ජනපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ පියවර ආරම්භ කරමින් පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ. මෙහිදි ශ්‍රි ලංකාවේ ජනපතිධුරය හිස්ව ඇති බවට නිවේදනය කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපතිවරයා තෝරා පත් ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඩිජිටල් කෘෂිකර්මය සහ ඉඩම් සම්පත් මැනීම, ස්වාභාවික විපත් වැළැක්වීම සහ අවම කිරීම සහ සමුද්‍ර නිරීක්ෂණ වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර සඳහා වාණිජ දුරස්ථ සංවේදක දත්ත සේවා සපයනු ඇත.
Read Moreගෝඨාභය රජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග වශයෙන් පාර්ලිමේන්තුව අද (16දා) රැස්විය.
Read Moreමෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි රෝගියාගේ තත්ත්වය ස්ථාවර බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreමේ වන විට හිස්ව ඇති ජනපති ධුරය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තරග කළ යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්ත මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ. එම මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ සිදුකළ දිර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගෙන තිබේ.
Read Moreරොස්කොස්මොස් හි ප්‍රධානියා ලෙස යූරි බොරිසොව් තෝරාගෙන ඇති බව රුසියාව නිවේදනය කරයි.
Read Moreඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වෙයි. එම නෞකාවේ ඩීසල් ගොඩ බෑමෙන් අනතුරුව හෙට දිනයේ සිට ඒවා බෙදා හැරිමට සැලසුම් කර තිබේ. මෙම ඩීසල් තොගයෙන් වැඩි ප්‍රමාණයක් පිරවුම්හල් වෙත ලබාදිමට අවධානය යොමුකර තිබේ.
Read Moreකැනඩාවේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන එයාර් ඉන්දියා ප්‍රහාරය පිළිබඳ චෝදනාවෙන් නිදහස් වී වසර ගණනාවකට පසු බ්‍රිටිෂ් කොලොම්බියාහි ජීවත් වූ හිටපු සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
Read Moreදඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්න බිඳුනු වැවේ මව පියා සමග දිය නාමින් සිටි වයස අවුරුදු 7 ක කුඩා පිරිමි දරුවෙකු අද (15දා) පස්වරුවේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සිගිරිය පොලිසිය කියයි.
Read Moreමේ වන විට හිස්ව ඇති ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පවත්වන ඡන්ද විමසීමේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති ලෙස පත්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට තිරණය කර තිබේ.
Read Moreපවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරිම හා අත්හිටුවීම හේතුවෙන් රටවල් 4ක් වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මසහතා දන්වා සිටියි.
Read Moreවැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
Read More“අපි ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවන ලබමින්. අප අද මුහුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරින් සිතන්න. දැන් මුළු රටටම නව ප්‍ර වේශයකින් නව ගමනක් යා හැකියි. දූෂණයෙන් තෙර සාමකාමී රටක් බිහි කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා. රට ඉහළට ඔසවා තැබිමේ පුළුල් අවස්ථාවක් තිබෙනවා. අලුත් යුගයක් ආරම්භ කිරීමට දැන් අවස්ථාව තිබෙනවා”
Read Moreලබන සතියේදී පාර්ලිමේන්තුව රැස්වී නව ජනපතිවරයෙක් පත්වන තමන් කෙටි කලකට වැඩබලන ජනපතිවරයා ලෙස පත්වූ බවත් එම කෙටිකාලය තුළ හදිසි පියවර කිහිපයක් ගන්නා බවත් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරයන් වෙත දැනුම් දෙයි.
Read Moreවැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දි තිබේ.ජනපතිවරයාගේ ඉල්ලා අස්විමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreදේශපාලන ලෝකය තුළ බලය අත්හැරීම විරල දෙයක් බවත් තම ධුර කාලයෙන් හරි අඩක් පමණ තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය අසීරු තීරණයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළේය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ප්‍රධාන වශයෙන් ඔමික්‍රොන් BA.4, BA.5 මගින් මෙහෙයවනු කොවිඩ්-19 ආසාදිතයන් පස්වැනි සතියටත් ඉහළ යන බවටය.
Read Moreපිහිටුවීමට යෝජනා වි ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වි තිබේ. විපක්ෂයේ පක්ෂ අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව යම් ඒකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read Moreඑලැඹෙන වසරේ එක්සත් ජනපදයේ ආරක්ෂක අයවැය ඇ.ඩො.බිලියන 800ක් ඉක්මවීමට මග පාදමින්, ජනාධිපති ජෝ බයිඩන් විසින් යෝජනාවක්.
Read Moreකථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතව තිබේ.
Read Moreකම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කළේ ගෑස්, ආහාර සහ කුලී නිවාස මිල ඉහළ යාම පසුගිය මාසයේ පාරිභෝගික මිල දර්ශකය (CPI) පෙර වසරකට වඩා 9.1%කින් ඉහළ යාමට හේතු වී ඇති බවය.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉවත්විමට අදාළ ලිපිය බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරුවන ලිපිය ව්‍යාජ ලිපයක් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඉන්දුනීසියානු මුදල් අමාත්‍ය මුල්යානි ඉන්ද්‍රවති ගෝලීය වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
Read Moreවැඩබලන ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට (15දා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගම රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ හෙට දිනයේදී වැඩබලන අගමැති ලෙස දිවුරුම්දීමට නියමිතය.
Read Moreබොරිස් ජොන්සන් වෙනුවට අගමැති ධුරය සඳහා වූ දෙවැනි වටයේ තරඟයේ ඡන්ද ප්‍රමාණයෙන් සුනක් ඉහළින්ම සිටින බව කියයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට සඳහන් ලිපියක් ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read More