ඔස්ට්‍රේලියාවේ විශාලතම ගුවන් සේවය සිය වසර 97ක ගුවන් ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කිරීමට සමත් වෙලා.
මෙරිකාවේ ප්‍රතිචාරයට එකට එක කිරීමක් ලෙස චීනයද ඇ.ඩො.බිලියන16ක අගයට සමාන බදු පැනවීමක් සිදුකර ඇත.
Read Moreසිගරට් දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හානි ප්‍රමාණය ලක්ෂයකට 7ක් පමණ විය හැකි බව කියයි.
Read Moreයමෙකුට හොඳ නීතීඥයෙකුගේ සේවාවක් අවශ්‍ය නම්, මයිකල් කොහෙන් වැන්නෙකුගේ සේවය දුර්වලයැයි ට්‍රම්ප් කියයි.
Read Moreකි.ග්‍රෑ.2.4ක කුකුලෙක් මිලදී ගැනීමට වෙනිසියුලානු බොලිවාර් ලක්ෂ 146ක් අවශ්‍ය බව රොයිටර් පුවත් සේවය පවසයි.
Read Moreදක්ෂිණ ධ්‍රැවයේ ඇති ආවාට තුළත්, උත්තර ධ්‍රැවයෙහි තැනින් තැනත් මෙම අයිස් නිධි පැතිර තිබූ බව කියැවෙයි.
Read Moreඔස්ට්‍රේලියාව පුරා පිහිටි මුස්ලිම් පල්ලි 16ක මුස්ලිම් ජනතාව ඒකරාශී වෙමින් මෙම යාඥා මෙහෙය සිදුකර ඇත.
Read Moreමධ්‍යස්ථ මතධාරී කණ්ඩායම්වල වෙබ් අඩවි ඉලක්ක කරමින් දත්ත සොරාගැනීමට සිදුකළ සයිබර් ප්‍රහාර සැලසුම හසුවේ.
Read Moreඊද් ආගමික උත්සවය වෙනුවෙන් ඝානි ඉල්ලා සිටි සටන් විරාමය තලේබාන් ත්‍රස්තයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
Read Moreසඳුදා දිනයේදී පමණක් 900ක පමණ වෙනිසියුලානුවන් පිරිසක් රෝරාරිමා පළාතෙන් බ්‍රසීලය වෙත ඇතුළු වෙයි.
Read Moreවර්ෂ 1950 - 53 කාලයේදී බෙදී වෙන්වූ කොරියානුවන් පිරිසක් සිය ඥාතීන් මුණ ගැසීමේ අවස්ථාවක් මෙවර උතුරු කොරියාවේදී
Read Moreදකුණුදිග බාසිලෝනා නගරයේ පොලීසියක් වෙත ආ මොහු අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දී ඇති බවද කියයි.
Read Moreඇෆ්ගන් ජනපති අෂ්රෆ් ඝානි ඉදිරිපත් කළ කොන්දේසි සහිත මාස තුනක සටන් විරාමය තලේබාන් නායකයා ඉවත දමයි.
Read Moreජූලි 29දා අති වූ ජීවිත 476ක් බිලිගත් භූ කම්පනයෙන් පසුව මෙය රික්ටර් පරිමාණ 6.3ක් ලෙස වාර්තා වී තිබේ.
Read Moreෆෙඩරල් අමාත්‍යවරුන් 15ක් සහ උපදේශකයන් 5 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
Read Moreරිකටර් පරිමාණ 8.2ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කියයි.
Read Moreඅනන්ගේ අවසන් දින කිහිපයේම බිරිඳ නැනී සහ දරුවන් තිදෙනා ඔහු අසලින්ම සිටි බව කොෆි අනන් පදනම පවසයි.
Read Moreදේශපාලනයට පිවිස දශක දෙකකට පසුව ඉම්රාන් ඛාන් අවසානයේදී සිය ඉලක්කය ජයගත් නායකයෙකු බවට පත්විය.
Read Moreභාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. යේ ආදිකර්තෘවරයෙකු වූ වජ්පායි මිය යනවිට 93 වැනි වියෙහි පසුවිය.
Read Moreමියගිය වැඩි පිරිසක් නායයෑම් හේතුවෙන් නිවාසවලට යටවීම නිසා මෙම ඛේදවාචකයට ගොදුරු වී තිබේ.
Read Moreරටේ පවතින නිවාස රටේ ජීවත් වන මිනිසුන්ට පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණයි.
Read Moreඅනතුරින් පුද්ගලයන් 39ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ජීව ග්‍රහණයෙන් සිටින අය පිළිබඳ බලාපොරොත්තු අත්හරී.
Read Moreඑක් පවුලක ගැහැණු දරුවන් 5ක්, පවුල් 3ක දරුවන් දෙදෙනා බැගින් හා තවත් පවුල් 2ක දරුවන් තිදෙනෙකු බැගින් මරුට.
Read Moreමියගිය අය නව යොවුන් වියේ පිරිස් වන අතර, ඔවුන් විශ්විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අමතර පන්තියකට සහභාගී වී ඇත.
Read More29 හැවිරිදි මොහු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි සුඩානයෙන් බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වූවෙකි.
Read Moreමුදාගැනීමේ කණ්ඩායම් පවසා ඇත්තේ කොන්ක්‍රීට් තට්ටු යටින් මිනිසුන්ගේ කෑ ගැසීම් ඇසෙන බවයි.
Read Moreඅඛණ්ඩව වසර 7ක් එම ස්ථානය අත් කරගෙන සිටි ඔස්ට්‍රේලියාව දෙවැනි තැනට. සිරියාවේ ඩයස්කස් නුසුදුසුම නගරයයි.
Read Moreවර්ෂ 1960දී ඉදිකර තිබූ මෙම ගුවන් පාලමේ කොටසක් කඩා වැටීම නිසා ජීවිත හානි 22ක් සිදුව තිබේ.
Read Moreපදිකවේදිකාවට කඩා වැදුණු මෝටර් රථයක නිසා පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreජනගහන අර්බුදයක සිටින චීනය ප්‍රීතිමත් පවුල ගැන මුද්දරයකින් තිදරු ප්‍රතිපත්තියක් ගැන ඉඟි පළ කරලා.
Read More