ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාධ්‍ය පවසා සිටියත්, පළාතේ ෂෙරීෆ් එය තහවුරු නොකරයි.
පාලම් පාරුව අනතුරට පත්වන අවස්ථාවේදී එහි 400ක් පමණ ගමන් කර ඇති අතර, 102කගේ දිවි බේරාගෙන තිබේ.
Read Moreදිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිට පාසල් වෙත විදුලි කරත්තයෙන් යමින් සිටි දරුවන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ.
Read Moreමෙම වැරදීම දුටු ගුවන් මගියෙකු එහි ඡායාරූපයක් ගෙන ඒ පිළිබඳ ගුවන් තොටුපොළ හා ගුවන් සමාගම දැනුවත් කර තිබේ.
Read Moreනුදුරේදීම දකුණු කොරියාවේ සෝල් අගනුවර වෙත සංචාරයක නිරත වීමට අදහස් කරන බව කිම් ජොන්ග්-උන් පවසයි.
Read Moreදූෂණ චෝදනා මත වසර 10ක සිර දඬුවමකට යටත් වූ හිටපු පාකිස්තාන අගමැතිවරයා හා දියණිය නිදහස ලබයි.
Read MoreIl-20 වර්ගයේ හමුදා ගුවන් යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 14 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
Read Moreකිම් ජොන්ග්-උන් සහ මූන් ජේ-ඉන් අතර මේ වසරේ සිදුවන තෙවැනි සාකච්ඡාව න්‍යෂ්ටිකහරණ වැඩපිළිවෙළ ගැනයි.
Read Moreඉහළ දැමූ ආනයන බදු චීනයෙන් ගෙන්වන භාණ්ඩ 6,000කට අදාළ වන අතර, එය මෙතෙක් සිදුකළ ප්‍රමුඛ ඉහළ නැංවීමයි.
Read Moreපතල් කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන බෙන්ග්වෙට් පළාතේ, ඉටොගොන් හි නායයෑම්වලින් 32ක් ජීවිතක්ෂයට.
Read Moreනයිජීරියානු තරුණ තරුණියන් තම උපාධිය ලබාගැනීමට පෙර අනිවාර්යයෙන් වසරක තරුණ සේවා වැඩසටහන සම්පූර්ණ කළ යුතුය.
Read Moreපැයට කිලෝමීටර් 162 ඉක්මවන වේගවත් සුළං දහරාවක් සමග පැමිණෙන කුණාටුව නිසා පිලිපීනයේ මරණ රැසක්.
Read Moreආලා සහ ගමාල් මුබාරක් ඇතුළු තවත් තිදෙනෙකු ඊජිප්තු පවුම් බිලියන 2ක වංචාවක් සිදුකර ඇති බවට චෝදනා.
Read Moreහිටපු ජනපති අන්තෝනියෝ සාකා මූල්‍ය වංචා සහ කළු සල්ලි ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වැරදිකරු වෙයි.
Read Moreබොහෝ නගරවල තවමත් අඩි 2ක ඉක්මවූ ජලය රැඳී ඇති අතර, සමස්තයත් ලෙස අඩි 3.5ක පමණ ජල මට්ටම් ඉහළ යනු ඇත.
Read Moreඑරට කෘෂිකාර්මික අතින් සමෘද්ධිමත් ප්‍රදේශයක් ලෙස සැලකෙන කගායන් පළාතේ වගාබිම් රැසකට හානි සිදුවෙයි.
Read Moreඑළිෆන්ට් බර්ඩ් හෙවත් ලොව ජීවත් වූ විශාලතම පක්ෂියා ලොවෙන් තුරන් වීම සම්බන්ධයෙන් අලුත් මතයක් ඉදිරිපත් වෙයි.
Read Moreපිළිකා වර්ගවලින් අඩක් සහ වැඩිම පිළිකා මරණ සංඛ්‍යාවක් මෙම වසරේ වාර්තා වන්නේ ආසියානු කලාපයෙනි.
Read Moreඉදිරි දින තුන හතර තුළ මාස 8ක සාමාන්‍ය වර්ෂාපතනයක් උතුරු කැරොලීනා ප්‍රාන්තය ලබනු ඇති බව පැවසෙයි.
Read Moreපැයට කිලෝමීටර් 255 ඉක්මවන සුළං ධාරාවක් සමග මිලියන 5ක ජනතාවක් ජීවත් වන මාර්ගය වෙත කුණාටුව ඇදෙයි.
Read Moreගිනි නිවන හමුදා ප්‍රධානියා පවසා සිටියේ තමන්ගේ 39 වසරක සේවා කාලය තුළ මෙවැනි ගිනි ගැනීම් තත්ත්වයක් නොදුටු බවයි.
Read Moreදකුණුදිග චීනය දක්වා වූ වෙරළබට කලාපයේ මිලියන 10ක ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවා තිබේ.
Read MoreApple iPhone XS, iPhone XS Max, iPhone XR සහ Smartwatch මෙම නවතම හඳුන්වාදීම් අතර එළිදැක්වේ.
Read Moreඑදාමෙදා තුර ඉතිහාසයේ කැරොලිනා ඇතුළු ඇමෙරිකානු ප්‍රාන්ත කිහිපයට ඇදෙන ප්‍රබලතම සුළි කුණාටුව, ෆ්ලෝරන්ස්.
Read Moreහුනාන් පළාතේදී සිදුවූ මේ ඛේදවාචකයෙන් තවත් පුද්ගලයන් 43ක් තුවාල ලබා ඇති අතර, සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreආසන්න කාල සීමාවේදී ඇෆ්ගනිස්තානය තුළ සිදුවූ අතිශය ම්ලේච්ඡම ප්‍රහාරයෙන් තවත් 165ක් තුවාල ලබයි.
Read Moreබ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ඉනාසියෝ ද සිල්වා දූෂණ චෝදනා යටතේ මේ වනවිට බන්ධනාගාරගතව සිටියි.
Read Moreලන්ඩනයේදී පිළිකා රෝගී තත්ත්වයකට හා හෘදයාබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි කුල්සූම් නවාස්ගේ වයස අවු.68කි.
Read Moreනව හමුව සඳහා දින සහ ස්ථාන වෙන්කර ගැනීමට ඇමෙරිකාව උනන්දුවෙන් පසුවන අතර, මෙය යහපත් ප්‍රතිචාරයක් බව කියැවේ.
Read Moreදශක කිහිපයකින් පසුව මෙම කලාපයට ඇතුළු වන ප්‍රබලතම සුළි කුණාටුව මෙය විය හැකි බව විශ්වාස කෙරෙයි.
Read More