තම ජනතාව වෙනුවෙන් කිසිදා විවේකයක් නොලද පුද්ගලයෙකු මෙහි සදාකාලික නින්දේ සැතපෙයි
ඩී.එම්.කේ. ආදිකර්තෘ සී.එන්. අන්නාදුරෙයිගේ දේහය තැන්පත් චෙන්නායි, මරීනා බීච් හි ස්ථානය අසලින්ම කරුණානිධිටත් ඉල්ලයි.
Read Moreෆෝබ්ස් සඟරාවට අනුව ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර සිටි ඇය, 2017 දී එහි 11 වැනි ස්ථානයට පත්විය.
Read More2001 දක්වා එරටට සංක්‍රමණය වූ 50%ක් යුරෝපීය සංක්‍රමණිකයන් වුවත්, 2016 වනවිට එය අභිභවා ආසියානු හා මැදපෙරදිග සංක්‍රමණිකයන්.
Read Moreචෙන්නායි නුවර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම වයස සමග ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් දිවියෙන් සමුගත් බව කියයි.
Read Moreභූ කම්පනයෙන් උතුරුදිග ලොම්බොක් හි මුස්ලිම් දේවස්ථානයක් කඩා වැටීමෙන් එහි සිරවූ පුද්ගලයන් තවදුරටත් සොයයි.
Read Moreවයස අවුරුදු 01 සිට 15 දක්වා වයස්වල පසුවූ දරුවන්, ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු සමග කැරවෑන් කූඩාරමකදී හමුවේ.
Read Moreලොම්බොක් දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බව කියයි.
Read Moreඔක්තෝබර් මස පැවැත්වෙන බ්‍රසීල ජනපති සටනට දූෂණ චෝදනා යටතේ 12ක් වසක් සිරගතව සිටින ලූලා ඇවිත්.
Read Moreවයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු එකාපෝල්, වස් තුන් මාසය පැවිදි දිවිය ගත කිරීමට තීරණය කර තිබේ.
Read Moreරාජ්‍ය ලේකම් මයික් පොම්පිඕගේ අදහස් දැක්වීමට උ.කොරියානු විදේශ අමාත්‍ය රී යොන්ග්-හෝ ප්‍රතිචාර දක්වයි.
Read Moreදහස් ගණන් සිසුන් මාර්ගවලට පැමිණ සිදුකළ උද්ඝෝෂණයට පහරදී ඇත්තේ රජයට පක්ෂපාතී ශිෂ්‍ය කණ්ඩායම්ලු.
Read Moreට්‍රම්ප් ඥාතීන් මෙන්ම ජාතීන් බෙදා වෙන්කරන්නෙකු බව රූපවාහිනී සාකච්ඡාවකදී ලීබෝන් ජේම්ස් පවසා තිබුණි.
Read Moreකරකාස් අගනුවර හමුදා පෙළපාලියකට සහභාගී වී සිටියදී මෙම ප්‍රහාරය එල්ල ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreනිකාබ් හෝ බුර්කා යනුවෙන් නම් නොකළද ඕනෑම ආකාරයක මුහුණු ආවරණයක් පැළඳීම ඩෙන්මාර්කය තුළ දැන් තහනම්.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත භාරදුන් නවතම වාර්තාවකින් ප්යොන්ග්යැන් ක්‍රියාදාමය විවේචනයට.
Read Moreබුර්කාවන්ගෙන් සැරසී පැමිණි ප්‍රහාරකයන් පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි සඟවාගෙන පැමිණ ඇති බව කියයි.
Read Moreකතෝලික පල්ලිය මීට පෙර පවසා තිබුණේ ඇතැම් තත්ත්වයන් හිදී මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි බවකි.
Read Moreවිරුද්ධ පක්ෂ නායක නෙල්සන් චාමිසාගේ ආධාරකරුවන් හා ආරක්ෂක අංශ ගැටී පුද්ගලයන් තිදෙනෙකු මරුට.
Read Moreඅගමැති ධුරයක් දරමින් සිටින අවස්ථාවේදී දරුවෙකු බිහිකළ ලොව දෙවැනි රාජ්‍ය නායිකාව ජෙසින්ඩා ආර්ඩර්න් ය.
Read Moreඅසීමිත කාලයක් සමාජ ජාලා සමග ගත කිරීමෙන් මානසික සෞඛ්‍යයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවාලු.
Read Moreපහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 210න් ආසන 110ක බලය සානු-පීඑෆ් පක්ෂය දිනාගනී. විරුද්ධ පක්ෂයට ආසන 41යි.
Read Moreයානයේ ගමන්ගත් 101 දෙනාගේ ජීවිත බේරුණත්, 85 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දෙදෙනෙකුට බරපතළයි.
Read More2012 දී 8,541ක් වූ ළමා අපයෝජන සිද්ධීන් 2016දී 19,765ක් දක්වා ඉහළ ගිහින්.
Read Moreඇමෙරිකානු බුද්ධි අංශ ඔත්තු සේවා චන්ද්‍රිකාවක් සිදුකළ අනාවරණයක් වොෂිංටන් පෝස්ට් පුවත්පත පළ කරයි.
Read Moreජනපති එමර්සන් ජයග්‍රහණය ගැන ධනාත්මකව හිතද්දී, විරුද්ධ පක්ෂ නායක චාමිසා ඒකාන්ත ජයක් ගැන කියයි.
Read Moreජයග්‍රහණය හමුවේ ඇමෙරිකාව වීසා නීති දැඩි කරද්දී යුරෝපා සංගමය ආර්ථික සම්බාධක ගැන කතා කරයි.
Read Moreස්වභාවික විපත හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 330කට වැඩි පිරිසක් තුවාල ලබති.
Read Moreපූර්ව ඡන්ද ප්‍රතිඵලවලට අනුව එමර්සන් ම්නන්ගග්වා 75%ක දැවැන්ත ජයග්‍රහණයක් හඹා යන බව කියයි.
Read More94 වැනි වියෙහි පසුවන මුතුවේල් කරුණානිධි අවස්ථා පහකදී තමිල්නාඩුවේ මහ ඇමති ධුරය හොබවා ඇත.
Read More