saravita-anim2

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

International - timelapse 11781 hours ago

LATEST

ලයන් එයාර් යානයක් පුද්ගලයන් 188ක් සමග මුහුදට කඩා වැටෙයි

calendar_today 2018 ඔක් 29 - 12:16 remove_red_eye - 617  

ලයන් එයාර් ගුවන් සේවයට අයත් JT-610 යානය පැන්ග්කාල් පිනැන්ග් වෙත ගමන් කරමින් තිබියදී අනතුරට පත්ව තිබේ.

පාකිස්තානය වෙත ගලාඑන ජල මූලාශ්‍ර අවහිර කරමින් ඉන්දියාව විසින් වේලි නිර්මාණය කිරීමට විරෝධය පෑමක්ලු.

Read More

දකුණුදිග මෙල්බර්න් නුවරදී මෙසේ දියේ ගිලුණු කැංගරුවා මේ වනවිට සුවය ලබමින් සිටින බව පශු වෛද්‍යවරු පවසති.

Read More

සමාගමේ ප්‍රධාන විධායක සුන්දර් පිචායි කාර්ය මණ්ඩලය වෙත යොමුකළ ලිපියක මෙම දැඩි පියවර ගැන කතා කරයි.

Read More

ඉතියෝපියාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට කටයුතු කරන බව තනතුරේ දිව්රුම් දෙමින් ඇය පවසයි.

Read More

මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති එඩ් වුඩ්වර්ඩ්ගේ ආරාධනයකින් ඔවුන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.

Read More

ම්ලේච්ඡ සමූල ඝාතන සිද්ධියේදී පුද්ගලයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනපති ට්‍රම්ප් කියයි.

Read More

මේ හරහා සියලු සෞදි වැසියන්ට චෝදනාවක් එල්ල වුවත්, තුර්කිය සමග පවත්වන සබඳතා පළුදු කර නොගන්නා බව සෞදිය කියයි.

Read More

ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් 8 දෙනෙකුට පාර්සල් බෝම්බ, සී.එන්.එන්. මූලස්ථානයත් බෝම්බ බියෙන් ඇලළෙයි.

Read More

බටහිර මාධ්‍යයේ විවේචන මැද, චීනය ඇ.ඩො.බිලියන 20ක වියදමින් ඉදිකළ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී නිර්මාණයක්.

Read More

ජෝර්ජ් සෝරෝස්ගේ නිවස වෙත බෝම්බ පාර්සලයක් ලැබී දින කිහිපයක් ගතවන අවස්ථාවේදී මෙම සිද්ධිය වාර්තා වෙයි.

Read More

සාගර දූෂණයට වැළැක්වීමට මෙම පියවර නොගතහොත් 2050 වනවිට සාගරයේ මත්ස්‍යයන්ට වඩා ප්ලාස්ටික් තියේවිලු.

Read More

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ ප්‍රතිචාරය ගැන ඇමෙරිකාව නොසතුටින්.

Read More

ඇඩිසන් ලී ටැක්ස් සමාගම, ඔක්ස්බොටිකා නමැති ස්වයං-ධාවන මෘදුකාංග සමාගම සමග එක්ව මෙය ක්‍රියාවට නංවයි.

Read More

දෙරට අතර පවතින විරසකය තවදුරටත් සංසිඳුවීමේ අරමුණින් මෙම තීරණයට උතුරු හා දකුණු කොරියාව පැමිණ තිබේ.

Read More

මෙය බැංකු කාඩ්පත් රඳවනයක් වැනි කුඩා පසුම්බියක ඉතා පහසුවෙන් තබාගත හැකි අයුරින් නිමවා ඇත.

Read More

ආරම්භයේදී පස්වැනි මට්ටමේ අතිශය බිහිසුණු සුළි කුණාටුවක් ලෙස පැවති මෙය, දැන් සිව්වැනි මට්ටමේ කුණාටුවකි.

Read More

කිලෝ මීටර් 55ක දිගකින් යුතු පාලම 2016 වසරේදී විවෘත කිරීමට නියමිතව තිබුණත්, ඇති වූ විවිධ දුෂ්කරතා හමුවේ කලි ඇදිණි.

Read More

මෙම මරණය සම්බන්ධයෙන් ඔටුන්න හිමි කුමරුගේ අණදීමක් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බව සෞදිය කියයි.

Read More

ඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කරමින් පිපිරීම් කිහිපයක්ම සිදුව ඇති අතර, පුද්ගල මරණ සහ තුවාල වීම් රැසක් වාර්තා වෙයි.

Read More

අධිවේගී දුම්රිය පීලි පනින අවස්ථාවේදී එහි දුම්රිය මගීන් 366 දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වෙයි.

Read More

ඒරියන් රොකට්ටුවට තම ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා වසර හතක කාලයක් ගතවනු ඇති බව කියයි.

Read More

ඉන්දියාවේ උතුරුදිග පන්ජාබ් ප්‍රාන්තයේ, අම්රිට්සාර් ප්‍රදේශය ආසන්නයේ දුම්රිය මාර්ගයක මාරක රිය අනතුරක්.

Read More

ගෝලීය ආර්ථික අර්බුදය ආරම්භයේ සිට මේ දක්වා චීනය පෙන්වා ඇති පහළම ආර්ථික වර්ධන වේගය මෙම කාර්තුවයි.

Read More

ඔක්තෝබර් 2 වැනි දින සිට අතුරුදන්ව සිටින සෞදි ජාතික මාධ්‍යවේදියා සොයා තුර්කි පොලීසිය අඛණ්ඩ මෙහෙයුම්.

Read More

මෙම තැනැත්තා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් ගඟකට වැටී තිබියදී සොයාගැනීම සමග ඔහු මියගිය බව සිතූහ.

Read More

උසස් මට්ටමේ සාමාන්‍ය ස්මාට් ජංගම දුරකථනයක දැකිය හැකි සියලුම විශේෂාංග පාහේ මෙම පාම් ජංගම දුරකථනය සතුය.

Read More

ප්‍රකට හින්දු දේවාලයක් වෙත කාන්තාවන්ට ඇතුළු වීමට අවසර ලබා නොදීමට කේරලයේ ප්‍රකෝපකාරී හින්දූන් තීරණය කරයි.

Read More

උරුගුවේ රාජ්‍යයෙන් පසුව කංසා භාවිතය සහ අලෙවිය නීතිගත කළ ලොව දෙවැනි රටේ අගමැති අවධාරණය කරයි.

Read More

ප්‍රධාන පුවත්පත් දෙකක ප්‍රධාන කර්තෘ ලෙස සේවය කරමින් සිටි අවධියේදී තමා යටතේ සේවය කළ කාන්තාවන් කොටු කරලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.