saravita-anim2

2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා

2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා

International - timelapse 11674 hours ago

LATEST

වසර මිලියන 43ක් පැරණි පාද සහිත තල්මසෙකුගේ පොසිලයක්

calendar_today 2019 අප්‍රේ 05 - 10:30 remove_red_eye - 757  

මෙම සාගර ජීවියා අඩි 13ක් පමණ දිගින් යුතු අතර, ජලයේ පිහිනා යෑමට මෙන්ම, ගොඩබිම ඇවිද යාමට හැකි සත්වයෙකි.

රෝගයක් නොමැති නම් මනුෂ්‍ය ඝාතන චෝදනා 50ක් සහ මනුෂ්‍ය ඝාතන තැත් කිරීමේ චෝදනා 39ක් ඔහුට එල්ල වනු ඇත.

Read More

ජීවිත 157ක් බිලි ගනිමින් පසුගිය මාසයේදී අනතුරට පත් ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 මැක්ස් 8 යානය.

Read More

අස්මා අසීස් නමැති කාන්තාව අදාළ සිදුවීම ප්‍රසිද්ධ කිරීමත් සමග පාකිස්තාන කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳ යළි කතාබහක්.

Read More

ඉදිරියේදී ජපානය තුළ අතිකාල සේවා මසකට පැය 45කටත්, වසරකට පැය 365කටත් සීමා කිරීමට නව නීති ගෙනෙයි.

Read More

ජනප්‍රිය වෙමින් පවතින විදුලි මෝටර් රථ සඳහා විකල්පයක් ලෙස හයිබ්‍රිඩ් මෝටර් රථ ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබේ.

Read More

සමලිංගික සේවනය සහ පරදාර සේවනය ඇතුළු වැරදි රැසකට ෂරියා නීතිය හඳුන්වාදීමට බෘනායි රජය ක්‍රියා කරයි.

Read More

1MDB නමැති ස්වෛරී අරමුදලකින් ඇ.ඩො.681ක මුදලක් හිටපු අගමැති නජීබ් රසාක් ලබාගෙන ඇති බවට චෝදනා.

Read More

මේ නිසා ඇති වූ සුන්බුන් ජාත්යරන්තර අභ්යසවකාශ මධ්යාස්ථානයේ ගැටීමේ සම්භාවිතාව 44%කින් ඉහළ ගොස් ඇති බව කියයි.

Read More

ඇගේ උපන්දිනය වෙනුවෙන් හැරී සහ මේගන්ගෙන් සුබ පැතුම්පතක් ලබා දිනකට පසුව ඇය දිවි ගමන නිමා කර ඇත.

Read More

නගරයේ පෙර පාසලක දරුවන් වෙනුවෙන් ලබාදුන් උදෑසන ආහාරවේල විෂ වීමෙන් එම දරුවන් රෝහල්ගත කරයි.

Read More

ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් දැඩි සතුටකට පත්ව සිටියත්, මෙය අවසානය නොවන බව වොලොඩිමයිර් සෙලෙන්ස්කි පවසයි.

Read More

ජාතික වශයෙන් ගැනීමේදී ජනපතිගේ ඒ.කේ.පී. සන්ධානය ප්‍රාදේශීය සභාවන්හි 51%ක ඡන්ද පදනමක් රැකගනී.

Read More

මෙම කාලසීමාවේදී නේපාලයේ දැඩි වර්ෂාපතනය සාමාන්‍ය තත්ත්වයක් වුවත්, මෙය අසාමාන්‍ය තත්ත්වයකි.

Read More

යානය ගුවන්ගත කර අඩි 450ක් පමණ ඉහළට යනවිට යානයේ ඉදිරිපස කොටස ක්ෂණිකව පහළට යොමුව තිබේ.

Read More

මුස්ලිම් බහුතරයක් ජීවත් වන මොරොක්කෝවේ සංචාරයක නිරත වෙමින් පාප් තුමන් කතෝලික ප්‍රජාවට අවධාරණය කරති.

Read More

උද්ධමනය 20%ක අගයට පත්ව ඇති වටපිටාවක ආර්ථික වශයෙන් රට අගාධයට ගමන් කර ඇති බවට රජයට චෝදනා.

Read More

බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් නිවාස රැසක් සුන්බුන් බවට පත්ව ඇති බව කියයි.

Read More

මැතිවරණයේ දෙවැනි වටයේදී, ප්‍රබල රාජතාන්ත්‍රික මොරාස් සෙෆ්කොවික් පරාජයට පත්කරමින් සුසැනා කැපුටෝවා ජයගනී.

Read More

ඇෆ්ගනිස්තාන උප ජනාධිපති අබ්දුල් රෂීඩ් ඩොස්ටුම් මේ ආකාරයෙන් දිවි ගලවාගත් දෙවැනි අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

Read More

ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලිවල සිදුකළ වෙඩි තැබීම සිද්ධිය ෆේස්බුක් ඔස්සේ සජීව ප්‍රචාරය කිරීම ආසන්නතම සිදුවීමයි.

Read More

වත්මන් නායක පෙට්රෝ පොරොෂෙන්කෝ දෙවැනි ධුර කාලය සඳහාත් මෙවර ජයග්‍රහණය බලාපොරොත්තු වෙයි.

Read More

ගින්න ඇතිවන අවස්ථාවේදී ප්‍රමාණවත් තරම් ගිනි ආරක්ෂණ උපකරණ ඒ තුළ නොවීම ගින්න වේගයෙන් පැතිරීමට හේතුවයි.

Read More

පුද්ගලයන් 157 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන මූලික පරීක්ෂණ ප්‍රතිඵලය.

Read More

පොලු මුගුරුවලින් රෝමා ජන ප්‍රජාවට පහර දුන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

තේරේසා මේ රජය ඡන්ද 344ට 286ක් ලෙස ඡන්ද 58කින් මෙවර ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාවලියද පැරදී තිබුණි.

Read More

මෙවර ඡන්ද විමසීම සමස්ත යෝජනාවලිය නොව, යෝජනාවලියෙන් කොටසකට පමණක් බව මන්ත්‍රීවරු කියති.

Read More

පෘතුගාල ක්‍රීඩිකාවක වන කැටරීනා සිකුවෙයිරා නම් වූ 26 හැවිරිදි කාන්තාව දෙසැම්බරයේ සිට දැඩි සත්කාර එක්කයේ දිවි ගෙව්වාය.

Read More

පෙර නොවූවිරූ ලෙස හරිතාගාර වායු විමෝචනය ඉහළ ගොස් ඇති බවට ලෝක කාලගුණ විද්‍යා සංගමයේ වාර්තාවක් පවසයි.

Read More

කි.මී. 10ක් දිගට ඇදෙන මෙම ගුහා සංකීර්ණය මැල්හැම් ගුහා ලෙස හැඳින්වෙන අතර, එය මළ මුහුද ආසන්නයේ පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.