නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී, දිළිදු පවුල් වල පුද්ගලයන් මුදල් දෙන බව පවසා මුළා කරමින් ඔවුන්ගේ වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට අදාළ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ රාත්‍රී ඩුබායි රාජ්‍යය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීවරයෙකු ද සනාථ කළේය
Read Moreශ්‍රී ලංකාවේ බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පාව ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreජෛව ස්කන්ධ බොයිලේරු( Biomass Boiler) ව්‍යාපෘතිය වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගමෙන් රුපියල් බිලියනයක දැවැන්ත ආයෝජනයක්.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සරථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙට දිනයේදී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව හෙට දිනයේදී දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreරත්නපුර ගොඩකවෙල දිසා රෝහලේ වසරකට වැඩි කාලයක සිට x-ray යන්ත්‍රයක් සහ විශාල විදුලිජනක යන්ත්‍රයක් විනාශයට පත්විම හෙතුවෙන් රෝහලෙන් සේවාවන් ලබා ගැනිමට පැමිණෙන රෝගින් දැඩි අපහසුතාවයකට පත්වන බව රෝගීන් සහ ප්‍රදේශයේ ජනතාව කියති.
Read Moreවිපතට පත් තුර්කි ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreබුත්තල පැල්වත්ත ප්‍රදේශය හා වැල්වාය කේන්ද්‍රකර ගනිමින් මැග්නිටියුට් ඒකක 03ක භු චලනයක් අද (10) දහවල් වාර්තා වු බව මොණරාගල ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පවසයි.
Read Moreතමාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිදු කළ පැමිණිල්ලකට මෙතෙක් එප්පාවල පොලිස් ස්ථානයෙන් නිසි පරිදී රාජකාරී ඉටු කර සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් එප්පාවල පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයකු අද (10) උදෑසන මාරාන්තික උපසාවයක් ආරම්භ කරනු ලැබීය.
Read Moreපළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා අද (10) කියා සිටියේය.
Read Moreජපානයේ මිට්සුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර තිබේ. වසර 60කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් දුන් මිට්සුබිෂි සමාගම ලබන මස 31 දා සිට ලංකාවේ සිය මෙහෙයුම් අවසන් කිරීමට නියමිතව තිබේ.
Read Moreමාමණ්ඩිය සහ බැණා අතර ඇති වු ගැටුමකින් මාමණ්ඩිය ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, සැකකාර බැණා ඊයේ (09) දින රාත්‍රියේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreතම බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් වලට අදාළ රහස්‍ය තොරතුරු අන් අයට දැන ගැනීමට සැලැස්වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන තායිලන්ත සතිඅන්ත වෙළඳපොළ සැණකෙළිය ලබන 12 දා කොළඹ 07 සියාම් නිවසේදී පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ.
Read More2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම් උපායමාර්ගික ක්‍රියාවලින් දියත් කිරීමේ අරමුණින් පිහිටුවීම යෝජිත ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (07) පැවැත්විණි.
Read Moreහිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම සදහා කඩිනමින් සකස් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreරට බෙදන, රට ලේවිලක් ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීම සම්පූර්ණ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින (09) පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
Read Moreඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර කිව්.ආර් කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
Read Moreදුම්රිය රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරීම හේතුවෙන් අද (9දා) රාත්‍රී 9.00 සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට ලොකොමොටිව් ඉංජිනියර්ස් වෘත්තිය සමිතිය තීරණය කර තිබේ.
Read Moreඉස්සර සාහිත්‍යය කියමනක් තිබ්බා හිත ගිය තැන මාලිගාව කියලා, මේ පාර කාගේත් හිත ගිය තැන මාලිමාව බවට පත්වෙලා තියෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
Read Moreමඩොල්සිම නගරයේ අද (09දා) උදෑසන පැවැති සමගි ජන බලවේගයේ ජන හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණිම නිසා පැමිණ සිටි පාක්ෂිකයින් විරෝධය පාමින් කළහකාරි ලෙස හැසිරීමත් සමග පොලිසිය මැදිහත්ව සියලුම දෙනා විසුරුවාහැර තිබේ.
Read Moreයුද සමයේ භාවිතා කිරීමට ගෙන්වන ලද බව කියන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයකුගේ ගෙවත්තේ වල දමා තිබියදී අද (09දා) ගොඩ ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreටෙස්ට් පිටියේ සිය 450 වැනි කඩුල්ල දවා ගැනිමට රවිචන්ද්‍ර අෂ්වින් සමත්විය.
Read Moreපකිස්තානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සහීර් සම්ෂාඩ් මිර්ෂා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (09දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreලංකා සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ 4ක මිල අද (09දා) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබේ.
Read Moreරාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර ඇත්නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (9දා) අධිකරණයේ දී සඳහන් කළේය.
Read Moreඅවුරුදු 11 ක් වියැති බාලවයස්කාර දැරියක් දුෂණය කිරිම සහ පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරිම සම්බන්දයෙන් කට්ටඩියෙකු අත්අඩංගුවට ගත් බව ඕපාත පොලිසිය පවසයි.
Read Moreවියත්මගෙන් පාර්ලිමේන්තුවය තේරීපත්වූ ආචාර්ය, මහාචාර්ය මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඊට පෙර තේරීපත්ව කළහකාරීලෙස හැසිරුණු මන්ත්‍රීවරුන්ගේ හැසීරීම අතර කිසිදු වෙනසක් නොමැති බවට ඊයේ(08දා) පාර්ලිමේන්තුවේදී පෙන්නුම් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යක කංචන විජේසේකර මහතා පැවසීය.
Read More