පාකිස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පැමිණ අත්අඩංගුවට පත් ඉන්දියානු සෙබලා උපහාසයට ලක්කළ දැන්වීමක්.
බොහෝ මාධ්‍ය ආයතන පවසා ඇත්තේ ඔවුන්ගේ කැමරා ඇසට එහි කරුණු පැහැදිලිව වටහා ගැනීමට හැකි වූ බවයි.
Read Moreඡායාරූපයක් ඇසුරෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් මාර්ක් සකර්බර්ග්ගේ වීඩියෝව සකසා ඉන්ස්ටග්‍රෑම් දමලා.
Read Moreදශක හතරක ඉතිහාසයේ ඉරානය වෙත සංචාරය කරන ප්‍රථම ජපාන අගමැතිවරයා ෂින්සෝ අබේ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreපොලීසිය විරෝධතාකරුවන් වෙත රබර් උණ්ඩ යොදා වෙඩි තැබීමක්ද සිදුකර ඇති අතර, කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබේ.
Read Moreයේමන රජයේ හමුදාවන් හොයුතු සටන්කාමීන්ට එරෙහිව ගෙනයන සටනේ ඒකාබද්ධ සටන් පෙරමුණේ සෞදියද කටයුතු කරයි.
Read Moreහුආවේ සමාගම ලෝකය ඉදිරියේ නිරුවතින් සිටගෙන සිටින බව හුවාවේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී ජෝන් සෆොල්ක් පවසයි.
Read Moreවහාම සාකච්ඡා මේසයට පැමිණ සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් ප්‍රශ්න විසඳා ගන්නා ලෙස පැවසීමට නියෝජිතයා යයි.
Read Moreමහා බ්‍රිතාන්‍ය සහ දකුණු කොරියාව අතර නව නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම සිදුවෙයි.
Read Moreඅප්‍රේල් 09දා පැවති ගුවන් හමුදා අභ්‍යාසයක් අතරතුර මෙම යානය රේඩාර් තිරයෙන් අතුරුදන්ව පැසිෆික් සාගරයට කඩා වැටුණි.
Read More38 හැවිරිදි අෆ්ටාබ්ජිත් සිං නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියෙන් තෙරපී පුද්ගලයන් 7ක් තුවාල ලබා තිබේ.
Read Moreඅභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අයිතිය ඇත්තේ නාසා ආයතනයට නොවන අතර, එය රුසියාව සමග එක්වී ගොඩනැගුණකි.
Read Moreඇය පසුගිය වසර තුනකට අධික කාලයක් ඇතුළත කිසිදු ගීත ඇල්බමයක් නිකුත් කර නොමැති වීමද විශේෂත්වයකි.
Read Moreප්‍රහාරක යුද නෞකා දෙකක් මීටර් 50ක් පමණ ආසන්නයට පැමිණ එකිනෙකාගේ ඝට්ඨනයකට අර ඇඳලා යැයි චෝදනා.
Read MoreD-Day ආක්‍රමණය දෙවැනි ලෝක යුද්ධයේ තීරණාත්මක සාධකයක් නොවූ බව රුසියාව මෑතකදී ප්‍රකාශ කර තිබුණි.
Read More1999 සිට 2005 දක්වා කාලය තුළ ඔහු උපස්ථාන කළ හදවත් රෝගීන් වෙත වැඩිපුර බෙහෙත් දීමෙන් මෙම ඝාතන සිදුකර ඇත.
Read Moreමෙම අවස්ථාවට දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධව සිටි කෘතහස්ථ යුද විරුවන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
Read Moreචීන ජනපති ෂී-ජින්පිං රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කරමින් රුසියාව සහ හුවාවේ අතර නව ගිවිසුම අත්සන් කරයි.
Read Moreකැලිෆෝනියා අධිකරණය පවසා සිටියේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළේදී ගාර්සියා අත්අඩංගුවට පත්වූ බවයි.
Read Moreමෙම පිරිස විරෝධී උද්ඝෝෂණය සමග ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය හමුවේ මියගිය විරුද්ධ පාක්ෂිකයන්ද?
Read Moreනිරන්තර වෙඩි තැබීම්, මංකොල්ලකෑම් සහ සොරාගැනීම් එක්සත් ජනපදය තුළ සිදුවන බව චීනය අවධාරණය කරයි.
Read Moreඔස්ට්‍රේලියානු රජය එරට ජනතාව සම්බන්ධයෙන් රහසේ තොරතුරු එකතු කිරීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තාවක්.
Read Moreබ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඇමෙරිකානු නායකයා, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හමුවේ කියයි.
Read Moreඋතුරුදිග ඔස්ට්‍රේලියාවේ සිදුවූ මෙම වෙඩි තැබීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.
Read Moreඇමෙරිකානු නායකයාගේ බ්‍රිතාන්‍ය සංචාරයට ඔහුගේ දරු මුණුපුරන් සියලු දෙනාද පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreසුඩාන ජනපති ඔමාර් අල්-බෂීර් ධුරයෙන් පහ කිරීමේ සිට මේ දක්වා එරට පාලනය වන්නේ හමුදා කවුන්සිලයක් මගිනි.
Read Moreමෙය මගීන් 144 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැගත් TR385 දරණ ස්කූට් ගුවන් සේවයට අයත් යානයකි.
Read Moreදෙවැනි එළිසබෙත් රැජින බකිංහැම් මාලිගයේදී අද රාත්‍රියේ ජනපති ට්‍රම්ප්ට සහ ආර්යා මෙලනියාට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමයි.
Read Moreවර්ෂ 1967 දී ඊශ්‍රායලය සිරියවේ ගෝලාන් කඳුකරය අත්පත් කරගත් අතර, පසුව එය සිරියාවට සම්බන්ධ කර ගත්තේය.
Read Moreබලාපොරොත්තු වන දේ යුරෝපා සංගමය ලබාදීමට එකඟ නොවන්නේ නම්, ඉන් ඉවත්වීම වඩාත් යෝග්‍ය බව ට්‍රම්ප් කියයි.
Read More