saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4200 hours ago

LATEST

මිනිමුතු මෝරෙක් ආයෙත් මා දැළකට පැටලෙයි

calendar_today 2023 පෙබ 05 - 15:59 remove_red_eye - 1011  

මුන්දලම සින්නපාඩුවේ මාදැලකට කොටු වු මිනිමුතු මෝරේකු ධීවරයින් විසින් 5 දින නැවත මුහුදට යැවිමට කටයුතු කර තිබු බව කියයි.

පොළොන්නරුවට ඇද හැලුන අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාන් දොරටු දහයම විවෘත කිරීමට අද පියවර ගැනිණි.

Read More

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිණි.

Read More

තම බිරිඳ රැගෙන පලාගිය බවට සැකකරන තරුණයෙකුගේ මව පැහැරගෙන විත් ඝාතනය කර ඇඹිලිපිටිය නව නගරයේ මහ පාරක් අද්දර දැමුවේ යැයි සැකකරන කොත්තු කඩ හිමියෙක් සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන තවත් දෙදෙනෙක් සොයා ඇඹිලිපිටිය සහ සූරියවැව පොලිසි පරීක්‍ෂණ ආරම්භ කරයි.

Read More

ලෝකයට පෙන්වීමට නිදහස සැමරීමේදී රණ විරුවන් පුටු වල වාඩි කර ප්‍රභූන් ආචාර පෙළපාලි ගියානම් වටින බව ප්‍රකට මෝටර් රේසිං ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පවසයි. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු මේ බව සඳහන් කරයි.

Read More

ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (5දා) පෙරවරුවේ පැවසීය. මෙම නව මිල සංශෝධනය සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4743 ක් දක්වා ඉහළ ගියේය.

Read More

ලිට්‍රෝ ගැස් සමාගම විසින් ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල වැඩි කිරිමට තිරණය කිරිමත් සමග හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් ඊෙය් (04) දින සිට වෙලදසැල් වසා දමා ඇති අයුරු දක්නට ලැබුණි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදින පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

නවම් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත් වල නියැළීමට අද (05දා) අති විශාල ජනකායක් අනුරාධපුර සිද්ධස්ථාන වෙත ඇදී ආහ. මේ රුවන්මැලි මහ සෑ පුද බිමෙහි පිංකම් වල නියැළි පිරිසෙන් කොටසකි.

Read More

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම එළැඹෙන 13දා දින සිට 22දා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊට අමතරව එම ව්‍යාපාරවල පැවැත්මට හානිදායක විය හැකි බදු පිළිබඳ මැද කාලීන වෙනස්කම් සිදු කිරීමට ද සූදානම් බවයි අමාත්‍යවරයා පවසන්නේ. වාණිජ මණ්ඩල නියෝජිතයන් පිරිසක් සමග පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

Read More

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10 ඇතුළු සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

පාකිස්තාන කණ්ඩායහෙම් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සහ පාකිස්තාන හිටපු නායක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා අෆ්රිඩි සමග පෙබරවාරි 4 වැනිදා කරච්චියේදී විවාහ දිවියට පිවිසුණේය.

Read More

අපනයන කෘෂි බෝග හෙවත් කුළු බඩු අපනයනය මගින් 2022 වසරෙදී ඇමරිකානු ඩොලර් මිලියන 455.73 ක් හෙවත් රුපියල් කෝටි 16,000 කට වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

Read More

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

Read More

’’ අපි මුල ඉදලාම වරද්දා ගත්තා ඒ් වරද නිවැරදි කරන්න උත්සාහ ගත්තා. වෙහෙසවීම් කළා. ඒ් ත් සියයට 100ක් නිවැරදි කර ගැනීමට හැකි වුණේ නෑ’’

Read More

පොලිස් අධිකරීවරුන් පස්දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හදිසි රාජකාරී අවශ්‍යතාවය මත මෙත ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

Read More

75 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

Read More

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැනගිය පුද්ගලයෙකු පල්ලෙකැලේ රයිපල්ගෝ යුධ හමුදා කදවුර අසළ මහවැලි ගඟේ දිගේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස සමරන මෙම අවස්ථාව අතිශය තීරණාත්මක කාලසීමාවක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් සඳහන කරයි.

Read More

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

(LIVE) ශ්‍රී ලංකාවේ අභිමානවත් 75 වැනි නිදහස් උත්සව දිනය අදට යෙදි තිබේ. මෙහි ප්‍රධාන උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතය.

Read More

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සමග මත ගැටුම් නිර්මාණය වී තිබූ බව කියන එම කොමිෂමේ සාමාජිකයන් දෙදෙනෙක් වෙන මොහාන් සමරනායක මහතා හා බී.යූ.කේ.ඒ වික්‍රමසිංහ මහත්වරු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාරදීම වෙනුවෙන් පසුගිය 02දා මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් සමාජ මධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින සාවද්‍ය තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.

Read More

75 වැනි නිදහස් දින උත්සවය හෙට කොළඹ ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිත හෙයින් මුහුදු බඩ මාර්ගයේ ගමන් කරන දුම්රිය අද මධ්‍යම රාත්‍රී සිට හෙට (4දා) පෙරවරු 11.00 දක්වා කොම්පඤ්ඤ වීදිය හා කොල්ලුපිටිය යන දුම්රිය ස්ථානය වන නොනවත්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තව පවසයි.

Read More

පවතින දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට තම රට අඛණ්ඩ මෙන්ම ධනාත්මක කාර්යභාරයක් ඉටුකරන බව චීනය කියාසිටී.

Read More

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව දක්ෂිණ අධිවේගි මාර්ගයේ පැයට කිලෝ මිටර් 149 ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කල පුද්ගලයෙකුට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් 55 000 ක දඩ මුදලක් ගෙවන ලෙස මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි. හෙට්ටියාවත්ත මහත්මිය අද (03දා) නියම කලාය.

Read More

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.