ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලය හිතාමතාම ආසියානු-ඇමෙරිකා සම්භවයක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයදුම්පත් නොසළකාහරින බවට චෝදනාවක් එල්ල වී තිබේ.
නිකරගුවා රාජ්‍යයේ මාස දෙකකට අධික කාලයක් රජයේ හා විරුද්ධ පක්ෂ කණ්ඩායම් අතර පවතින ගැටුම් නැවැත්වීමට එකඟ වීමෙන් දිනකට පසුව යළිත් ප්‍රචණ්ඩක්‍රියා ඇවිලී තිබේ.
Read Moreමෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනාවැකි කියන අකිලිස් බළලා තරගාවලියේ පළමු තරගයේදීම රුසියාව ජයග්‍රහණය කරන බවට පෙන්නුම් කළ අනාවැකියත් සමග ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටී.
Read Moreඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තයන් සමග එරට රජය විසින් රාමසාන් උත්සව සමය වෙනුවෙන් ඇති කරගත් සටන් විරාමය දීර්ඝ කිරීමට ඇෆ්ගන් රජය කටයුතු කර තිබේ. ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි සටන්කාමීන්ගෙ
Read Moreඇක්වේරියස් නෞකාවෙන් බේරාගෙන පැමිණි සරණාගතයන් 630 දෙනා අවසානයේදී ස්පාඤ්ඤය භාරගැනීමට කැමැත්ත පළ කිරීමත් සමග එම නෞකාව වැලන්සියා වෙරළ කරා ඇදෙමින් පවතියි.
Read Moreමැසිඩෝනියාවේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ග්‍රීසිය ඇති කරගත් එකඟතාව හේතුවෙන් එරට අගමැති ඇලෙක්සි ස්ප්රාස්ට එරෙහිව විරුද්ධ පක්ෂය ගෙනා විශ්වාසභංගය පරාජයට පත්ව තිබේ.
Read Moreප්‍රංශයේ පැරිස් නුවර ලෝක උරුමයක් බඳු වූ අයිෆල් කුලුණ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂා කරගැනීම සඳහා ඒ වටා විශේෂ ප්‍රාකාරයක් ඉදිකිරීමට කටයුතු කර තිබේ.
Read Moreස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නගරයේ පිහිටි ලෝක ප්‍රකට කලා විද්‍යායතනය ගින්නකට හසුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඉන්දියාවේ දිල්ලි අගනගරයේ වායු දූෂණය අතිශය දරුණු මට්ටමකට ළඟාවී ඇති අතර, පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් අසාමාන්‍ය දූලි වළාවකින්ද නගරය වැසී ඇති බව වාර්තා වෙයි.
Read Moreගැබ්ගැනීමක පළමු සති 14ක කාලය තුළදී ගබ්සාවක් කිරීම නීතිගත කිරීමට අදාළ පනතකට ආර්ජන්ටිනාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ පුවත්පත් මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු කටයුතු කළ ශුජාත් බුඛාරි නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේදී ජීවිත 72ක් බිලි ගනිමින් මීට වසරකට පෙර ගිනිගෙන දැවුණු ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණ ඛේදවාචකය සිහි කැඳවමින් විනාඩි 72ක නිහඬතාවක් බ්‍රිතාන්‍යයේදී පවත්වා තිබේ.
Read Moreබ්‍රිතාන්‍ය රාජකීය පවුලට එකතු වූ අලුත්ම සාමාජිකාව වන මේගන් කුමරිය දෙවැනි එළිසබෙත් රැජිනගේ හිත කලින්ම දිනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඇමෙරිකානු විශ්වවිද්‍යාල වෙත චීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි වශයෙන් ඇද ගැනීමේ බලාපොරොත්තුව ඇතිව චීනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය වන ගාඕකාඕ විභාගය ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක් විසින් සිය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහාද පිළිගෙන තිබේ.
Read Moreඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවීම ශීඝ්‍රයෙන් වේගවත් වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
Read Moreයේමන රජයට පක්ෂපාතී සටන් කණ්ඩායම් සහ සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා එක්ව හොයුති කැරලිකරුවන්ගේ ප්‍රධාන වරාය නගරයක් වන හුදෙයිදාහ් වෙත ඊයේ (13දා) දිනයේදී ප්‍රහාරයක් දියත් කිරීමත් සමග එම පළාතේ දරුණු ගැටුම් ඇවිලෙන බව විදෙස් වාර්තා පවසයි.
Read More