saravita-anim2

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු මස 20 වන සිකුරාදා

International - timelapse 10694 hours ago

LATEST

හොන්ඩුරාස් ධීවර යාත්‍රාවක් පෙරළී 26ක් ජීවිතක්ෂයට - 47ක් බේරාගනී

calendar_today 2019 ජුලි 04 - 16:25 remove_red_eye - 219  

ටොන් 70ක් බරින් යුතු මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 70ක් පමණ ගමන් කරමින් සිට ඇත.

සිරියාවට එරෙහිව පනවා ඇති යුරෝපා සංගමයේ සම්බාධක නොතකමින් මෙම තෙල් ප්‍රවාහනය සිදුකර ඇති බව කියැවේ.

Read More

මෙම තත්ත්වය හැකි ඉක්මණින් යථාත්ත්වයට ගැනීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ප්‍රකාශකයෙකු කීය.

Read More

නිමාවට පත්වූ ඉන්දීය මහ මැතිවරණයේදී කොංග්‍රසය ලැබූ පරාජයේ වගකීම භාරගනිමින් තමන් ඉල්ලා අස්වන බව ගාන්ධි කියයි.

Read More

2011 වසරේදී ඇමෙරිකාව විසින් ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ දැමීමත් සමග අද එය සම්පූර්ණයෙන්ම අරාජික රාජ්‍යයකි.

Read More

තරගයේ ඉදිරියෙන් සිටි ප්‍රබල නම් අභිභවා ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය වන උරුසුලා වොන් ඩෙර් ලෙයන් පත්වෙයි.

Read More

ඇයගේ සමුගැනීම ඉන්දීය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිකර තිබෙන අතර, බොහෝ දෙනා ඇය සිනමාව අත්හැරීමේ හේතුව හෙළා දකී.

Read More

මාර්ගයේ වූ මඩ වළක් බේරීමට යාමේදී ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වෙලා.

Read More

මුම්බායි නුවරට බලපෑ දැඩි වර්ෂාපතනය සමග ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගල ජීවිත 18ක් දැනට අහිමි වී තිබේ.

Read More

මෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් 8 දෙනෙකු හා ගුරුවරු දෙදෙනෙකු මියගිය අතර, එම පාසලේම සිසුවෙකු අත්අඩංගුවේ පසුවේ.

Read More

ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අතර සාකච්ඡා තවත් දුර යමින්, මූන් ජේ-ඉන්ද සහභාගී වූ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි.

Read More

උද්ඝෝෂණයට සහභාගී වූ වැඩි පිරිසක් නිල් සහ සුදු ඇඳුම්වලින් සැරසී හොංකොං පොලීසිය වෙත සිය සහාය පළ කළහ.

Read More

විදුලි රථ හඬ නොනගා ගමන් කරන බැවින් Acoustic vehicle alert system (Avas) උපාංගය ඊට සාමාන්‍ය රථයක හඬ ලබාදෙයි.

Read More

තුර්කිය විසින් වත්මන් ලිබියානු රජයට සහාය පළ කිරීමට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

Read More

විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය අවස්ථා කිහිපයකදීම එරට සංචාරය කර ඇති අතර, පියා 2006 වසරේදී එහි ගියේය.

Read More

නොකොලාස් අර්නෙස්ටෝ මදුරෝ ගුඒරා නමැති 29 හැවිරිදි ජනපති පුත්‍රයා වත්මන් පාලනයේ පාර්ලිමේන්තු සභිකයෙකි.

Read More

නව නගරාධිපතිවරයා නගර මධ්‍යයේ ඩීසල් සහ පෙට්‍රල් වාහන තහනම යළි ආපසු හැරවීමට ගත් උත්සාහයට ජනතා විරෝධය.

Read More

පසුගිය අප්‍රේල් මාසයේදී එරට හමුදාව විසින් ජනපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීමත් සමග රට නොසන්සුන් විය.

Read More

ඇමෙරිකානු නායකයා උතුරු කොරියානු නායකයාගේ ආරාධනයෙන් පියවර කිහිපයක් උතුරු කොරියාව වෙත ගමන් කළේය.

Read More

හුවාවේ සම්බාධක ලිහිල් වනු ඇති අතර, ඇමෙරිකානු සමාගම් සමග පවතින සබඳතා පැවැත්වීමට හුවාවේ සමාගමට අවස්ථාව.

Read More

එම යාත්‍රාවක් ඉතාලි පොලිස් බෝට්ටුවක හප්පා එය මුහුදු බත් කිරීමට උත්සාහ කළ බවට චෝදනාවට ලක්ව තිබේ.

Read More

තමන්ට කිසිදු රෝගයක් නොමැති බවත්, තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත් ජර්මානු චාන්සලර් මාර්කෙල් කියයි.

Read More

ජාපානයේ පැවති G20 සමුළුවෙන් පසුව දකුණු කොරියාවේ සංචාරයකට යන ඇමෙරිකානු නායකයා මෙම ආරාධනය කරයි.

Read More

G20 රාජ්‍ය නායක සමුළුව අතරතුර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර හමුව.

Read More

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු සොයමින් සිටිති.

Read More

වත්මන් විපක්ෂ නායක ජුආන් ගුආයිදෝගේ අනුහසින් සිදුව ඇතැයි කියන කුමන්ත්‍රණය පරාජයට පත්කළ බව ජනපති මදුරෝ කියයි.

Read More

ඔසාකා නුවර පැවති G20 සමුළුවට සමගාමීව චීන ජනපති ෂී ජින්පිං සහ ජපාන අගමැති ෂින්සෝ අබේ අතර හමුවක් සිදුවිය.

Read More

2003 වසරේදී වාර්තා වූ සෙල්සයස් අංශක 44.1ක අගය පරයා අංශක 45.8ක උෂ්ණත්වය ඉහළම අගය ලෙස සැලකෙයි.

Read More

එහි ප්‍රවර්ධකයන් එය ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, දැනටමත් ඩවුන්ලෝඩ් කළ අයට හුවමාරු නොකරන්න යැයි කියයි.

Read More

LoveFrom නමින් තමාගේම නිර්මාණාත්මක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් ශ්‍රීමත් ජොනතන් ඇපල් සමාගමෙන් ඉවත් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.