saravita-anim2

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

International - timelapse 12092 hours ago

LATEST

කොෆි අනන් වෙනුවෙන් ජගත් නායකයෝ ශෝකය පළ කරති

calendar_today 2018 අගෝ 19 - 08:55 remove_red_eye - 703  

අනන්ගේ අවසන් දින කිහිපයේම බිරිඳ නැනී සහ දරුවන් තිදෙනා ඔහු අසලින්ම සිටි බව කොෆි අනන් පදනම පවසයි.

දේශපාලනයට පිවිස දශක දෙකකට පසුව ඉම්රාන් ඛාන් අවසානයේදී සිය ඉලක්කය ජයගත් නායකයෙකු බවට පත්විය.

Read More

භාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. යේ ආදිකර්තෘවරයෙකු වූ වජ්පායි මිය යනවිට 93 වැනි වියෙහි පසුවිය.

Read More

මියගිය වැඩි පිරිසක් නායයෑම් හේතුවෙන් නිවාසවලට යටවීම නිසා මෙම ඛේදවාචකයට ගොදුරු වී තිබේ.

Read More

රටේ පවතින නිවාස රටේ ජීවත් වන මිනිසුන්ට පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණයි.

Read More

අනතුරින් පුද්ගලයන් 39ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ජීව ග්‍රහණයෙන් සිටින අය පිළිබඳ බලාපොරොත්තු අත්හරී.

Read More

එක් පවුලක ගැහැණු දරුවන් 5ක්, පවුල් 3ක දරුවන් දෙදෙනා බැගින් හා තවත් පවුල් 2ක දරුවන් තිදෙනෙකු බැගින් මරුට.

Read More

මියගිය අය නව යොවුන් වියේ පිරිස් වන අතර, ඔවුන් විශ්විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අමතර පන්තියකට සහභාගී වී ඇත.

Read More

29 හැවිරිදි මොහු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි සුඩානයෙන් බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වූවෙකි.

Read More

මුදාගැනීමේ කණ්ඩායම් පවසා ඇත්තේ කොන්ක්‍රීට් තට්ටු යටින් මිනිසුන්ගේ කෑ ගැසීම් ඇසෙන බවයි.

Read More

අඛණ්ඩව වසර 7ක් එම ස්ථානය අත් කරගෙන සිටි ඔස්ට්‍රේලියාව දෙවැනි තැනට. සිරියාවේ ඩයස්කස් නුසුදුසුම නගරයයි.

Read More

වර්ෂ 1960දී ඉදිකර තිබූ මෙම ගුවන් පාලමේ කොටසක් කඩා වැටීම නිසා ජීවිත හානි 22ක් සිදුව තිබේ.

Read More

පදිකවේදිකාවට කඩා වැදුණු මෝටර් රථයක නිසා පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

ජනගහන අර්බුදයක සිටින චීනය ප්‍රීතිමත් පවුල ගැන මුද්දරයකින් තිදරු ප්‍රතිපත්තියක් ගැන ඉඟි පළ කරලා.

Read More

බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශයට ඇතැම් දැඩිමතධාරී පිරිස් විරෝධයක් පළ කළද, බහුතරය ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

Read More

ස්පාඤ්ඤයේ, ගැලීසියා හි වින්ගෝ නගරයේ පැවති දෙදින රැප් සංගීත ප්‍රසංගයක් අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.

Read More

බිහාර් ප්‍රාන්තයේ මුසාෆාෆූර් ළමා නිවාසයේ දැරියන් 42දෙදෙනෙකුගෙන් 34ක්ම ලිංගික අපයෝජනයට ලක්වෙලා.

Read More

ඉන්දුනීසියා සහ පැපුවා නිව්ගිනියා දේශසීමාවේදී සිදුවූ ගුවන් අනතුරින් අවු.12 දරුවා හැර ජීවිත හානි 8ක්.

Read More

දැනට ජීවතුන් අතර සිටින්නෙකුගේ නමින් නම් කෙරුණු ප්‍රථම අභ්‍යවකාශ යානය වීමද මෙහි විශේෂත්වයකි.

Read More

පුද්ගලයන් 60,000කට උන්හිටි තැන් අහිමිව ඇති අතර, ප්‍රාන්තය පුරා සහන කඳවුරු 531ක් ස්ථාපිතයි.

Read More

කපිල් දේව් සහ නව්ජෝට් සිං සිධූ ආරාධනා පිළිගත්තත් ඉන්දීය රජයේ අවසරය තවම ඔවුන්ට ලැබී නෑ.

Read More

රටේ පවතින දූෂණය පරදා ජනතාවගේ වැටුප් වැඩිවීම් ලබාදෙන ලෙස ඉල්ලා දස දහස් ගණන් ජනයා පාරට බසී.

Read More

29 හැවිරිදි මෙම පුද්ගලයා හොරයිසන් එයාර් ගුවන් සේවයේ වසර තුනකට අධික කාලයක් සේවය කළ අයෙකි.

Read More

උතුරු කොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටිකහරණයක් සිදුකරන තුරු සම්බාධක ඉවත් නොකරන බව ඇමෙරිකාව කියයි.

Read More

ගංවතුරට කොටුවූවන් බේරාගැනීම සඳහා ගිනි නිවන භටයන් 400ක්, පොලීසිය සහ හෙලිකොප්ටර් 4ක් යොදවයි.

Read More

රික්ටර් පරිමාණ 6.9ක ප්‍රබල භූ කම්පනයෙන් පසුව පසු කම්පන 350කට වැඩි ප්‍රමාණයක් සිදුවෙලා.

Read More

සිටියේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් වැඩිදෙනා අවුරුදු 10ට අඩු දරුවන්ය.

Read More

විලොව් ක්‍රීක් මෙගා චර්ච් හි ආදිකර්තෘවරයාට එල්ල වූ ලිංගික අපචාර චෝදනාවෙන් සියලු පූජකයෝ ඉවත් වෙති.

Read More

වයිල්ඩ් බෝර්ස් කණිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු සහ දරුවන් තිදෙනෙකුට මෙලෙස පුරවැසිභාවය හිමිවෙයි.

Read More

රික්ටර් පරිමාණ 5.9ක් සහ 6.2ක් ලෙස ඇති වූ පසුකම්පන සමග ලොම්බොක් දූපතේ ගොඩනැගිලි රැසක් සොලවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.