යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වන බ්‍රෙක්සිට් ක්‍රියාවලයේ ප්‍රතිවිපාක ගැන බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර වාර්තාවක් එළිදකී.
නියමුවා අවදි වූයේ කෙසේදැයි යන්න පිළිබඳව නිලධාරීන් කිසිවක් පවසා නැතත්, යානය නිරුපද්‍රිතව ගොඩබස්වූ බව කියයි.
Read Moreමෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් වැඩිම අවදානමක් පවතින ප්‍රදේශය ලෙස ග්රේස්මියර් ප්‍රදේශය සැලකෙයි.
Read Moreචීන කොන්සල් කාර්යාලයට පසුගිය සිකුරාදා එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙති.
Read Moreපෘථිවියට පසුව අභ්‍යවකාශයේ වූ ග්‍රහ වස්තුවක් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු සොයාබැලීමක් සිදුකිරීම අරමුණයි.
Read Moreමෙම අයවැය යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ, සෞභාග්‍ය සඳහා අල්පේච්ඡතාව ලෙස නම් කරමිනි.
Read Moreයුක්රේන යාත්‍රා තුනක් රුසියානු නාවික හමුදා අත්අඩංගුවට පත්වීමත් සමග කිව් අගනුවර උද්ඝෝෂණ පැවැත්වෙයි.
Read Moreබටහිර අප්‍රිකාවේ පිහිටි එම රාජ්‍ය දැනට වසර දෙකකට පෙරාතුව සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵල ලෙස පුරාවස්තු යළි ලැබෙයි.
Read Moreබලධාරීන් සඳහන් කළේ ඒ වනවිටත් තල්මසුන්ගෙන් අඩකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටි බවය.
Read Moreපළමු වැනි සතිය තුළ Becoming කෘථියේ ඩිජිටල් පිටපත් ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක් අලෙවි වෙලා.
Read Moreකුලුණේ ඇලවීම වැළැක්වීමට පියවර රැසක් ගනිමින්, එය යළි මහජනතාවට විවෘත කිරීම වර්ෂ 2001 දී සිදුවිය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් මෙම නවතම වාර්තාව නිකුත් කරයි.
Read Moreඇමෙරිකානු හා මෙක්සිකෝ දේශසීමාවක් පවතින ටිජුආනා නගරය ආසන්නයේ දේශසීමා තාප්පය අසලට 500ක් පැමිණෙති.
Read Moreමෙම එකඟතාව තුළින් බ්‍රිතාන්‍යයට වඩාත් පැහැබර අනාගතයක් සහ යළි සමගි සම්පන්න වීමක් සිදුවන බව තේරේසා කියයි.
Read Moreදැඩිමතධාරී තහරීන් ඊ ලබායික් පක්ෂය ඔවුන්ගේ විරෝධතාව නැවැත්වීමට අපොහොසත්වීම තුළ නීතිය ක්‍රියාත්මක වෙයි.
Read Moreඩීසල් සම්බන්ධයෙන් මෑතකදී පැනවූ අධික බදු විරෝධතාකරුවන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර, ජීවන වියදමද මාතෘකා විය.
Read Moreරාමා දෙවිඳුන් උපන් ස්ථානය ලෙස හින්දූන් සලකද්දී, මුස්ලිම්වරුන් පවසන්නේ පරම්පරා ගණනාවක් වැඳුම් පිදුම් කළ තැනක් බවයි.
Read Moreවිවාහය කාන්තාවක හා පුරුෂයෙකු අතර විය යුතුය යන්න මෙම ජනමතවිචාරණයේදී ජයග්‍රහණය කර ඇත.
Read Moreදේශසීමා නගරයක් වන ටිජුආනා වෙත 3,000ක පමණ මධ්‍යම ඇමෙරිකානු සංක්‍රමණිකයන් පිරිසක් දැනටමත් පැමිණ සිටී.
Read Moreසිඩ්නි දක්වා කිලෝමීටර් 500ක වපසරියක් ආවරණය කරමින් මෙම දූලි කුණාටුව ගමන් කරන බවට අනතුරු ඇඟවීම්.
Read Moreයේමනයේ මිලියන 14ක ජනතාවක් දැඩි සාගතයකින් පීඩා විඳින බව පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කීය.
Read Moreආගමික නායකන් පිරිසක් රැස්ව මුහම්මද් තුමාගේ උපන්දිනය සමරන අවස්ථාවේදී ප්‍රහාරය එල්ල වී තිබේ.
Read Moreඅත්අඩංගුවට ගත් පිරිස් අතර වයස අවුරුදු 21, 26 සහ 30 යන වයස් කාණ්ඩවල ත්‍රස්ත ක්‍රියාකාරීන් සිටිති.
Read Moreතම උපන් පළාත වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන් 1,398 දෙනෙකුගේ ඉන්දීය රු.මිලියන 40ක ණය ඔහු ගෙවලා.
Read Moreඊබ්‍රාහීම් මොහොමඩ් සොලිහ් මාලදිවයිනේ නව ජනපතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසුව මෙම තත්ත්වය ඇතිවෙයි.
Read Moreඔහු ධුරයෙන් ඉවත් කළ යුතු බවට නිසාන් සමාගම යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, කොටස්කරුවන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
Read Moreතම ගම්බිම්වලින් වහාම ඉවත්වන ලෙස සංක්‍රමණිකයන්ට බල කරමින් පදිංචිකරුවන් මෙම විරෝධතාව දක්වා ඇත.
Read Moreකසකස්ථානයේ පිහිටි බයිකොනොර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම රොකට්ටුව දියත් කෙරුණු බව සඳහන් වෙයි.
Read More’හසීනා, අ ඩෝටර්ස් ටේල්’ නම් වූ සිනමා කෘතියෙහි ටේල් (Tale) යන වචනය ’Tail’ යනුවෙන් වැරදි ලෙස ප්‍රසිද්ධ කරලා.
Read Moreලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මියගිය මුළු පිරිස 76ක් පමණ වන අතර, තවත් 1,200 ඉක්මවූ පිරිසක් මින් අතුරුදන්ව සිටී.
Read More