saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4198 hours ago

LATEST

විදුලිය කප්පාදුව හා ගාස්තු වැඩි කිරීම පිළිබඳ කණගාටුයි

calendar_today 2023 පෙබ 09 - 11:51 remove_red_eye - 963  

විදුලිබලය අඛණ්ඩව ලබා නොදීම සහ විදුලි බිල වැඩි කිරීමට කටයුතු කිරීමට සිදු වීම පිළිබඳ රජය ලෙසත්, විෂයයභාර ඇමතිවරයා ලෙස තමා කණගාටු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය

කන්දකැටිය මාලියද්ද ගම්මානයේ නිවසක බලපත්‍ර නොමැතිව සගවා තිබු ජෙලග්නයිට් කූරු51ක්,විවිධ ප්‍රමානයේ සේවා නූල් 20ක්,ඇමෝනියා කිලෝග්‍රෑම් 15ක් පුද්ගලයෙකු සැකපිට අද (9දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

Read More

ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ නිවසක් තුල මව සහ දියණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා ඒ.එච්.එම් ෆවුසි කථානායකවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දෙනු ලැබීය.

Read More

ක්‍රීඩාවේ නිරත වන පාසල් දරුදැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමේදී ඔවුන් ක්‍රීඩාවේ දී දැක්වූ දස්කම් අනුව අමතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමුකළ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.

Read More

’’රාජාසන මේනියාවෙන්’’ පෙළෙන ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 36 දෙනා දැක්වූ විරෝධය, ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින මේ රටේ සියලු මහජනතාව වෙනුවෙන් සිදු කළ එකක් බව එහි මාධ්‍ය ප්‍රකාශක, උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

Read More

පාකිස්තානු ක්‍රිකට් දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්, එරට පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසීෆ් අෆ්රිඩිට වසර දෙකක තහනමක් පැනවීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

Read More

කොළඹ ප්‍රධාන පෙළේ ආයතනවල උසස් රැකියාවල නිරත වන බවට තමන් මවුපියන්ට හා ඥාතීන් පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස අදාළ තරුණියන් බැගෑපත්ව ඉල්ලා සිටි බවද එම නිලධාරියා පවසා සියියේය.

Read More

බංග්ලාදේශ කණ්ඩායමේ නව ප්‍රධානපුහුණුකරු වීමට බලාපොරොත්තුවෙන් සිටින චන්දික හතුරුසිංහගේ සහයට බංග්ලාදේශයෙන්ම සහය පුහුණුකරුවෙකු සොයාගැනීමට මේ වනවිට සොයාබලන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

2022 වසරේ දෙසැම්බර් 29 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන් අතර ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා බවට අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබේ.

Read More

ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප‍්‍රදේශයේ තම බිරිඳගේ සහ තවත් පුද්ගලයෙකුගේ අත් තියුණු ආයුධයකින් කපා දැමීම හේතුවෙන් සැකපිට පුද්ගලයෙක් අද (07දා) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Read More

අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ඉන්නෙ. ෆේස්බුක් එකෙත් ජනාධිපති එයා. ඇවිදින්නෙ, කතා කරන්නෙ තමන් ජනාධිපති කියල හිතාගෙන. හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ.ඒක නිසා අනුර කුමාරට දිගටම ඒ හීනයේ ඉන්න කියමු. අපි මහපොළවේ වැඩ ටික කරල මේ රට ගොඩගනිමු.

Read More

යල් පැන ගිය ඇතැම් බන්ධනාගාර පනත් වර්තමාන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද ( 08දා) පැවසීය

Read More

තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පන හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 10000 සීමාවට ආසන්න වෙමින් පවතී.

Read More

වැරදි ගොවි ගිණුම් අංක ලබා දීම නිසා ගොවි ගිණුම්වලට බැර කරන ලද රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බොල්ගොඩ ගඟ රක්ෂිතයේ එළිපෙහෙළි කිරීම්, ගිනි තැබීම් ගොඩ කිරීම් සහ ඉදිකිරීම් බහුලව සිදු වීම හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුව ඇතැයි වාර්තා වේ.

