වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින සහහ් උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වීමට නියමිතයි.
Read Moreවී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ ගොවින් හා ගොවි සංවිධාන නියෝජිතයන් පවසති.
Read Moreරාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට (06දා) දිනයේ සිදුවිමට ඉඩ ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි. ඒ් අනුව රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු පමණ පත්කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍යධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනපතිවරයාට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. සබරගමුව, බස්නාහාර හා වයඹ පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබිත්තර අලෙවිය සදහා පාලන මිලක් නියම කරමින් නිකුත් කරනු ලැබූ ගැසට්ටුව කිසිදු හේතුවක් නිසා ආපසු හරවා නොගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා 04 දින මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසීය.
Read Moreමේ කාලයේ ගිහියෝ බණ කියනවා. සමහර හාමුදුරුවරු වගා කරනවා. දොස්තරලා පොහොර ගැන කථා කරනවා. අපරාධ විද්‍යා උපාධිධාරියා සංවර්ධන නිලධාරී ලෙස වසමක වැඩ කරනවා. මේ වගේ විකෘති ඕන තරම් පෙන්වන්න පුළුවන්. මේ විකෘතියෙන් එළියට මේ රට ගන්න ඕන.
Read Moreසෞඛ්‍ය අංශයේ ප්‍රතිපත්තිවල වෙනසක් ඉක්මනින් අවශ්‍ය බන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජනපති අතර පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
Read Moreස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි. මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.
Read Moreරටේ පවතින ආර්ථික අර්බුධය ජය ගැනිමට රට භාරගත් නායකයාට පක්ෂ පාට භේද දේශපාලනයෙන් තොරව සහයෝගය දක්වන්නේ නම් මාස හයක් වැනි කෙටි කාලයක් තුල රටේ ආර්ථිකය සමාන්‍ය තත්ත්වයට පත් වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසිය.
Read Moreවර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එලමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසෙනවාද? නැත්ද යන තීන්දුව ඔහු ගත යුතුව ඇති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read More’’රටින් පැනලා ගිහිල්ලා තැන තැන රස්තියාදු වෙවි ලංකාවට ආව ගෝඨාභයට දැන් ජනාධිපති කමත් නැහැමන්ත්‍රී කමත් නැහැ පක්ෂයකුත් නැහැ දැන් නිකම්ම නිකම් පුරවැසියෙක් පමණයි, ජනාධිපති මුක්තිය ට මුවා වෙලා නඩු තිස්පහකට උසාවි නොගිහින් කට්ටි පැන පැන හිටිය ගෝඨාභයට දැන් උසාවි යන්නත් සිද්ධ වෙයි. එතකොට හිතෙනවා ආපු එකේ නරකකුත් නැහැ’’ කියලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
Read MoreIMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමක් සමඟින් රටේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා මහත්මිය පැවැසුවාය. මෙය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් බව ඇය සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.
Read Moreඅගෝස්තු මාසයේදී ලිට්‍රෝ සමාගම රුපියල් ලක්ෂ 7000කට අධික ලාභයක් ලබා ඇති බව එම සමාගම සඳහන් කරයි. එසේම ජූලි මාසයේදීද සමාගම ලාභ ලබන තත්ත්වයට පත්ව තිබුණි.
Read Moreතර්ජනය කරල බිත්තර ගහල අපිව බය කරන්න බැහැ. දේශපාලනය කරද්දි අරගලකරුවන්ට අවශ්‍ය විදියට වෙනස්වීමට මම සූදානම් නෑ
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වාදුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.
Read More2022 යල කන්නය සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් ව තිබේ.
Read Moreතුර්කියේ සහ ඩුබායි හි තිරිඟු පිටි අපනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් රටට අවශ්‍ය තිරිඟු පිටි ලබාගෙන ඉල්ලුම සපුරාලීම සඳහා සාකච්ඡා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබේ. මේ වන විට පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් හිඟය හේතුවෙන් සතොස සහ සමුපකාර අලෙවිසැල්වල පවා තිරිඟු පිටි සිල්ලර මිල ඉහළ ගොස් තිබේ. වෙළෙන්දෝ පැවසුවේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 350ක් සහ 400ක් වන අතර සිල්ලර මිල රු. 360 – 380ක් බවයි. “රුසියානු-යුක්රේන
Read Moreගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් රජය තම සන්තකයේ ඇති වී තොග රජයේ බැංකුවලට උකස් කිරීමට තීරණය කර තිබේ. වී අලෙවි මණ්ඩලය මීට පෙර ලබා ගත් රුපියල් බිලියන දෙකකට ආසන්න ණය තවමත් නොගෙවා ඇති හෙයින් තවදුරටත් වී අලෙවි මණ්ඩලයට ණයට මුදල් ලබාදිය නොහැකි බවට රජයේ බැංකු ප්‍රකාශ කිරිමත් සමග රජය මෙම තීරණය ගෙන තිබේ.
Read Moreමොහු සූදු සෙල්ලම් කිරීමත්,පොළියට මුදල් දීමත් කරමින් ඉතා සුඛෝපභෝගි ජීවිතයක් ගෙවා ඇති බවත්,මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය පවසයි. සූදුපොළක සිද්ධියක් හෝ මුදල් පොළියට දීමේ සිද්ධියක් මෙම වෙඩිතැබීමට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
Read Moreආසියානු කුසාලන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreරුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් තුනක් රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ඇමෙරිකානු ජාතිකයෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අවුරුදු දෙකක් තුළ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකතාව ලැබීමත් සමග පැරිස් සමාජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය සහන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreසැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා ඉන්ධන අවශ්‍යතා, ඉන්ධන ගෙන්වා ගැනීමහ, තහවුරු කළ ඇණවුම් හා ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය මුදල් පිළිබඳව සාමාලෝචනයක් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නායකත්ව ඇකඩමියක් ස්ථාපිත කළ බව පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreවෙළඳපොළ තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් පාන් රාත්තලක මිල මේ වන විට රු 250-300ත් අතර මිලකට අලෙවි වෙමින් පවතී. කෙසේ වෙතත් බොහෝ බේකරි මේ වන විට පාන් නිෂ්පාදනය කිරීම අත්හිටුවා තිබේ.
Read Moreබදු සහන ක්‍රමය යටතේ එය ලබාදෙන බවත් මේ අනුව වසරකට පර්චසයක් සඳහා රුපියල් සියයක් අය කරන බවද අමාත්‍යවරයා හෙතෙම පැවසීය.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද අලුුයම දිවයිනට පැමිණියහ. ඔවුන් දෙපළ පිළිගැනීම වෙනුවෙන් මැති ඇමතිවරු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
Read Moreසියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර දී තිබේ.
Read More