පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇලන් ගාර්සියා චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු තමාටම වෙඩි තබාගෙන.
මෙම අනතුර සිදුව ඇත්තේ ඉදිරියෙන් හමුවූ මංසන්ධියකදී රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙනි.
Read Moreශ්‍රී ලාංකේය රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳ ලොවට කියා පෑමට මීට රාවණා යන නම තබා ඇතැයි සඳහන් වෙයි.
Read Moreයානය පැදවූ නියමුවා සහ හෙලිකොප්ටර් යානය අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදේවස්ථානයේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබුණේ ගින්න හටගෙන පැය 9කට අධික කාලයක් ගතවූ පසුවය.
Read Moreඇමෙරිකාවේ රාජ්‍ය රහස් විකිලීක්ස් වෙබ් අඩවියේ පළ කිරීම නිසා ඔහුව තම රටට පිටුවල් කරන ලෙස ඔවුන් කිහිපවිටකම ඉල්ලීය.
Read Moreආන්දෝලනාත්මක විශේෂ ලිපියක් ප්‍රකාශයට පත්කරමින් වතිකානුවේ හිටපු බෙනඩික්ට් පාප් තුමන් අවධාරණය කරති.
Read Moreඑරට ව්‍යවස්ථාපිත අධිකරණය විසින් තීන්දු කරමින් 2020 අවසන් වීමට පෙර මෙම නීතිය සංශෝධනය කරන ලෙස පවසා ඇත.
Read Moreහිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා දහස් ගණන් ජනයා රැස්ව අගනුවර උද්ඝෝෂණ ආරම්භ කළේ මීට මාස කිහිපයක සිටය.
Read Moreසඳ මතුපිට ඡායාරූප ලබාගැනීම සඳහා තවත් පර්යේෂණ සිදුකිරීම අරමුණු කරගනිමින් මෙම යානය සඳ වෙත යවා තිබුණි.
Read Moreඅන්තර්වාර හමුදා රජයක් විසින් වසර දෙකක් සුඩානය පාලනය කළ පසුව මැතිවරණයකට යන බව ආරක්ෂක ඇමති කියයි.
Read Moreවසර 7ක කාලයක් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලය තුළ සරණාගතයෙකු ලෙස ඔහු රැඳී සිටියේය.
Read Moreමෙය බ්‍රිතාන්‍ය මිතුරන්ට ලබාදෙන පණිවුඩයක්... කරුණාකර මේ කාලය අපතේ නොයවන්න යැයි යුරෝපා සංගම් සභාපති කියයි.
Read Moreඅගමැති නරේන්ද්‍ර මෝදි පිළිබඳ ජනමත විචාරණයක් බඳු ඡන්දය සඳහා මිලියන 900ක ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කරති.
Read Moreමියගිය අයගෙන් එක් අයෙකු ගින්න පැතිරීමත් සමග අදාළ ගොඩනැගිල්ලේ උඩු මහලකින් බිමට පැනීමට ගොස් ඇද වැටී ඇත.
Read Moreඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පස්වැනි ධුර කාලය සඳහා බලය ලබාගැනීමට මෙවර සූදානම් වෙයි.
Read Moreඇන්ජෙලා මාර්කෙල්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් හමුවී, අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්රෝන් හමුවෙයි.
Read Moreපාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහෙමූඩ් කියුරේෂි බුද්ධි තොරතුරු පදනම්ව මෙම තොරතුරු අනාවරණය කරයි.
Read Moreදැඩි ආගමන නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ට්‍රම්ප් මත පළ කරද්දී ඇගේ ඉල්ලා අස්වීම සිදුවීමද විශේෂත්වයකි.
Read Moreජෙනරාල් ඛලීෆා හෆ්ටාර්ට පක්ෂපාතී බලකායන් ප්‍රහාර ආරම්භ කළේ එක්සත් ජාතීන්ගේ සහාය ලබන රජය පෙරළා දැමීමටය.
Read Moreෆේස්බුක් සමාගම මෙම ව්‍යාජ පුවත් වැළැක්වීමට සීමා ගෙනඑනු ලැබුවත්, එය ප්‍රමාණවත් නොවන බව විශේෂඥ මතයයි.
Read More87ක් වූ සමස්ත ආසන සංඛ්‍යාවෙන් ආසන 60ක බලය මාලදිවයින් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බව සඳහන් වෙයි.
Read Moreඑලැඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිත ඊශ්‍රායල් මහ මැතිවරණය අභියස නෙතන්හායු ඡන්ද පොරොන්දුවක් ලබාදෙයි.
Read Moreරයුගු ග්‍රාහකය මත කෘත්‍රිම ආවාටයක් සාදා අභ්‍යවකාශයට නිරාවරණය නොවූ නොකිලිටි පාෂාණ එක්රැස් කිරීම අරමුණලු.
Read Moreජෙෆ් බෙසොස් බිරිඳ වෙනුවෙන් ගෙවන දික්කසාද වන්දිය ශ්‍රී ලංකාවේ 2018 දළ ජාතික නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක් තරම්.
Read Moreමෙම සාගර ජීවියා අඩි 13ක් පමණ දිගින් යුතු අතර, ජලයේ පිහිනා යෑමට මෙන්ම, ගොඩබිම ඇවිද යාමට හැකි සත්වයෙකි.
Read Moreරෝගයක් නොමැති නම් මනුෂ්‍ය ඝාතන චෝදනා 50ක් සහ මනුෂ්‍ය ඝාතන තැත් කිරීමේ චෝදනා 39ක් ඔහුට එල්ල වනු ඇත.
Read Moreජීවිත 157ක් බිලි ගනිමින් පසුගිය මාසයේදී අනතුරට පත් ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 මැක්ස් 8 යානය.
Read Moreඅස්මා අසීස් නමැති කාන්තාව අදාළ සිදුවීම ප්‍රසිද්ධ කිරීමත් සමග පාකිස්තාන කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳ යළි කතාබහක්.
Read Moreඉදිරියේදී ජපානය තුළ අතිකාල සේවා මසකට පැය 45කටත්, වසරකට පැය 365කටත් සීමා කිරීමට නව නීති ගෙනෙයි.
Read More