ජනප්‍රිය වෙමින් පවතින විදුලි මෝටර් රථ සඳහා විකල්පයක් ලෙස හයිබ්‍රිඩ් මෝටර් රථ ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබේ.
සමලිංගික සේවනය සහ පරදාර සේවනය ඇතුළු වැරදි රැසකට ෂරියා නීතිය හඳුන්වාදීමට බෘනායි රජය ක්‍රියා කරයි.
Read More1MDB නමැති ස්වෛරී අරමුදලකින් ඇ.ඩො.681ක මුදලක් හිටපු අගමැති නජීබ් රසාක් ලබාගෙන ඇති බවට චෝදනා.
Read Moreමේ නිසා ඇති වූ සුන්බුන් ජාත්යරන්තර අභ්යසවකාශ මධ්යාස්ථානයේ ගැටීමේ සම්භාවිතාව 44%කින් ඉහළ ගොස් ඇති බව කියයි.
Read Moreඇගේ උපන්දිනය වෙනුවෙන් හැරී සහ මේගන්ගෙන් සුබ පැතුම්පතක් ලබා දිනකට පසුව ඇය දිවි ගමන නිමා කර ඇත.
Read Moreනගරයේ පෙර පාසලක දරුවන් වෙනුවෙන් ලබාදුන් උදෑසන ආහාරවේල විෂ වීමෙන් එම දරුවන් රෝහල්ගත කරයි.
Read Moreප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් දැඩි සතුටකට පත්ව සිටියත්, මෙය අවසානය නොවන බව වොලොඩිමයිර් සෙලෙන්ස්කි පවසයි.
Read Moreජාතික වශයෙන් ගැනීමේදී ජනපතිගේ ඒ.කේ.පී. සන්ධානය ප්‍රාදේශීය සභාවන්හි 51%ක ඡන්ද පදනමක් රැකගනී.
Read Moreමෙම කාලසීමාවේදී නේපාලයේ දැඩි වර්ෂාපතනය සාමාන්‍ය තත්ත්වයක් වුවත්, මෙය අසාමාන්‍ය තත්ත්වයකි.
Read Moreයානය ගුවන්ගත කර අඩි 450ක් පමණ ඉහළට යනවිට යානයේ ඉදිරිපස කොටස ක්ෂණිකව පහළට යොමුව තිබේ.
Read Moreමුස්ලිම් බහුතරයක් ජීවත් වන මොරොක්කෝවේ සංචාරයක නිරත වෙමින් පාප් තුමන් කතෝලික ප්‍රජාවට අවධාරණය කරති.
Read Moreඋද්ධමනය 20%ක අගයට පත්ව ඇති වටපිටාවක ආර්ථික වශයෙන් රට අගාධයට ගමන් කර ඇති බවට රජයට චෝදනා.
Read Moreබටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් නිවාස රැසක් සුන්බුන් බවට පත්ව ඇති බව කියයි.
Read Moreමැතිවරණයේ දෙවැනි වටයේදී, ප්‍රබල රාජතාන්ත්‍රික මොරාස් සෙෆ්කොවික් පරාජයට පත්කරමින් සුසැනා කැපුටෝවා ජයගනී.
Read Moreඇෆ්ගනිස්තාන උප ජනාධිපති අබ්දුල් රෂීඩ් ඩොස්ටුම් මේ ආකාරයෙන් දිවි ගලවාගත් දෙවැනි අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
Read Moreක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලිවල සිදුකළ වෙඩි තැබීම සිද්ධිය ෆේස්බුක් ඔස්සේ සජීව ප්‍රචාරය කිරීම ආසන්නතම සිදුවීමයි.
Read Moreවත්මන් නායක පෙට්රෝ පොරොෂෙන්කෝ දෙවැනි ධුර කාලය සඳහාත් මෙවර ජයග්‍රහණය බලාපොරොත්තු වෙයි.
Read Moreගින්න ඇතිවන අවස්ථාවේදී ප්‍රමාණවත් තරම් ගිනි ආරක්ෂණ උපකරණ ඒ තුළ නොවීම ගින්න වේගයෙන් පැතිරීමට හේතුවයි.
Read Moreපුද්ගලයන් 157 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන මූලික පරීක්ෂණ ප්‍රතිඵලය.
Read Moreපොලු මුගුරුවලින් රෝමා ජන ප්‍රජාවට පහර දුන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.
Read Moreතේරේසා මේ රජය ඡන්ද 344ට 286ක් ලෙස ඡන්ද 58කින් මෙවර ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාවලියද පැරදී තිබුණි.
Read Moreමෙවර ඡන්ද විමසීම සමස්ත යෝජනාවලිය නොව, යෝජනාවලියෙන් කොටසකට පමණක් බව මන්ත්‍රීවරු කියති.
Read Moreපෘතුගාල ක්‍රීඩිකාවක වන කැටරීනා සිකුවෙයිරා නම් වූ 26 හැවිරිදි කාන්තාව දෙසැම්බරයේ සිට දැඩි සත්කාර එක්කයේ දිවි ගෙව්වාය.
Read Moreපෙර නොවූවිරූ ලෙස හරිතාගාර වායු විමෝචනය ඉහළ ගොස් ඇති බවට ලෝක කාලගුණ විද්‍යා සංගමයේ වාර්තාවක් පවසයි.
Read Moreකි.මී. 10ක් දිගට ඇදෙන මෙම ගුහා සංකීර්ණය මැල්හැම් ගුහා ලෙස හැඳින්වෙන අතර, එය මළ මුහුද ආසන්නයේ පවතී.
Read Moreඑල්හිබ්ලූ 1 ලෙස හැඳින්වෙන මෙම වෙළෙඳ නැව මේ වනවිට මෝලටාවේ අගනගරය වන වොලෙට්ටා වරායේ නැංගුරම්ලා තිබේ.
Read Moreඔහුට ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි අංශයේ සහ යුදෙව්වන්ගේ උදව් ලැබී ඇතැයි නවසීලන්තයේ විශාලතම මුස්ලිම් පල්ලිය කියයි.
Read Moreබංග්ලාදේශ ජාතික අරීෆා සුල්තානා නමැති 20 හැවිරිදි මව පළමු දරුවා පෙබරවාරියේදීද, නිවුන් දරුවන් මාර්තුවේදීද ලැබීය.
Read Moreමෙම උරගයන් ඇ.ඩො.1,400කට අලෙවි කිරීමට සූදානමින් සිට ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
Read Moreඑහි වෙබ් අඩවිය පවසා තිබුණේ, ගුවන් සමාගම සිය ගුවන් මෙහෙයුම් අත්හිටවූ බවත්, සියලු ගුවන් ගමන් අවලංගු කළ බවත්ය.
Read More