මියගිය පිරිස අතර ලෝකයේ උසම කඳු මුදුන් වෙත ඔක්සිජන් නොමැතිව වුවද වේගයෙන්ම ගමන් කළ දකුණු කොරියානුවෙක්.
පැයට කිලෝමීටර් 250 ඉක්මවන සුළ දහරා මෙම සුළි කුණාටුව විසින් ඇති කර තිබූ අතර, ගොඩනැගිලි සුන්බුන් බවට පත්කර තිබුණි.
Read Moreසිංගප්පූරුවේ සිට නිව්යෝක් වෙත කිලෝමීටර් 15,000ක් ඉක්මවමින්, පැය 17යි, විනාඩි 52කින් ළඟාවී තිබීමද විශේෂත්වයකි.
Read More2004 වසරේදී ඉන්දීය රූ රැජින ලෙස කිරුළු පැළඳි ටනුශ්‍රී දත්තා චිත්‍රපට ක්ෂේත්රයෙන් ඉවත්වීමට මේ සිදුවීම බලපායි.
Read Moreවයස අවුරුදු 12දී කොඳු ඇට පෙළ ආශ්‍රිතව ශල්‍යකර්මයකට බඳුන් වූ කුමරිය ඒ අතීතය මංගල දිනයේ සිහිපත් කරයි.
Read MoreIX 611 දරන ගුවන් යානය අනතුරට ලක් වන අවස්ථාවේ එහි මගීන් 130 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 ක් සිට ඇත.
Read Moreවතිකානුවේ සංචාරයක නිරත වන දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් විසින් මෙම ආරාධනය සිදුකිරීමට නියමිතය.
Read Moreබ්‍රිතාන්‍ය කිරීටයේ සිහසුනට නවවැනි උරුමකාරිය වන ඉයුජිනී කුමරිය විවාහ වන්නේ සිය දීර්ඝකාලීන පෙම්වතා සමගිනි.
Read Moreනැගෙනහිර ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් සහ ඔරිස්සා යන ප්‍රාන්ත වෙත මෙම සුළි කුණාටුවේ ප්රබලතම බලපෑම ඇතිවෙයි.
Read Moreදැරිය යුතු අධික මිල හේතුනේ සිංගප්පූරු ගුවන් සේවය මීට පෙර අත්හැරි මෙම සංචාරයට කි.මී. 15,000ක් ඉක්මවා පැය 19ක් ගමනේ යෙදිය යුතුය.
Read Moreජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සිය වෙත ගගනගාමීන් දෙදෙනෙකු රැගෙන ගිය රුසියානු සෝයූස් රොකට්ටුවේ බූස්ටර් දෝෂයක්.
Read Moreගොඩබිම වෙත ඇදෙන විට පැයට කි.මී.200 ඉක්මවන සුළං ඇති කළ කුණාටුව දැනට ඇමෙරිකානු කලාපයේ ජීවිත 14ක් බිලි අරන්.
Read Moreඑරට හිටපු ඇමතිවරු ඇතුළු 19 දෙනෙකුට මරණ දඬුවම නියම වී, තවත් 38 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිපිරි ගෙට යවති.
Read Moreවැඩි ආචාරශීලීත්වයක් පෙන්වීමට ගොස් ආරක්ෂාව පිළිබඳ මානසිකත්වය බිඳීයාමෙන් ත්‍රස්ත ප්‍රහාර අවදානම වැඩියිලු.
Read Moreෆ්ලොරීඩාවේ ජීවත් වන 370,000ක ජනතාවට ඉවත්වන ලෙසත්, හැකිතරම් උස් භූමීන් හි රැඳී සිටින ලෙසත් දන්වා ඇත.
Read Moreජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ නිකී හේලි මෙම වසර අවසානයේ සිට සිය ධුරයේ කටයුතුවලින් ඉවත්වනු ඇති බවයි.
Read Moreමෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පිරිමි ළමයින් හය දෙනෙකු සහ වැඩිහිටි කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට.
Read Moreඒ මෘදුකාංගය වෙත ඇතුළු වූ බග් වැඩසටහනක් (වැරදි නිගමන ලබාදෙන මෘදුකාංග දෝෂයක්) හේතුවෙන් මෙය සිදුව ඇත.
Read Moreඇමෙරිකානු ඉතිහාසයේ මෝටර් රථ අනතුරකින් සිදුවූ තවත් දරුණු ඛේදවාචකයක් ලෙස මෙම ලිමොසින් අනතුර සැලකෙයි.
Read Moreමෙහිදී පුද්ගලයන් 1,800කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 700කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටිති.
Read Moreපළමු වැනි වටයේදී බොල්සොනාරෝ 46%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා විට, හදාද් ලබාගෙන තිබුණේ 29%ක ප්රතිශතයකි.
Read Moreචීනයේ දූෂණ විරොධී ඒකකය විසින් රටේ නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කරනවාලු.
Read Moreයසීදි තරුණියක වූ 25 හැවිරිදි නාඩියා, මලාලාට පසුව නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ දෙවැනි ළාබාලතම තැනැත්තියයි.
Read Moreරට තුළ ඉහළ ගොස් ඇති අපරාධ රැල්ල මුලිනුපුටා දමන බවට බොල්සොනාරෝ ජනතාවට පොරොන්දු ලබා දී ඇත.
Read Moreසමාජජාල තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම වීඩියෝවේ රියදුරුට දුන් දඬුවම ගැන බොහෝදෙනා නොසතුටින්.
Read Moreරුසියානු ජනපති ව්ලැදිමීර් පූටින්ගේ ඉන්දීය සංචාරය අතරතුර මෙම ගිවිසුමට අමතරව තවත් වැදගත් ගිවිසුම් කිහිපයකට එලැඹෙයි.
Read Moreමෙය තමාට එරෙහිව සිදුකළ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති ලී මයුන්ග්-බක් අවධාරණය කරයි.
Read More2016 නොවැම්බරයේදී ඉන්ටර්පෝල් සභාපති ධුරයට තේරීපත් වූ ඔහු, වසර 2020 වන තෙක් එම ධුරයේ සේවය කිරීමට නියමිත විය.
Read Moreරට තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල විනිවිදභාවය සම්බන්ධයෙන් වූ ගැටලු මෙම පියවරට හේතු වෙයි.
Read Moreක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග ඩො.බිලියනයක ගිවිසුමක සිටින ලෝක ප්‍රකට ක්‍රීඩා නිමි ඇඳුම් සන්නාමයක් වන නයිකි කියයි.
Read More