saravita-anim2

2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා

2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා

International - timelapse 12186 hours ago

LATEST

ලොව වයස්ගතම යූටියුබ් තරුව වූ මස්තනම්මා දිවියෙන් සමුගනී

calendar_today 2018 දෙසැ 09 - 08:30 remove_red_eye - 407  

අවුරුදු 107 දී රසවත් ආහාර වට්ටෝරු සමග යූටියුබ් කැලඹූ මස්තනම්මා මතකයන් පමණක් තබා සමු අරන්.

ලැන්ටර්නා අසූරා සමාජ ශාලා අනතුරින්, බරපතළ තත්ත්වයේ 12 දෙනෙකු සමග තවත් පිරිසක් තුවාල ලබා ඇත.

Read More

සත් හැවිරිදි රයන්ගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22ක් බව ෆෝබ්ස් සඟරාව පවසයි.

Read More

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කැනඩාවේ චීන තානාපති කාර්යාලය දැඩි විරෝධයක් දක්වා ඇත.

Read More

ජපාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම අනතුරින් එක් පුද්ගලයෙකුගේ ජීවිතය බේරාගෙන ඇත.

Read More

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ආර්යාව මෙන්ම, නැසීගිය ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ පුත් හිටපු ජනපති ජෝර්ජ් ඩබ්.බුෂ් හා ආර්යාවද වූහ.

Read More

නව කැලිඩෝනියා දූපතට කිලෝමීටර් 155ක් දුරින් සාගරයේ, කිලෝමීටර් 10ක් ගැඹුරේ මෙම භූ කම්පනය සිදුව තිබේ.

Read More

වෙළෙඳ යුද්ධය හමුවේ ඇ.ඩො.බිලියන ගණනක් වන භාණ්ඩ සඳහා එකිනෙකා වෙළෙඳ බදු ඉහළ දැමීමක් සිදුවිය.

Read More

2015 වසරේ සිට අසනීප තත්ත්වයේ සිටි බුහාරි, ලබන පෙබරවාරි මස පැවැත්වෙන නයිජීරියානු ජනපතිවරණයට සැරසෙයි.

Read More

ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම ට්විටර් නිවේදනය සම්බන්ධයෙන් චීනය මෙතෙක් අදහස් දැක්වීමක් සිදුකර නොමැත.

Read More

මුල්ලාහ් අබ්දුල් මනාන් අඛූන්ඩ් දකුණුදිග හෙල්මන්ඩ් පළාතේ තලේබාන් සටන් නායකයා සහ ආණ්ඩුකාරවරයාය.

Read More

ඉරානය තුළ කාන්තාවන්ට යතුරුපැදි ධාවනය තහනම් වන්නේ එය විනීතභාවය පිළිබඳ නීතියක් යටතේ ලඝු කරමිනි.

Read More

ආර්ජන්ටිනාවේ, බුඑනෝස් එයාර්ස්හි පැවති G20 රාජ්‍ය නායක සමුළුවෙන් පසුව දෙරටේ නායකයෝ හමුවූහ.

Read More

Case 4000 ලෙස සඳහන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කිසිදු සබඳතාවක් නොමැති බව අගමැතිවරයා පවසයි.

Read More

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් පවසන්නේ ඔහුගේ ඉන්ධන මිල ඉහළ යන ගෝලීය උණුසුමට එරෙහිව ගත් පියවරක් බවයි.

Read More

කාබුල් නගරයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පිහිටි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල යෙදෙන G4S ආරක්ෂකයන්ය.

Read More

විවාහයේ පැවති සුවිශේෂීත්වය නම් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් එකිනෙකාගේ විශ්වාසයන්ට හා සංස්කෘතීන්ට ගරු කිරීමයි.

Read More

ප්‍රංශයේ උපත ලබා ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන සුරාබිෂ්විලී 59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

Read More

වීමට ඉවන්කා 2017 වසරේදී අවස්ථා 100කට වඩා වැඩියෙන් සිය පෞද්ගලික ඊමේල් ගිණුම පාවිච්චි කළ බවට චෝදනා.

Read More

පුද්ගලයන් 189ක් සමග ඔක්තෝබර් මාසයේදී ජාවා මුහුදේදී සිදුවූ අනතුර සම්බන්ධ පරීක්ෂණ වාර්තාවක් පිටවෙයි.

Read More

රුසියාව විසින් යුක්රේනයට අයත් කුඩා ප්‍රහාරක යාත්‍රා දෙකක් සහ ටග් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ඔඩුදුවයි.

Read More

අනතුර සිදුවූ ප්‍රදේශය 2022 දී පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය දරණ ප්‍රදේශයයි.

Read More

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වන බ්‍රෙක්සිට් ක්‍රියාවලයේ ප්‍රතිවිපාක ගැන බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර වාර්තාවක් එළිදකී.

Read More

නියමුවා අවදි වූයේ කෙසේදැයි යන්න පිළිබඳව නිලධාරීන් කිසිවක් පවසා නැතත්, යානය නිරුපද්‍රිතව ගොඩබස්වූ බව කියයි.

Read More

මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් වැඩිම අවදානමක් පවතින ප්‍රදේශය ලෙස ග්‍රේස්මියර් ප්‍රදේශය සැලකෙයි.

Read More

චීන කොන්සල් කාර්යාලයට පසුගිය සිකුරාදා එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙති.

Read More

පෘථිවියට පසුව අභ්‍යවකාශයේ වූ ග්‍රහ වස්තුවක් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු සොයාබැලීමක් සිදුකිරීම අරමුණයි.

Read More

මෙම අයවැය යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ, සෞභාග්‍ය සඳහා අල්පේච්ඡතාව ලෙස නම් කරමිනි.

Read More

යුක්රේන යාත්‍රා තුනක් රුසියානු නාවික හමුදා අත්අඩංගුවට පත්වීමත් සමග කිව් අගනුවර උද්ඝෝෂණ පැවැත්වෙයි.

Read More

බටහිර අප්‍රිකාවේ පිහිටි එම රාජ්‍ය දැනට වසර දෙකකට පෙරාතුව සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵල ලෙස පුරාවස්තු යළි ලැබෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.