saravita-anim2

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු මස 20 වන සිකුරාදා

International - timelapse 10720 hours ago

LATEST

කඩා වැටුණු ඉතාලියේ සුප්‍රසිද්ධ මොරන්ඩි පාලම පුපුරුවා හරියි

calendar_today 2019 ජුනි 28 - 16:45 remove_red_eye - 475  

පසුගිය වසරේ අගොස්තු මාසයේදී එහි කොටසක් කඩා වටුණු අතර, එම අනතුරින් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

ලොව ප්‍රබල රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙවර සමුළුව වඩාත් තීරණාත්මක සමුළුවකි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ ඉරානයේ නායකයින් යථාර්ථය අවබෝධ කරගෙන නොමැති බවකි.

Read More

ඇසෑම් ප්‍රාන්තයේ සිට ගුජරාට් ප්‍රාන්තයේ අහ්මබාදාබාද් දක්වා යන ගමන සතුන්ගේ ජීවිතවල තර්ජනයක් බවට විරෝධයක්.

Read More

බදාදා දිනයේදී ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජය තුළ ජුනි මාසය තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබුණි.

Read More

ෂෙරීන් මැතිව්ස් නමැති ඉන්දීය ජාතික දැරිය 2017 ඔක්තෝබර් මාසයේදී ඇය ජීවත් වූ ටෙක්සාස් නිවසින් අතුරුදන්ව තිබුණි.

Read More

පසුගිය අඟහරුවාදා දිනයේ සිට ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.

Read More

ඉන්දියාවට GSP සහනය ලබාදීම අවලංගු කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමට ප්‍රතිචාර ලෙස ඉන්දියාව නව තීරුබදු පැනවීය.

Read More

එයාර් ඉන්දියා ගුවන් සේවයේ AI191 යනාය මුම්බායි සිට එක්සත් ජනපදයේ නෙවාක් දක්වා පියාසර කරමින් තිබුණි.

Read More

චීනයේ සිට පැමිණි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගේ ගමන්මලුවල තිබී මෙම කැස්බෑ පැටවුන් සොයාගෙන තිබේ.

Read More

ඇමෙරිකාවට ඇතුළු වීමට දේශසීමාවල අපා දුක් විඳින සංක්‍රමණිකයන්ට අවශ්‍ය මානුෂීය ආධාර සැපයීම මෙහි අරමුණ බව කියයි.

Read More

ආන්දෝලනාත්මක සිද්ධීන් සමග කරලියේ සිටින කිම් කාඩාෂියන් ජපානයේ සාම්ප්‍රදායික ඇඳුමට අගෞරවයක් කළාද?

Read More

ෆ්‍රයිඩා මෙක්සිකානු නාවික හමුදාවට අනුයුක්තව සේවය කර ඇති ගෝල්ඩන් ලැබ්‍රඩෝ වර්ගයේ හමුදා සුනඛයෙකි.

Read More

පසුගිය සතියේදීද මෙවැනිම ඩ්‍රෝන යානා අතපෙවීමක් නිසා එක් ගුවන් පථයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිය.

Read More

ශ්වසන අපහසුතාවට අමතරව, වමනය ආදී රෝග ලක්ෂණද දරුවන් පෙන්නුම් කර ඇති බවත් බලධාරීහු පවසති.

Read More

ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් හිමිකර ගැනීමට අවස්ථාවක් නොමැති බවත්, ඔවුන් වෙත පීඩනය වැඩිකරන බවත් ට්‍රම්ප් කියයි.

Read More

මෙම ප්‍රහාරයෙන් සිරියානුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

මෙම සුවිශේෂී ජයග්‍රහණය වත්මන් ජනපති එර්ඩෝගාන්ට දැවැන්ත අතුල්පහරක් බව දේශපාලන විචාරකයෝ පවසති.

Read More

කූඩාරම කඩා වැටෙන අවස්ථාවේදී විදුලි රැහැන් දැවටීමෙන් සහ සුන්බුන් ශරීර මතට වැටීමෙන් මෙම මරණ සිදුව ඇත.

Read More

පොළොව මට්ටමින් අඩි 17,650ක් ඉහළ ග්ලැසියර දෙකක් අතර කඳුවැටියකදී කඳු නගින්නන් 8 දෙනෙකු අතුරුදන් විය.

Read More

මාර්තු මස පැවති මැතිවරණයෙන් විපක්ෂය ජය ලැබුවත් පාලක පක්ෂය කියා සිටියේ ඡන්ද අක්‍රමිකතාවක් සිදුව ඇති බවයි.

Read More

වෙරළ නගරයක් ආසන්නයේ තවමත් ඉදිවෙමින් පැවති චීන සමාගමකට අයත් ගොඩනැගිල්ලක් මෙසේ කඩා වැටී තිබුණි.

Read More

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ රොකට් සහ මිසයිල ක්‍රියාත්මක කිරීමේ පරිගණක පද්ධති අඩපණ වෙලාලු.

Read More

ඇමෙරිකානු නායකයාගෙන් ලැබුණු ලිපිය උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් මහත් සේ අගයයි.

Read More

උතුරුදිග අම්හාරා පළාතේ පැන නැගුණු කුමන්ත්‍රණයක් මැඬලීමට උත්සාහ කිරීමේදී ඔහුගේම ආරක්ෂකයෙකු වෙඩි තබලා.

Read More

චීන සමාගමකට අයත් කාම්බෝජයේ ඉදිකරමින් පැවති මහල් 7ක ගොඩනැගිල්ලක් මෙසේ කඩා වැටී ඇත.

Read More

ඇමෙරිකානු ඩ්‍රෝන යානයකට පහර දී බිම හෙළීමෙන් පසුව ට්‍රම්ප් මෙම තීරණය ගෙන යළි එය ආපස්සට හරවා තිබේ.

Read More

මෙම ප්‍රහාරය ඔවුන් සිතාමතා කළේ යැයි විශ්වාස කිරීම අතිශය අපහසු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

වොෂිංටනයේ සංචාරයක නිතර කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ වෙත ඇමෙරිකානු නායකයා මෙම සහතිකය ලබාදී ඇත.

Read More

අවි වෙළෙඳාමට එරෙහි ව්‍යාපාරය අභියාචනාධිකරණය වෙත ගොනුකළ නඩුවක් විභාගයට ගැනීමෙන් මෙම බ්‍රිතාන්‍යයට අවවාද.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.