saravita-anim2

2026 අගෝස්තු මස 02 වන ඉරිදා

2026 අගෝස්තු මස 02 වන ඉරිදා

International - timelapse 12757 hours ago

LATEST

සිම්බාබ්වේ ඡන්දයේ ජයග්‍රහණය ගැන දෙපිරිසක් උදම් අනනවාලු

calendar_today 2018 ජුලි 31 - 16:28 remove_red_eye - 240  

ජනපති එමර්සන් ජයග්‍රහණය ගැන ධනාත්මකව හිතද්දී, විරුද්ධ පක්ෂ නායක චාමිසා ඒකාන්ත ජයක් ගැන කියයි.

ජයග්‍රහණය හමුවේ ඇමෙරිකාව වීසා නීති දැඩි කරද්දී යුරෝපා සංගමය ආර්ථික සම්බාධක ගැන කතා කරයි.

Read More

ස්වභාවික විපත හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 330කට වැඩි පිරිසක් තුවාල ලබති.

Read More

පූර්ව ඡන්ද ප්‍රතිඵලවලට අනුව එමර්සන් ම්නන්ගග්වා 75%ක දැවැන්ත ජයග්‍රහණයක් හඹා යන බව කියයි.

Read More

94 වැනි වියෙහි පසුවන මුතුවේල් කරුණානිධි අවස්ථා පහකදී තමිල්නාඩුවේ මහ ඇමති ධුරය හොබවා ඇත.

Read More

ජපානයේ එන්.එච්.කේ ගුවන්විදුලිය පවසා සිටියේ නිවාස 150,000ක පමණ මේ හේතුවෙන් විදුලිය ඇණහිටීම්වලට ලක්ව ඇති බවයි.

Read More

වත්මන් අගමැති හුන් සෙන් වෙත බටහිරින් චෝදනා එල්ල වුවත්, ඔහු රටේ ආර්ථිකය ස්ථාවර කළ නායකයෙක් බවට පිළිගනී.

Read More

භූ කම්පනය හේතුවෙන් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව හෝ ඉන්දුනීසියාව සුනාමි අනතුරක් නොමැති බව කියයි.

Read More

ගින්න විසින් අක්කර 48,000ක භූමියක් විනාශ කර ඇති අතර, එය සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට වඩා විශාල භූමියකි.

Read More

පැහැදිලි මැතිවරණ වංචාවක් පවතින බව පවසන විරුද්ධ පක්ෂ, නව මැතිවරණයක් ඉල්ලා සන්ධානගත වෙයි.

Read More

දූපත් කොදෙව්වකින් සුසැදි වනවාටු රාජ්‍යයේ ඇම්බේ දූපතේ පිහිටි මනාරෝ වෝයි ගිනි කන්ද මෙසේ සක්‍රීය වෙයි.

Read More

මෙහි පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව පැයයි විනාඩි 43ක කාලයක් පැවති තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

Read More

බහුලව දැකිය හැකි අනර්ථය ඇති කරන අදහස් සහ පෞද්ගලික දත්ත අවභාවිතය නිසා බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයක.

Read More

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකතුවෙන් සුසැදි බ්‍රික්ස් සමුළුව ජොහැන්නස්බර්ග්හිදී.

Read More

මහා ජල කඳට ගාසාගෙන යන බිළිඳිය ගන්න යද්දී කුඩා දියණියත් ජලයේ ගසාගෙන ගියේ යැයි මවුපිය යුවළක් කියයි.

Read More

මෙම ප්‍රහාරයෙන් පිපිරවීම සිදුකළ පුද්ගලයාට හැර කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව බීජිං පොලීසිය පවසයි.

Read More

මධ්‍ය දක්ෂිණාංශික ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය මැතිවරණයෙන් බහුතර බලය ලබා ඉම්රාන් ඛාන් අගමැති ධුරයට.

Read More

මේ සම්බන්ධයෙන් චීන රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර, සිද්ධියෙන් වූ හානි පිළිබඳවද වාර්තා නොවෙයි.

Read More

පී.ටී.අයි. වෙත පැහැදිලි බහුතරයක් සහිත රජයක් පිහිටුවීමට නම් ඒකාබද්ධ රජයක් වෙත යෑමට සිදුවනු ඇති.

Read More

රතු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටුවලට යටින් කිලෝ මීටර් 20ක් දුරට විහිදුණු ජලාශයක් සොයා ගැනෙයි.

Read More

මෙවර මහ මැතිවරණයේ වැඩි වාසි හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වෙත පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.

Read More

ගණිකා වෘත්තියටම වෙන්වූ කලාපයක් වුවත් ප්‍රසිද්ධියේ විවිධ අශෝභන හැසිරීම් හා මත්ද්‍රව්‍ය භාවිතය ගැන ජනතා විරෝධය.

Read More

මෙහෙයුමේදී ජීවිතය පූජා කළ හිටපු නේවි සීල් භටයෙකු වූ සමාන් ගුනාන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම අරමුණයි.

Read More

සිය ගණනක් අතුරුදන්ව ඇති අතර, ගම්මාන හයක 6,000කට ආසන්න පිරිසකට උන්හිටි තැන් අහිමි වෙලා.

Read More

මෑත ඉතිහාසයේ ග්‍රීසියට බලපෑ ඉතා දරුණුම ලැව්ගිනි තත්ත්වයෙන් 80ක් මරු දකී, ගිනි තැබීම් සිතාමතා කළ එකක්ද?

Read More

මින් පෙර බෞද්ධ භික්ෂුවක් ලෙස කටයුතු කර තිබූ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුද මේ සමගම තාවකාලික පැවිද්ද ලබයි.

Read More

- ගම්මාන 6ක් සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති අතර, ජීවිත හානි මෙතෙක් ගණනය කර නොමැති බව කියයි.

Read More

29 හැවිරිදි මෙම ඝාතකයා මානසික ආතතියකින් සිටි බව පවුලේ අය කීවද, ජිහාඩ් සම්බන්ධයක් පිළිබඳ පරීක්ෂණ.

Read More

පාකිස්තානයේ 11 වැනි මහ මැතිවරණය ඇරඹුනද, මෙතෙක් දශක 7ක් පුරා එරට පැවතියේ අර්ධ-ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ හමුදා පාලනයකි.

Read More

100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ග්‍රීක රජය විසින් තත්ත්වය පාලනයට ජාත්‍යන්තරයේ සහාය පතලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.