කොළඹ තුරඟ තරඟ ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (17දා) දහවල් සොයාගත් බව කුරුදුවත්ත පොලීසිය පවසයි .
ආණ්ඩුව කුමන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම මාර්තු මාසය වනවිටවත් සිදු නොවන තත්ත්වයක් පැන නැග ඇති බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකොටවෙහෙර කැලේගම දිගැන්නෑව ප්‍රදේශයේ තරුණයකු ඔහුගේ සියා විසින් ඇඳ පොල්ලකින් පහර දී මරා දමා ඇති බව කොටවෙහෙර පොලිසිය අද (17දා) පවසයි.
Read Moreදලයි ලාමා තුමා ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට පැමිණීම චීනය විරෝධය දක්වන බව චීන නියෝජිත පිරිසක් මල්වතු මහා නායක හිමියන්ට ප්‍රකාශ කළේය. දලයා ලාමා තුමා ලංකාවට හෝ වෙනත් රටක් පැමිණීමට විරෝධය ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ ආගමික ලෙස වෙස්වලාගෙන චීන විරෝධී බෙදුම්වාදී ක්‍රියාකාරකම්වල නිරත වන බවයි.
Read Moreපළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පතු භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන ලෙසට කැබිනට් මණ්ඩලය තීරණයක් නොගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඑළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාලව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන සදහා ඇප තැන්පත් කිරීම , ඊයේ (16දා) දින සිදුවූ බව බදුල්ල දිස්ත්‍රික් සහකාර තේරීම්භාර නිලධාරි කේ. කාන්දීපන් මහතා පැවසීය .
Read Moreමැතිවරණය ප්‍රකාශයට පත්කළහොත් ඒ් සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට මුදල් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමොරගහහේන ඔලබොඩුව කුඹුක වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
Read More2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා අද (17) සිය සහතිකය සටහන් කළේය. එසේ සහතිකය සටහන් කරන ලද්දේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි.
Read Moreවිදුහල්පතිනිය ගුරුවරයෙකුට බැන වැදුනේ යැයි පවසමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ගුරුවරුන් පිරිසක් ඊට විරෝධය පාමින් අද (17දා) උදේ සිට රාජකාරීවලින් බැහැරව විදුහල් බිමෙහි තැන් තැන්වල රැදී සිටියහ.
Read Moreපඩි ගෙවීම තමයි අපිට තියෙන ප්‍රධානම කාරණය. එක දිනයේම ගෙවන්න බැරිවුණත් අපි දින දෙකකි
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් කිසිදු යටි අරමුණකින් තොරව චීන රජය නිරන්තරයෙන් උදව් උපකාර කරන බව ශ්‍රී ලංකාවේ චීන වැඩබලන තානාපති හු වෙයි මහතා පවසයි.
Read Moreමහනුවර ප්‍රධාන පාසලක ක්‍රීඩාංගනයේ ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක නිලධාරියාව එම ක්‍රීඩාන්ගනයේ ක්‍රීඩාගාරය තුළදී ඝාතනය කොට තිබියදී හමුවූ බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවෙ මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තීරණය කර තිබේ.
Read Moreකිව්. ආර්. කේත ක්‍රමය නොසලකා හැර ඉන්ධන සපයන පිරවුම්හල් අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read Moreකැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබා දුන්නත් ඒ් සඳහා කොමිෂම ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවමත් දැනුම් දීමක් කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් මෙවර අයවැයෙන් සියලුම අමාත්‍යාංශ වෙත වෙන්කළ මුදල් වලින් සියයට 1ක් කපා හැරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreමාණ්ඩලික නොවන නිලධාරීන්ට ප්‍රථමයෙන් වැටුප් ගෙවනවා. විශ්‍රාම වැටුප දිනක් දෙකක් ප්‍රමාද වෙන්න පුළුවන්. කෙටි පමාවක් වෙන්න පුළුවන් මේ දුෂ්කර අවස්ථාවේදී මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට වැටුප් ගෙවීම පමා වෙන්න පුළුවන්. දිනක් දෙකක් සතියක් වැනි පමාවක් වෙන්න පුළුවන්. හරියට නියමිත දිනට රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. පළමු අවස්ථාවට තමයි මේ දේ වෙලා තියෙන්නේ. සල්ලි අච්චු ගහලා ගෙවන්න බැරි නිසා මේ දුෂ්කරතාව ඇති වෙනවා
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්නම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතිහාසගත තීන්දුවක් බවත් ඒ් රහා විධායක ජනපතිවරයාගේ වගකීම් වඩාත් පැහැදිලි කර දීම විශේෂයෙන් අගය කරන බවත් හිටු ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreබොරැල්ල පෞද්ගලික රෝහලක් තුළ සිදුවු වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙක් හා එම ජාවාරමට ආධාර අනුබල දුන් ග්‍රාම නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා බහුජන සිවිල් සංවිධාන විසින් ඊයේ කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයට එක්වූ පුද්ගලයන් අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
Read Moreඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශ අජිත් ඩොවාල් මහතා අතර හමුවක් අද (16දා) පස්වරුවේ පවත්වා තිබේ.
Read More’’LPL ගිවිසුම අපේ අමාත්‍යාංශයේ සම්පූර්ණ අනුමැතිය ඇතිව නෙමෙයි මෙතෙක් කල් තරඟ කරලා තියෙන්නේ. ළඟදි තිබූ තරගාවලිය ආයෝජකයකු විසින් සිදු කළ බැවින් කඩාකප්පල් කළ නොහැකි නිසා ඒ විදිහටම තරඟ කරන්න අවස්ථාව දුන්නා.’’
Read Moreහෙට හා අනිද්දා දිනයේදී විදුලි කප්පාදුව සිදුකරන ආකාරය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V හා W යන කලාප වෙත දිවා කාලයේදී පැයකුත් රාත්‍රී කාලයේදී පැයක හා විනාඩි විස්සක කප්පාදුවකුත් සිදුකරන බව එම කොමිෂන් සභාව දන්වා සිටියි.
Read Moreඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතර පළාත් පාලන අයතන සංඛ්‍යාවක් වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අත ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.
Read More19 න් පහළ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ තියුණු තරගයකින් පසු ලකුණු 10 ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැත්විණී.
Read Moreසමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීම සඳහා වී මෙට්‍රික් ටොන් 61,600ක් මිලදී ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreපුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී සිදුකල මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා වාහන දෙකක් සමග අත් අඩංගුවට ගත් බව කියයි.
Read Moreරෙජිනෝල්ඩ් කුරේ හිටපු අමාත්‍යවරයා ගේ අවසන් කටයුතු ඊයේ (16) පස්වරුවේ බෝම්ඹුවල පොදුසුසාන භූමීයේදී සිදුකරන ලදී .
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු මධ්‍යම, ඌව හා වයඹ පළාත්වල සවස්කාළයේදී හෝ රාත්‍රී කාළයේදී තැනින් තැන ගිගිරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read More