saravita-anim2

2026 අගෝස්තු මස 02 වන ඉරිදා

2026 අගෝස්තු මස 02 වන ඉරිදා

International - timelapse 12832 hours ago

LATEST

චීන යානයක් අඩි 20000ක් හදිසියේ පහත් කළේ ඊ-සිගරට්ටුවක් නිසාලු

calendar_today 2018 ජුලි 14 - 14:00 remove_red_eye - 685  

යානයේ වායුසමනය වැරදීමකින් ක්‍රියාවිරහිත වීමෙන් ඔක්සිජන් මට්ටම පහත වැටුණු බව සහායක නියමුවා පරීක්ෂණයේදී පවසා ඇත.

බ්‍රෙක්සිට් ඡන්ද විමසීමෙන් පසුව අද බ්‍රිතාන්‍යයන් තුළ ඒ පිළිබඳ අදහස බොහෝසෙයින් වෙනස්ව ඇති බවද ට්‍රම්ප් කියයි.

Read More

ලාහෝර් ගුවන් තොටුපොළ වෙත පැමිණි ෂරීෆ් සහ ඔහුගේ දියණිය මේරියෑම් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළහ.

Read More

වර්ෂ 2014 න් පසුව පාකිස්තානය තුළ සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස මෙය හැඳින ගැනෙයි.

Read More

ලෝ ප්‍රකට කාන්තා හා ළදරු නිෂ්පාදන සමාගමකට එරෙහිව කාන්තාවන් 22ක් ගොනුකළ නඩුවේ වන්දිය ඇ.ඩො.බිලියන 4.7ක්ලු.

Read More

රසායනික ගබඩාවක් සිදුවූ මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ අතර, තවත් 12ක් තුවාල ලබා ඇත.

Read More

ට්‍රම්ප් මෙම සංචාරය අතරතුර අගමැතිනී තේරේසා මේ සහ දෙවැනි එළිසබෙත් රැජින හමුවී සාකච්ඡා පවත්වයි.

Read More

වෛද්‍ය හැරිස් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරමින් ඔවුන් සමග දින තුනක කාලයක් ගුහා සංකීර්ණයේ.

Read More

විදෙස් කිමිදුම්කරුවන් සමග මනා සන්නිවේදනයක් පෙන්වූ 14 හැවිරිදි අදුල් සැමොන් බුරුමයෙන් පැමිණි අසරණ දරුවෙකි.

Read More

මෙම සමුළුවේදී ජර්මනිය වෙත ඇඟිල්ල දිගු කරමින් ඔවුන්ගේ ආරක්ෂක වියදම් ප්‍රමාණවත් නොවන බවටද ට්‍රම්ප් චෝදනා කළේය.

Read More

දරුවන්ට දෙමවුපියන් සමග එකතු වීමට තවම අවස්ථාවක් ලබා දී නැති අතර, රෝහල් කාමරයේ වීදුරු ජනෙල් තුළින් පමණක් දරුවන් දැකිය හැක.

Read More

ජර්මානු ස්වභාවික වායු ආනයනයන්ගෙන් 70%ක් රුසියාවෙන් සිදුකරන ආනයන බවයි ට්‍රම්ප් නේටෝ සමුළුවේදී පවසා සිටින්නේ.

Read More

ජලය ඉවත්කළ ප්‍රධාන ජල පොම්පය අක්‍රීය වීමත් සමග මෙහෙයුම අවසන් කළ කිමිදුම්කරුවෝ අවදානමට මුහුණ දුන්හ.

Read More

මිලියන 8ක ජනතාවක් සිය නිවෙස්වලින් ඉවත්කර ඇති අතර, සිදුවූ දැඩි අලාභානි යථාතත්ත්වයට පත්වීමට තවත් කාලයක්.

Read More

අද දිනයේදී ගුහාව වෙත ඇතුළු වූ නේවි සීල් භටයන් ප්‍රමුඛ විශේෂඥ කිමිදුම්කරුවන් ඇතුළු සියලු දෙනා ගුහාවෙන් පිටතට පැමිණේ.

Read More

ජෝර්ජ් ක්ලූනි තමා නැවතී සිටි හෝටලයෙන් ස්කූටරයක නැගී පිටත්ව යන අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇත.

Read More

අද ආරම්භ වූ මෙහෙයුම සඳහා නේවි සීල් භටයන් ඇතුළු විශේෂඥ කිමිදුම්කරුවන් 19 දෙනෙකු ගුහා සංකීර්ණය වෙත ඇතුළු වූ බව සඳහන්ය.

Read More

තාම් ලුආන්ග් නොන් ගුහාවේ සිරවුණු දරුවන් 12දෙනාගෙන් 8 දෙනෙකු මේ වනවිට පිටතට ගෙන ඇති අතර, පුහුණුකරුද වෙයි.

Read More

දශක තුනක ජපාන ඉතිහාසයේ වර්ෂාව හේතුවෙන් සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බවද සඳහන් වෙයි.

Read More

ඔස්ට්‍රේලියාව තුළ යමෙක් කිසිවෙකුට මත්පැන් නිකුත් කරන්නේ නම් ඔහු මත්ද්‍රව්‍ය වගකීම්සහගත සේවාවේ පුහුණුව ලැබිය යුතුය.

Read More

ධවල මන්දිරයේ සිට මෙම පත්කිරීම නිවේදනය කරමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේ තමන් අතිශය සුවිශේෂී නීතිවේදියෙකු නම් කළ බවයි.

Read More

මේ වනවිට දරුවන් අට දෙනෙකු ගුහා සංකීර්ණයෙන් පිටතට ගෙන ඇති අතර තවත් දරුවන් සිව්දෙනෙකු හා පුහුණුකරු එහි සිටී.

Read More

වායු විමෝචනය සහ ඉන්ධන පිරිමැසුම්දායී පරීක්ෂණ නියමිත පරීක්ෂණ තත්ත්ව උල්ලංඝනය කර ඇති බව පවසා ඇත.

Read More

ඉතා අවදානම් සහ අතිශය සංකීර්ණ මෙහෙයුමකින් පසුව දරුවන් 4 දෙනෙකු බේරාගැනීමට කිමිදුම් විශේෂඥයෝ සමත්වෙති.

Read More

උතුරු කොරියාවේ න්‍යෂ්ටිකහරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීම සහ එය කඩිනම් කරවීම පොම්පිඕගේ සංචාරයේ අරමුණලු.

Read More

අත්‍යවශ්‍ය කිමිඳුම් කණ්ඩායම්, වෛද්‍ය කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් ගුහා සංකීර්ණය අසලට.

Read More

දකුණු කොරියාව තුළ මෙවැනි අසභ්‍ය ප්‍රකාශන නීතියෙන් තහනම් වුවත්, අසභ්‍ය වීඩියෝ සහ ප්‍රකාශන රැසක් සංසරණය වේ.

Read More

ගංවතුර හා නායයෑම් නිසා මියගිය පිරිස 60ක් ලෙස වාර්තා වන අතර, තවත් විශාල පිරිසක් අතුරුදන්ව සිටිති.

Read More

තමාට හැකි උපරිම ආකාරයෙන් දරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වන්නේ යැයි පුහුණුකරු ලියයි

Read More

ගිනිකෙළි ගබඩා සංකීර්ණය වෙත ගිනි නිවන හමුදා ළඟා වීමෙන් පසුව විශාල පිපිරීම් කිහිපයක්ම සිදුව තිබූ බව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.