saravita-anim2

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

International - timelapse 12029 hours ago

LATEST

ජෝන් මැකේන්ගේ ඇමෙරිකාව කොහොමත් ශ්‍රේෂ්ඨයි - දියණිය

calendar_today 2018 සැප් 02 - 18:00 remove_red_eye - 521  

ඇමෙරිකානු සෙනට් සභික ජෝන් මැකේන් අවු.81ක් ආයු වළඳා පසුගියදා අභාවප්‍රාප්ත වූයේ මොළයේ පිළිකාවක් නිසාය.

පාකිස්තානයට ලබාදීමට තිබූ ඇ.ඩො.මිලියන 300ක ඇමෙරිකානු ආධාර කපා හරින බව පෙන්ටගනය කියයි.

Read More

බෝම්බය පිපිරීමත් සමග පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පාසල් සිසුන් පිරිසක්ද තුවාල ලබයි. තිදෙනෙකු ජීවිතක්ෂයට.

Read More

ගගනගාමීන් වහා එම සිදුර වසා දැමීමට පියවර ගත්තද, මීට වඩා සවිමත් අලුත්වැඩියාවක් අවශ්‍යද යන්න සොයා බැලෙයි.

Read More

’’කීප දෙනෙක් ගීතයක් ගයනවා, කරන්නට වෙන වැඩක් නැති නිසා තවත් පිරිසක් නඩුවක් පවරනවා’’ විනිසුරු කියයි.

Read More

බස් රථයේ ගමන් කර දිවි බේරාගත් ගැබිණි කතක් රෝහලේදී නිවන් දරුවන් ප්‍රසූත කර ඇති බව රෝහල් වාර්තා පවසයි.

Read More

ප්‍රදේශයේ ජීවත් වන කුඩා කුරුල්ලන්, කෘමීන් මෙන්ම උරගයින් ආරක්ෂා කරගැනීම සඳහා ගත් පියවරක් බව කියයි.

Read More

මරණය සම්බන්ධයෙන් රුසියාව යුක්රේනයට ඇඟිල්ල දිගුකළද, මෙය රුසියාවේ ක්‍රියාවක් බවටද චෝදනා නැගෙයි.

Read More

ප්‍රහාරය එල්ල කළ සැකකරු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් සියලු දෙනා රෝහල්ගත කර තිබේ.

Read More

ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලයේ පිරිස් සඳහා ඉදිරි දශක දෙකක කාලය තුළ වැඩි අවස්ථාවක් හිමිවේ.

Read More

හොලිකොප්ටර් ගමන සඳහා වියදම පාකිස්තාන රුපියල් 55ක් තරම් මිල අධික නොවූවක් බව තොරතුරු ඇමති කියලා.

Read More

යේමනයේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල නොමග යවනසුළු දත්ත ඇසුරෙන් එක්සත් ජාතීන් සාවද්‍ය වාර්තා හදලාලු.

Read More

අඩ්ඩීස් අබාබා නගරයට ඔබ්බෙන් කඩා වැටුණු යානයේ ගමන්ගත් පුද්ගලයන් 18 දෙනා ජීවිතක්ෂයට.

Read More

රොහින්ග්‍යා අර්බුදය මුවාවෙන් මානව හිමිකම් ගිණිගෙඩියක් මියන්මාරය වෙත පතිත කිරීමට අල් හුසේන් කුමරු සැරසේ.

Read More

මේ වසර තුළ ආර්ජන්ටිනා මුදල් ඒකකය 40%ක කඩා වැටීමක් පෙන්වන අතර, රටේ උද්ධමනය අහස උසට ඉහළ නැඟ තිබේ.

Read More

ගිගාබයිට් 140ක මෙම දත්ත තොගය බිට්කොයින් හුවමාරුවට අලෙවියට යොදා ඇති බවට ඇඩ්වර්ට් පළ වෙයි.

Read More

පූටින්ගේ යෝජනාව අනුව කාන්තාවකගේ විශ්‍රාම දිවිය 55 සිට 63 දක්වාත්, පුරුෂයෙකුගේ 65 දක්වාත් වැඩිකළ යුතු විය.

Read More

ධීවර දැල්වල පැටලී සිටි කැස්බෑවුන් එහි පැටලී මියගියාද, මියගොස් සිට එහි පැටලුණාද යන්න සොයා බැලෙයි.

Read More

වසර 51ක් පැරණි මොරන්ඩි පාලමේ කොටසක් පසුගිය අගෝස්තු 14දා කඩා වැටුණේ පුද්ගල ජීවිත 43ක් අහිමි කරමිනි.

Read More

පක්ෂ අභ්‍යන්තරයේ පැවති ඡන්ද විමසීමෙන් මැල්කම් ටර්න්බුල් පරාජයට පත්ව ස්කොට් මොරිසන් අගමැති ධුරයට.

Read More

වෙනිසියුලාවේ ඇතිවී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය සමස්ත දකුණු ඇමෙරිකානු කලාපයේම සාමයට තර්ජනයක්.

Read More

මත්ස්‍ය සම්පත අධික මුහුදු ප්‍රදේශයේ බ්‍රිතාන්‍යයන් සියලු මත්ස්‍ය සම්පත සොරා ගන්නා බවට ප්‍රංශ ධීවරයන්ගෙන් චෝදනා.

Read More

හමුදා භටයන් ලක්ෂ 3ක්, යුද ටැංකි ඇතුළු සන්නද්ධ රථ 36,000ක්, ප්‍රහාරක යානා 1,000ක් අභ්‍යාසයට පැමිණේ.

Read More

බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ පසුව අප්‍රිකානු කලාපයේ බ්‍රිතාන්‍ය ආයෝජන අරඹන බව තේරේසා මේ දකුණු අප්‍රිකාවේදී කියයි.

Read More

චීන - ඇමෙරිකානු ඒකාබද්ධ අධ්‍යයනයක් ලෙස චීන වැසියන් 20,000ක් සැලකිල්ලට ගෙන පර්යේෂණය සිදුකර ඇත.

Read More

පැරගුවේ පොලිස් අවි ගබඩාවක තිබූ පැරණි රයිෆල් ගිනිඅවි තොගයක් පොලීසියත් ගොනාට අන්දමින් හොරු අරන්.

Read More

ඇමෙරිකානු නායක ට්‍රම්ප් සහ ආර්යා මෙලනියා විසින් කෙන්යානු ජනපති සහ ආර්යාව මහත් හරසරින් පිළිගනී.

Read More

අභ්‍යන්තර නාගරික ප්‍රවාහනයේදී තනි පුද්ගල ප්‍රවාහන විධි වඩාත් යෝග්‍ය බව ඌබර් ප්‍රධානියා පවසයි.

Read More

සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස එමර්සන් මනන්ග්වා දිවුරුම් දීමෙන් අනතුරුව රොබට් මුගාබේ අසනීප වෙලා.

Read More

ජපාන ආරක්ෂක විද්‍යා පීඨයෙන් උපාධික ලැබූ ඇය F15 වර්ගයේ ප්‍රහාක ජෙට් යානයක් පැදවීමට පුහුණුව ලබා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.