saravita-anim2

2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා

2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා

International - timelapse 12112 hours ago

LATEST

ඇමෙරිකාවට පැමිණි සංක්‍රමණික දරුවෙකු අත්අඩංගුවේදී මරු දකී

calendar_today 2018 දෙසැ 26 - 08:45 remove_red_eye - 233  

සරණාගතයන් අතර සිටි දරුවෙකු මෙම මාසය තුළ ජීවිතක්ෂයට පත්වූ දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

සෙනසුරාදා ඇති වූ මෙම සුනාමි අනතුර සුමාත්‍රා සහ ජාවා දූපත් හි වෙරළබඩ නගර වෙත දරුණු බලපෑමක් කර ඇත.

Read More

වතිකානුවේ, ශාන්ත පීතර බැසිලිකාවේ සිට පාප් තුමන් මෙම වාර්ෂික නත්තල් පණිවුඩය ප්‍රකාශයට පත්කර ඇත.

Read More

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පසුව ආයුද සන්නද්ධ පිරිස් ගොඩනැගිල්ල වෙත කඩා වැදී තිබේ.

Read More

ආණ්ඩුකාර ධුරයට පත්ව දින කිහිපයකින් මෙම අනතුර සිදුව ඇත්තේ ඇය ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටීමෙනි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ සමීපතම නිලධාරීන් රැසක් වරින්වර සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූහ.

Read More

සෞදි අරාබියාවේ පිහිටි ලෝහ කර්මාන්තශාලාවක හිමිකාරීත්වය ලබාගත් ආකාරය ඔප්පු කළ නොහැකි වීම චෝදනාවයි.

Read More

මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 8ක් ගැඹුරින් වාර්තා වී තිබේ.

Read More

අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද විදාරණය වීමෙන් ඇති වූ සුනාමිය නිසා තුවාල ලැබූවන් 1,459කි. 128 දෙනෙකු අතුරුදන්.

Read More

සාම්ප්‍රදායික ආගමික උත්සව අවස්ථාව සඳහා 10,000කට ආසන්න ජනතාවක් වතිකානුවට පැමිණෙති.

Read More

වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී සාම්ප්‍රදායික නත්තල් දිනට පෙරදා දේවමෙහෙය පවත්වමින් පාප් තුමන් කියයි.

Read More

මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීම සඳහා වූ ඇ.ඩො.බිලියන 5ක වියදම් ජනපතිවරයා ඉල්ලා සිටීමත් සමග අර්බුදයක්.

Read More

මුහුද අභ්‍යන්තරයේ සිදුවූ භූ කම්පනයකින් ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍ර සන්ධිය ආසන්නයේ මෙම සුනාමිය ඇතිව තිබේ.

Read More

ස්ට්‍රාස්බර්ග් නත්තල් වෙළෙඳ පොළ ඉලක්ක කරමින් පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

Read More

මෙම කන්ටේනරය මොසැම්බික් රාජ්‍යයේ සිට පැමිණි එකක් බව ෆෙනොම් පෙන් වරායේ රේගු නිලධාරීහු පවසති.

Read More

තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු ඉලක්ක කරමින් අලුතින්ම පනවන ලද සම්බාධක පිළිබඳව උතුරු කොරියාව කියයි.

Read More

හොක්කයිඩෝ දූපතේ සිදුවූ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් විය හැකි බව විශ්වාස කෙරෙයි.

Read More

දේශසීමා පැනීමට පෙර දෙරටේ හමුදාවන් අතට අත දෙමින් සුබපතන ආකාරය විදෙස් වාර්තාවල දැකගත හැකි විය.

Read More

මෙම අධ්වේගී දුම්රිය අන්කාර නුවර සිට දකුණුදිග කොන්යා වෙත ගමන් කරමින් තිබියදී අනතුර සිදුව ඇත.

Read More

ඉන්දියාවේදී තම සේවාදායකයා වෙනුවෙන් ගෙනයන කෑම පාර්සලයක රස බලන වීඩියෝ දසුනක් ප්‍රසිද්ධියට පත්වීමේ සිද්ධිය.

Read More

ජැක් ඩෝර්සි පවසා සිටියේ තමන් බොහෝ කාරණා නොදන්නා බැවින් තවත් බොහෝ දේ දැනගත යුතුව ඇති බවයි.

Read More

මෙය බ්‍රිතාන්‍යයේ බහුතර මන්ත්‍රී මණ්ඩලය විසින් තේරේසා මේ තවදුරටත් එරට අගමැතිනිය ලෙස පිළිගැනීමේ ජයග්‍රහණයකි.

Read More

ගංවතුර, සුළි කුණාටු, භූ කම්පන, මෙන්ම දැඩි දාහය ආදී විවිධ පාරිසරික ආපදා තත්ත්වයෙන් මෙසේ නම් කිරීමට හේතුවයි.

Read More

මියන්මාර ජනතාව බොහෝ සතුටින් ජීවත්වන අතර, ඔවුන්ගේ ආහාරපාන පවා අතිශය මිහිරි බවත් ජැක් ඩෝර්සි කියයි.

Read More

හින්දු විශ්වාසයට අනුව මෙම ස්ථානය රාම් දෙවියන්ගේ උපන් ස්ථානය වුවත්, මුස්ලිම්වරුද එහි වැඳුම් පිදුම් කරති.

Read More

අධික වයස්ගත ජනගහනයක් එරට සිටින නිසා විදෙස් ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව තදින්ම දැනෙන බව ජපානය කියයි.

Read More

ඉන්දියාවේ ප්‍රමුඛ ධන කුවේරයන් දෙදෙනෙකුගේ දියණය සහ පුතා අතිනත ගන්නා විවාහ මංගල්‍යය දෙසැම්බර් 12දා.

Read More

Chang’e-4 ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම සඳහා ලෑන්ඩරයක් සහ රෝවර් යානයක් සඳ මතුපිටට පැමිණේ.

Read More

රට පුරා පවතින උද්ඝෝෂණ මාලාව සමග මේ වනවිට පුද්ගලයන් 1,000ට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

ඇමෙරිකාවට පිටුවල් කිරීමට නියමිත ඇය වැරදිකාරිය වුවහොත් වසර 30ක් දක්වා වූ සිර දඬුවමකට යටත් විය හැකිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.