ඉන්දුනීසියා සහ පැපුවා නිව්ගිනියා දේශසීමාවේදී සිදුවූ ගුවන් අනතුරින් අවු.12 දරුවා හැර ජීවිත හානි 8ක්.
දැනට ජීවතුන් අතර සිටින්නෙකුගේ නමින් නම් කෙරුණු ප්‍රථම අභ්‍යවකාශ යානය වීමද මෙහි විශේෂත්වයකි.
Read Moreපුද්ගලයන් 60,000කට උන්හිටි තැන් අහිමිව ඇති අතර, ප්‍රාන්තය පුරා සහන කඳවුරු 531ක් ස්ථාපිතයි.
Read Moreකපිල් දේව් සහ නව්ජෝට් සිං සිධූ ආරාධනා පිළිගත්තත් ඉන්දීය රජයේ අවසරය තවම ඔවුන්ට ලැබී නෑ.
Read Moreරටේ පවතින දූෂණය පරදා ජනතාවගේ වැටුප් වැඩිවීම් ලබාදෙන ලෙස ඉල්ලා දස දහස් ගණන් ජනයා පාරට බසී.
Read More29 හැවිරිදි මෙම පුද්ගලයා හොරයිසන් එයාර් ගුවන් සේවයේ වසර තුනකට අධික කාලයක් සේවය කළ අයෙකි.
Read Moreඋතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටිකහරණයක් සිදුකරන තුරු සම්බාධක ඉවත් නොකරන බව ඇමෙරිකාව කියයි.
Read Moreගංවතුරට කොටුවූවන් බේරාගැනීම සඳහා ගිනි නිවන භටයන් 400ක්, පොලීසිය සහ හෙලිකොප්ටර් 4ක් යොදවයි.
Read Moreරික්ටර් පරිමාණ 6.9ක ප්‍රබල භූ කම්පනයෙන් පසුව පසු කම්පන 350කට වැඩි ප්‍රමාණයක් සිදුවෙලා.
Read Moreසිටියේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් වැඩිදෙනා අවුරුදු 10ට අඩු දරුවන්ය.
Read Moreවිලොව් ක්‍රීක් මෙගා චර්ච් හි ආදිකර්තෘවරයාට එල්ල වූ ලිංගික අපචාර චෝදනාවෙන් සියලු පූජකයෝ ඉවත් වෙති.
Read Moreවයිල්ඩ් බෝර්ස් කණිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු සහ දරුවන් තිදෙනෙකුට මෙලෙස පුරවැසිභාවය හිමිවෙයි.
Read Moreරික්ටර් පරිමාණ 5.9ක් සහ 6.2ක් ලෙස ඇති වූ පසුකම්පන සමග ලොම්බොක් දූපතේ ගොඩනැගිලි රැසක් සොලවයි.
Read Moreතම ජනතාව වෙනුවෙන් කිසිදා විවේකයක් නොලද පුද්ගලයෙකු මෙහි සදාකාලික නින්දේ සැතපෙයි
Read Moreඩී.එම්.කේ. ආදිකර්තෘ සී.එන්. අන්නාදුරෙයිගේ දේහය තැන්පත් චෙන්නායි, මරීනා බීච් හි ස්ථානය අසලින්ම කරුණානිධිටත් ඉල්ලයි.
Read Moreෆෝබ්ස් සඟරාවට අනුව ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර සිටි ඇය, 2017 දී එහි 11 වැනි ස්ථානයට පත්විය.
Read More2001 දක්වා එරටට සංක්‍රමණය වූ 50%ක් යුරෝපීය සංක්‍රමණිකයන් වුවත්, 2016 වනවිට එය අභිභවා ආසියානු හා මැදපෙරදිග සංක්‍රමණිකයන්.
Read Moreචෙන්නායි නුවර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම වයස සමග ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් දිවියෙන් සමුගත් බව කියයි.
Read Moreභූ කම්පනයෙන් උතුරුදිග ලොම්බොක් හි මුස්ලිම් දේවස්ථානයක් කඩා වැටීමෙන් එහි සිරවූ පුද්ගලයන් තවදුරටත් සොයයි.
Read Moreවයස අවුරුදු 01 සිට 15 දක්වා වයස්වල පසුවූ දරුවන්, ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු සමග කැරවෑන් කූඩාරමකදී හමුවේ.
Read Moreලොම්බොක් දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බව කියයි.
Read Moreඔක්තෝබර් මස පැවැත්වෙන බ්‍රසීල ජනපති සටනට දූෂණ චෝදනා යටතේ 12ක් වසක් සිරගතව සිටින ලූලා ඇවිත්.
Read Moreවයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු එකාපෝල්, වස් තුන් මාසය පැවිදි දිවිය ගත කිරීමට තීරණය කර තිබේ.
Read Moreරාජ්‍ය ලේකම් මයික් පොම්පිඕගේ අදහස් දැක්වීමට උ.කොරියානු විදේශ අමාත්‍ය රී යොන්ග්-හෝ ප්‍රතිචාර දක්වයි.
Read Moreදහස් ගණන් සිසුන් මාර්ගවලට පැමිණ සිදුකළ උද්ඝෝෂණයට පහරදී ඇත්තේ රජයට පක්ෂපාතී ශිෂ්‍ය කණ්ඩායම්ලු.
Read Moreට්‍රම්ප් ඥාතීන් මෙන්ම ජාතීන් බෙදා වෙන්කරන්නෙකු බව රූපවාහිනී සාකච්ඡාවකදී ලීබෝන් ජේම්ස් පවසා තිබුණි.
Read Moreකරකාස් අගනුවර හමුදා පෙළපාලියකට සහභාගී වී සිටියදී මෙම ප්‍රහාරය එල්ල ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreනිකාබ් හෝ බුර්කා යනුවෙන් නම් නොකළද ඕනෑම ආකාරයක මුහුණු ආවරණයක් පැළඳීම ඩෙන්මාර්කය තුළ දැන් තහනම්.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත භාරදුන් නවතම වාර්තාවකින් ප්යොන්ග්යැන් ක්‍රියාදාමය විවේචනයට.
Read Moreබුර්කාවන්ගෙන් සැරසී පැමිණි ප්‍රහාරකයන් පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි සඟවාගෙන පැමිණ ඇති බව කියයි.
Read More