මාර්තු මාසයේදී සංචාරකයන් 125 495ක් පැමිණ ඇති අතර ඒ අනුව ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස වලදී සංචාරක පැමිණීය ලක්ෂයේ සීමාව ඉක්මවා ගියේය. ජනවාරි මාසයේදී සංචාරකයන් 102 545ක්, පෙබරවාරි මාසයේදී සංචාරකයන් 107 639ක් මෙසේ දිවයිනට පැමිණියේය.
ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වෙන ට්විටර් මාධ්‍ය ජාලයේ සලකුණ ලෙස භාවිත කළ නිල් පැහැති කුරුල්ලා සලකුණ වෙනුවට සමාජ මාධ්‍ය තුළ භාවිත කරන සුනඛයෙකුගේ (Doge Meme) රූපයක් යෙදීමට එලෝන් මස්ක් කටයුතු කර තිබේ.
Read Moreසෞන්දර්ය හා කළා විශ්වවිද්‍යාලයේ කුලපතිධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. වසර පහක කාලයක් සඳහා ඔහුව එම ධුරයට පත්කර තිබේ.
Read Moreසී. ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස තුනක (03) කාලයකට නැවත පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලදී. මෙම පත්කිරීම 2023 මාර්තු 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
Read Moreකිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,005කින් අද මධ්‍යම රාත්‍රියේ අඩුවන බව ලිට්‍රෝ ලංකා සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව සිල්ලර මිල රුපියල් 3,728 කි. මීට සමගාමීව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 402 කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 1502 කි. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 183කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 700කි.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන කෞතුකාගාරයේ තිබු ඉපැරණි කෞතුක භාණ්ඩ තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - 2023 (SLINEX -23) අද දින (2023 අප්‍රේල් 03) සිට අප්‍රේල් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම අභ්‍යාසය සඳහා සහභාගීවන ඉන්දීය නාවික හමුදාවට අයත් INS Kiltan සහ INS Savitri යන යුද නෞකාවන් ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
Read More2022/23 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය විසින් තවත් රුපියල් බිලියන තුනක මුදලක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read More18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසි සේත්ම බලාපොරොත්තුවක් නැහැ
Read Moreආසියානු සංවර්ධන බැංකුව හරහා ගැන්සයික්ලෝවියන් (Ganzyclovien) නැමැති ප්‍රතිවෛරස එන්නත හා ලිනොසොලිඩ් ( Linezolid) නැමැති ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කිරීම පමණක් සිදු කර ඇති බැවින් එම ඖෂධ මිලදී ගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
Read Moreපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රගතිය ඇගයීමට ලක් කළ අතර අනෙකුත් ජාතික විශ්ව විද්‍යාල නවීකරණය සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් ද සම්පාදනය කරන ලෙස උපදෙස් දුන්නේය.
Read Moreවිදේශ රැකියා සහ ශ්රසමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පසුගියදා (22) ඒකමතිකව පත් කරනු ලැබීය.
Read Moreදරුණු ආර්ථික අර්බුදයකට ලක්ව එයින් ඉතාමත් වේගයෙන් ප්‍රකෘතිමත් වන රටක් බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreමෙවර යල කන්නයේ දී කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද දින (03) පැවැත්විනි.
Read Moreපිටිගල කරුවලතොට , පොරවගම ප්‍රදේශයේ කිතුල් මල් කැපීම සඳහා කිතුල් ගසට නැග සිටියදී පුද්ගලයෙකු අද (3) කිතුල් ගහේ සිටියදීමිය ගොස් ඇතැයි පිටිගල පොලීසිය කියයි.
Read Moreපුත්තලම දිස්ත්‍රික්ක පුරා මෙවර ප්‍රදේශ රැසක කහ වගාව සාර්ථක කර සරු අස්වැන්නක් නෙළමින් පැවතියද සාධාරණ මීලක් නොමැති විමේන් කහ වගාකරුවන් අසරණ වී ඇති බව ඔවුන් පවසති.
Read Moreලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රු. 1000ක පමණ අගයකින් හෙට මධ්‍යම රාත්‍රි යේ සිට අඩුකිරිමට නියමිතය.
Read Moreවැල්ලවත්ත මුහුදු පාරේ දුම්රිය පොළ ආසන්නයේ හිටිහැටියේ ගිලාබැසීමක් සිදු වූ බව වැල්ලවත්ත පොලිසිය කියයි.
Read Moreහය වසරට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා නඩු විභාගය අතරතුරදී විත්ති වාචක නෙකැඳවාම සියළුම චෝදනවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා නියම කළේය.
Read Moreකොළඹ අග නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreබදුල්ල ඌව විද්‍යාලය හා ධර්මදූත විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් ගැටුමේ දෙවන දිනයේ තරගය ඉකුත් 01 වනදා බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙද්දී එම ක්‍රීඩාංගණයට නුදුරින් පිහිටි කසල අංගන පිටියේ සෆාරි ජීප්රථයක් අනතුරට ලක්වීමේ ජීවිතක්ෂයට පත්වූ බදුල්ල ධර්මදූත විදුහලේ සිසුන්ගේ දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්.කේ.බී. විජේතුංග මහතා විසින් 02 දා සිදුකර තිබේ.
Read Moreකොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
Read Moreසෞදි අරාබිය ඇතුළු ඔපෙක් නිෂ්පාදකයින් සිය නිෂ්පාදනයන් කප්පාදු කිරීමට තීරණය කිරීමත් සමගින් ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
Read Moreගෙදර එන්න රෑ වුනොත් මහල් නිවසේ ජනේලයෙන් සිය නිවසට ඒමට පුරුදු වී සිටී එක්දරු පියෙකු සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ තුන් වෙනි මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව අඟුලාන පොලිසිය පැවසීය.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජුනි 01 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් 2023. 04. 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreනීතිඥවරියන්ගේ ඇඳුමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය වෙනස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreරසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබාගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.
Read Moreතලෙයි මන්නාරම උතුරු මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 67 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් ඊයේ (02) දින සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
Read More