saravita-anim2

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු මස 20 වන සිකුරාදා

International - timelapse 10753 hours ago

LATEST

චෙන්නායි නගරය ජල අර්බුදයක - ජලය රැකීමට රැකියා ගෙදර සිට

calendar_today 2019 ජුනි 21 - 07:40 remove_red_eye - 453  

මීට කඩිනම් විසඳුමක් ලෙස කැණීම් ආශ්‍රයෙන් නළ ලිං සවි කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටියත්, එයද අවම බව කියයි.

ප්යොන්ග්යැන් නුවරට ළඟා වූ චීන නායකයා ඉතා ඉහළ රාජ්‍ය ගෞරව සහිතව පිළිගැනීමට නායක කිම් ජොන්ග් උන් ක්‍රියාකරයි.

Read More

රුසියානු ජාතිකයන් තිදෙනෙකු සහ එක් යුක්රේන ජාතිකයෙකුට එරෙහිව චෝදනා ගොනුකිරීම මහතීර් හාස්‍යයට ලක්කරයි.

Read More

යානය ඉරාන ගුවන් සීමාවට ඇතුළු වූ නිසා වෙඩි තබා බිම හෙලූ බවත්, මෙය ඇමෙරිකාවට පැහැදිලි පණිවුඩයක් බවත් ඉරානය කියයි.

Read More

තහනම් කරනු ලැබූ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි මිලදී ගැනීම සඳහා ඇ.ඩො.මිලියන 136ක් වෙන් කර ඇති බව සඳහන් වේ.

Read More

ආසන්න වසර 20ක කාලය තුළ අගයන් සමග සැසඳීමේදී සරණාගතයන් ප්‍රමාණය දෙගුණයක් වී ඇති බවද කියයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එන්නත් පිළිබඳ සැකය ගෝලීය සෞඛ්‍යයට පවතින තර්ජනයන් 10 අතරින් වඩාත් ප්‍රබල වූවකි.

Read More

රුසියානුවන් තිදෙනෙකු හා එක් යුක්රේන ජාතිකයෙකු වෙත චෝදනා ගොනුකර ඇති අතර, නඩුව 2020 මැයි ආරම්භ වෙයි.

Read More

’මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන්’ යන ඔහුගේ කලින් සටන් පාඨය මෙවර ’කීප් ඇමෙරිකා ග්‍රේට්’ ලෙස වෙනස්ව තිබුණි.

Read More

රෝගීන් 200ක් පමණ රෝහල් දෙකක මේ වනවිටත් ප්‍රතිකාර ලබන බවත්, ඉන් බහුතරය අවුරුදු 10ට අඩු දරුවන් බවත් පැවසෙයි.

Read More

ක්‍රීඩා ලෝලීන් දහස් ගණනක් රැස්වූ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, තත්ත්වය පාලනය කර පොලිස් මෙහෙයුම් සිදුවෙයි.

Read More

ඉරාන ආරක්ෂක අංශවල එදිරිවාදී හැසිරීමට ප්‍රතිචාර ලෙස මෙම හමුදා එම කලාපයට යවන බව එක්සත් ජනපදය කියයි.

Read More

මෙය රික්ටර් පරිමාණ 6.0ක භූ කම්පනයක් ලෙස මෙය මූලිකව වාර්තා වී ඇති අතර, මියගිය පිරිස වැඩිවිය හැකි බවද කියයි.

Read More

හුවාවේ සමාගමට එරෙහිව එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් සමාගමේ නිෂ්පාදන වෙත බලපෑමක් එල්ල විය.

Read More

වසර 14ක ඉතිහාසය තුළ චීන ජනාධිපතිවරයෙකු උතුරු කොරියාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව ජුනි 20 උදාවෙයි.

Read More

2013 දී හමුදා කුමන්ත්‍රණයක් හරහා හිටපු ජනපති මොහොමඩ් මොර්සි බලයෙන් පහ කෙරුණු අතර, ඔහු සිරගතව සිටියේය.

Read More

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම මෙහෙයුම හෙට දිනය දක්වා කල් දැමීමට බලධාරීන්ට සිදුව ඇත.

Read More

එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඇතිව තිබෙන නවතම වෙළෙඳ යුද්ධය සමග ඉන්දියාව දැඩිව ප්‍රතිචාර දක්වයි.

Read More

ආර්ජන්ටිනාවට සහ උරුගුවේ රාජ්‍යට බලපාන විදුලි පද්ධතියක බිඳ වැටීමක් මීට හේතු වී ඇති බව විශ්වාස කරයි.

Read More

නවාතැනේ මිතුරිය වූ බ්‍රිතාන්‍ය ජාතික මෙරේඩිත් කර්ච්නර් ඝාතනය කළේ යැයි චෝදනා ලබා ඇමන්ඩා නොක්ස් නිදහස ලැබුවාය.

Read More

2008 වසරේදී චිත්‍රපට රූගත කිරීමත් අතරතුර තමාට ලිංගික අඩන්තේට්ටම් සිදුකළ බවට නිළි තනුශ්‍රී දුත්තා චෝදනා කළාය.

Read More

දෙවියන්ගේ කීමට පහර දුන්නා යැයි කීම ප්‍රතික්ෂේප කරන ජනපති බොල්සොනාරෝ මෙම තීන්දුව අභියෝගයට ලක්කරයි.

Read More

හොංකොං හිදී චෝදනාවන්ට ලක්වූවන්ගේ නඩු විභාගයන් සඳහා ඔවුන් චිනය වෙත පිටුවහල් කිරීම මෙහිදී මීට මූලික විය.

Read More

ඉතියෝපියාව තුළ තරුණියන් ද්විතීයික පාසල් විභාගය බොහෝවිට කල් දමන්නේ ඔවුන්ගේ විවාහයන් සඳහාය.

Read More

ඉක්වදෝරයේ සිට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ පමණක් වෙනිසියුලානුවන් 6,000ක් පමණ දේශසීමා තරණය කර තිබේ.

Read More

1991 දී අවසන් වරට ස්විට්සර්ලන්ත කාන්තාවන් මෙවැනි සමානාත්මතාවක් වෙනුවෙන් දැවැන්ත වැඩවර්ජනයක් සිදුකළහ.

Read More

කොංගෝ ජනරජයේ පමණක් මෙම නව එබෝලා වසංගතය හේතුවෙන් පුද්ගලයන් 1,400ක් දැනට ජීවිතක්ෂයට පත්වෙලා.

Read More

2020 ඇමෙරිකානු ජනපති සටනේදී ප්‍රතිවාදීන්ගේ ප්‍රතිරූපයට හානියක් දෙන තොරතුරක් විදේශයකින් ලැබුණත් භාර ගන්නවාලු.

Read More

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩුවෙමින් පැවති පරිසරයක සිදුවූ මෙම සිදුවීමෙන් ඉන්ධන මිල 4.5%කින් ඉහළට.

Read More

මෙය සාර්ථක වුවහොත් සඳ වෙත අභ්‍යවකාශ යානයක් සුමටව ගොඩබස්වන ලොව සිව්වැනි රාජ්‍ය බවට ඉන්දියාව පත්වනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.