Read More

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Read More

සේවා යෝජකයා විසින් තම සේවකයන් වෙනුවෙන් ලබාදෙන මූල්‍ය නොවන දීමනා මත අයකරන උපයන විට ගෙවන බදු සීමා සංශෝධනය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා නිලධාරීන් සහ පරිපාලන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (07දා) පැවැති උත්සව සභාවට පැමිණි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන් මහනුවරට පැමිණියේ එදින පෙරවරුවේ කොළඹින් පිටත් වූ පොඩි මැණිකේ දුම්රියෙන් වීම විශේෂ සිදුවීමක් විය

Read More

හබරණ තිරිකුණාමළය ප්‍රධානමාර්ගයේ 121 සැතපුම්ක ණුවට ආසන්නව පාරමැද වී බුදින වනඅලි රංචුවක් විදේශීය සංචාරකයන් රැගත් සෆාරි ජීප්රථ කණ්ඩායමකට දැකගැනීමට අවස්ථාවක් ඊයේ (07දා) පස්වරු හයයි තිහට පමණ උදාවී තිබූණි.

Read More

නව සංශෝධන වලට අනුව ක්‍රීඩා සංගමයක සභාපතිධූරය වසර දෙකකට සීමා වන අතර එය අවස්ථා දෙකකදි පමණක් හිමි වීම, අවුරුදු 70ට අඩු පුද්ගලයන් සඳහා පමණක් ක්‍රීඩා සංගම් වල නිලතල හිමිවීම, ක්‍රීඩා සංගම් නිලවරණය සඳහා 200 ක් පමණ වන ඡන්ද ප්‍රමාණය 40 ක් දක්වා සීමා කිරීම, නිලතල දරන සියලු නිලධාරීන් අවම වශයෙන් වසර 03 ක හෝ තම වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම, ප්‍රධාන ක්‍රීඩා සංගම් සඳහා වරලත් ගණකාධිකාරී ආයතනයක සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු සංශෝධන රැසක් ඉදිරිපත් කොට ඇතැයි ද අමාත

Read More

(UPDATE) කොළඹ කොටුවේදී වෘත්තීය සමිති කිහිපයක් පවත්ව දැවැන්ත විරෝධතාව පාලනය කිරීම වෙනුවෙන් කොළඹ කොටුවට යුද හමුදාව කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු කාසිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම, අද (08දා) පාර්ලිමේන්තුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි.

Read More

බර වාහන ධාවනය නවතා දමා තිබු නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය, රදැල්ල කෙටි මාර්ගය කොටසේ බර වාහන ධාවනය කිරීම සඳහා අද (08දා) සිට අවසර ලබාදීමට පියවර ගෙන ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.

Read More

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් හා සිවල් සංවිධාන අද පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක් දැක්වීය.

Read More

මාළු කපන මන්නයකින් ගෙල කපා කළුතර පලාතොට ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව සභිකයෙකු තේරී පත්ව සිට මෙවර වෙනත් පක්ෂ හා කණ්ඩායම් වලින් නාම යෝජනා භාරදුන් සියලුම දෙනා ඉවත්කිරීමට කටයුතු කර තිබෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

Read More

යුධමය තත්ත්වය හේතුවෙන් කැලෑවට ගිය ඉඩම් පසුව වනාන්තර ලෙස ගැසට් කර ඇති බවත් ‌මේ හේතුවෙන් බො‌හෝ පිරිසක් පීඩාවට ලක්ව ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

’’අපි දූෂණය මැඩ ලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධාය සමග එක්ව සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නයන් මේ පනතට එක් කරනවා. එය ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ කොන්දේසියක්’’

Read More

මේ විදිහට ගියොත් තුන්වැනි හා හතරවැනි කාර්තුවේදී රජයේ සේවකයන්ට අමතර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශට සහන දෙන්න පුළුවන්. බැංකු පොලිය අඩු කරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගත වෙද්දී අද ලැබෙන ආදායමට වඩා සියයට 75කට වැඩි ආදායමක් ජනතාවට ලබන්න පුළුවන්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.