ADA
www.ada.lk
2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා
බලපත්රයක් නොමැතිව පුද්ගලයන් රැකියා සඳහා විදේශ ගතකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නිශාන්ත ප්රියදර්ශන නොහොත් ‘ඩුබායි සුද්දා’ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකයේ දැනුම් දීමකට අනුව ඩුබායි සුද්දා එම ඒකකයට පැමිණීමෙන් අනතුරුව ප්රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණ. පසුව ඔහු කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
popular news
ඇමෙරිකාවේ සීල් පුහුණුව නිමකළ ලංකාවේ පළමු නාවික හමුදා නිලධාරියා වු ලුතිනන් කෙයාන් හදිසියේ ජීවිතක්ෂයට
බෘෘක්ගේ ප්රකාශයට චරිත්ගෙන් පිළිතුරක්
අපිටත් බයක් තියෙනවා, ඔබත් යයි කියලා
තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය අද
පොලීසියේ වැටුප කැපවීමට ප්රමාණවත් නෑ
හිටපු ජනපති රනිල්ට මාර්තුවේදී නඩු පවරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd