saravita-anim2

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

International - timelapse 12324 hours ago

LATEST

මැන්චෙස්ටර් ප්‍රදේශයේ දරුණු ලැව්ගිනි තත්ත්වයක් ඇතිවෙලා

calendar_today 2018 ජුනි 27 - 12:10 remove_red_eye - 270  

ඉරිදා රාත්‍රියේදී මෙම ගිනි ගැනීම් ආරම්භ වී ඇති අතර, පවතින උණුසුම් කාලගුණයත් සමග ගින්න මේ වනවිටත් පැතිරෙමින් පවතින බවත් කියයි.

මෙම දුම්රියේ කවුළු, ආසන මෙන්ම දුම්රිය ඇතුළත බොහෝ දෑ සැකසීමේදී හෙලෝ කිටී තේමාවන් පමණක් යොදාගෙන ඇත

Read More

පළමු වැනි බෝම්බකරු සිය මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කරමින් අගමැතිනිය මරා දැමීමත් සමග, ඉක්‍රමුල්ලාහ් එතැනින් පළාගොස් ඇත

Read More

මුලින්ම සුදු කොඩි එසවූ සමාගම ලෙස හාර්ලි-ඩේවිඩ්සන් පත්වනු දැකීමෙන් තමන් පුදුමයට පත්වූ බව ට්‍රම්ප් කියයි

Read More

මෙම වීඩියෝව ෆේස්බුක් හරහා ලක්ෂ 3කට වැඩි නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කර ඇති බවද විදෙස් වාර්තා පවසයි

Read More

නීල්සන්ට වයස 24 සිට 34 දක්වා වූ පුතුන් සිව්දෙනෙකු සිටින අතර, ඇගේ වැඩිමහලු පුතා වත්මන් සැමියාට වඩා වසර පහකට ළාබාල අයෙකි.

Read More

පළමු වටයේ ඡන්ද විමසීමේදී එර්ඩොගාන් විසින් පැහැදිලි බහුතරයක් ලබාගෙන ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

Read More

භූමියේ අයිතිය ඉලක්ක කර ගනිමින් වසර ගණනාවක් පුරා මෙම ජනවර්ග අතර ගැටුම් පවතී

Read More

මැතිවරණයෙන් 50%ක බහුතර බලය ලබාගැනීමට අපොහොසත් වුවහොත්, ජූලි 08 වැනිදා දෙවැනි වටයේ ඡන්ද විමසීමක්

Read More

එරට කාන්තාවන්ට තවමත් සම්පූර්ණයෙන් පුරුෂාධිපත්‍යයෙන් මිදීමට අවස්ථාවක් ලබා නොදී ඇති බවද සඳහන් කළ යුතුය

Read More

ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් ආසන්නයේම ප්‍රහාරය දියත් වුවත්, එය තමන්ට ජීවිතයට සමුදීමට අවස්ථාව නොවූ බවයි.

Read More

අගමැතිවරයා නිරුපද්‍රිතව රැගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කරයි

Read More

2016 වසරේදී ඉන්දියාව තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 40,000ක් බවත් වාර්තා නොවූ ප්‍රමාණය ඊට වඩා වැඩිවිය හැකි බවත් කියැවෙයි

Read More

එකල උතුරු කොරියාවේ ප්‍රදර්ශනය කෙරුණු බැනර් හා පෝස්ටර්වලි දැක්වුණේ ඇමෙරිකාව, ද. කොරියාව හා ජපානය පරම සතුරන් ලෙසිනි

Read More

ඉන්දුනිසියාව තුළ ක්‍රියාත්මක අන්තවාදී ජිහාඩ් සංවිධානයක ආධ්‍යාත්මික නායකයාද මොහුයි

Read More

මහා බ්‍රිතාන්‍යයේ 25,000කට අධික සේවක පිරිසක් එයාර්බස් රැකියාවල

Read More

දියණියක බිහිකළ නවසීලන්ත අගමැතිනිය සති හයක මාතෘ නිවාඩුවකින් පසුව යළි සේවයට වාර්තා කරන බව කියයි

Read More

දැනටමත් වෙන් කෙරුණු පවුල්වලට මෙම නව ප්‍රතිපත්තිය තුළ පිළිසරණක් ලැබෙයිද?

Read More

එය ’කුහක සහ ආත්ම ලාභය’ වෙනුවෙන් ක්‍රියාකරන ’මානව හිමිකම් සමච්චලයට ලක්කරන’ ආයතනයක්ලු

Read More

රට පුරා කංසා භාවිතය ප්‍රථම වරට නීතිගත කළේ උරුගුවේ රාජ්‍යයයි.

Read More

ඉතාලියේ ජීවත් වන රෝමා ප්‍රජාවේ සංගණනයක් කළ යුතු බවට යළිත් විවාදාත්මක ප්‍රකාශයක් කිරීම නිසා දක්ෂිණාංශික ජනතාවාදී පක්ෂය නියෝජනය කරන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙට්ටිඕ සැල්වානී චෝදනාවට ලක්ව තිබේ.

Read More

ලොව වයස්ගතම සුමාත්‍රා ඔරංඋටං සත්වයා ලෙසට දැනට වාර්තා වී ඇති 62 හැවිරිදි පෝන් ඔස්ට්‍රේලියානු සත්වෝද්‍යානයකදී මියගොස් තිබේ.

Read More

සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් සිය නවතම අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සංක්‍රමණික කඳවුරක් බවට පත්කිරීමට තමන් ඉඩ නොතබන බවයි.

Read More

ට්‍රිබල්එක්ස්ටෙන්ටේෂන් නමින් ප්‍රකටව සිටි ඇමෙරිකානු ජාතික රැප් ගායකයෙකු දකුණුදිග ෆ්ලොරිඩා හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ. 20 වැනි වියෙහි පසුවන ඔහු ෆ්ලොරීඩා වෙළෙඳ සැලක් ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්ව ඇත.

Read More

හැරී - මේගන් රාජකීය විවාහ මංගල උත්සවයට තමන් නොපැමිණෙන බව පවසද්දී දියණිය මේගන් හඬා වැටුණු බව තෝමස් මර්කල් පවසයි.

Read More

ඇමෙරිකානු සංක්‍රමණික නීති වෙනස් කිරීමත් සමග එරටට නීති විරෝධී ලෙස ඇතුළු වූ පුද්ගලයන් සිය පවුල්වලින් බෙදී වෙන්වන විට එම දරුවන්ගේ ඉරණම සම්බන්ධයෙන් ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් අවධානය යොමුකර තිබේ.

Read More

ජර්මනියේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගම්ක වන අවුඩි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රූපට් ස්ටැඩ්ලර් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

කොලොම්බියා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග කන්සවේටිව් පක්ෂයේ නව අපේක්ෂක ඉවාන් ඩූක් එරට නව ජනපති වශයෙන් තේරීපත් වී තිබේ.

Read More

කාම්බෝජයේ සිදුවූ රිය අනතුරකින් කාම්බෝජ කුමාරයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වූ නොරෝදොම් රානාරීද්හ් කුමරු තුවාල ලබා ඔහුගේ තරුණ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ට්‍රෙන්ටොන් නගරයේ පැවති කලා උළෙලක් අතර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.