ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පහරදීම සම්බන්ධයෙන් ඉරානයේ සහාය ලැබූ කණ්ඩායම් වෙත ඇමෙරිකාව චෝදනා කළේය.
මෙම ගැටුම් උත්සන්න වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, මෙම ගෝත්‍ර අතර ගැටුම්වල ආරම්භය වසර 20කට අධිකය.
Read Moreඉරිදා පැවති මැතිවරණයෙන් කිරියාකෝස් මිට්සොටාකිස් ප්රමුඛ නව ප්රජාතන්ත්රවාදී පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගනී.
Read Moreඅනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු සිට ඇති අතර, එය දිල්ලියේ සිට ලක්නව් බලා ගමන් කර ඇත.
Read Moreකැනඩාවේ ක්වබෙක් ප්‍රාන්තයේ රජයේ සේවකයන්ට ආගමික අනන්‍යතා නිරූපණය කරමින් රාජකාරියට පැමිණීම තහනම්.
Read Moreඑක්සත් ජනපදය 2018දී ඒකපාර්ශ්වීය ලෙස මෙම ගිවිසුමෙන් ඉවත්වූ අතර, එතැන් සිට ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීය.
Read More2008 වසරේ ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසුව ග්‍රීසියේ පැවැත්වෙන 6 වැනි මැතිවරණය ලෙස මෙය සැලකෙයි.
Read Moreරැකියා කප්පාදුවෙන් වැඩි ප්‍රමාණයක් වෝල් ස්ටීට් සහ ලන්ඩනය කේන්ද්‍ර කරගත් ඩොයිෂ් බැංකුවලින් සිදුවනු ඇත.
Read Moreඇලෙක් සිග්ලේ නමැති 29 හැවිරිදි මෙම තරුණයා මාධ්‍ය ආයතන වෙනුවෙන් එරට ඔත්තු බලා ඇති බව උතුරු කොරියාව කියයි.
Read Moreවසර 20ක ඉතිහාසයේ කැලිෆෝනියාවට බලපෑ ප්රබලතම භූ කම්පනය මෙය බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියයි.
Read Moreහින්දියෙන් බායි-ඛාතා යනුවෙන් හැඳින්වෙන සාම්ප්‍රදායික අසුරනයක අයවැය ලේඛනය රැගෙන ඒමට සීතාරාමන් කටයුතු කරයි.
Read Moreනිව්යෝක් සිට ලන්ඩනය බලා ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය තුළ ගින්නක් පිළිබඳ බිය ඇති වී තිබේ.
Read Moreගිබ්රේල්ටා අධිකරණය මෙම නෞකාව තවත් දින 14ක කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීමට නියෝග කළේය.
Read Moreටොන් 70ක් බරින් යුතු මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 70ක් පමණ ගමන් කරමින් සිට ඇත.
Read Moreසිරියාවට එරෙහිව පනවා ඇති යුරෝපා සංගමයේ සම්බාධක නොතකමින් මෙම තෙල් ප්‍රවාහනය සිදුකර ඇති බව කියැවේ.
Read Moreමෙම තත්ත්වය හැකි ඉක්මණින් යථාත්ත්වයට ගැනීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ප්‍රකාශකයෙකු කීය.
Read Moreනිමාවට පත්වූ ඉන්දීය මහ මැතිවරණයේදී කොංග්‍රසය ලැබූ පරාජයේ වගකීම භාරගනිමින් තමන් ඉල්ලා අස්වන බව ගාන්ධි කියයි.
Read More2011 වසරේදී ඇමෙරිකාව විසින් ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ දැමීමත් සමග අද එය සම්පූර්ණයෙන්ම අරාජික රාජ්‍යයකි.
Read Moreතරගයේ ඉදිරියෙන් සිටි ප්‍රබල නම් අභිභවා ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය වන උරුසුලා වොන් ඩෙර් ලෙයන් පත්වෙයි.
Read Moreඇයගේ සමුගැනීම ඉන්දීය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිකර තිබෙන අතර, බොහෝ දෙනා ඇය සිනමාව අත්හැරීමේ හේතුව හෙළා දකී.
Read Moreමාර්ගයේ වූ මඩ වළක් බේරීමට යාමේදී ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වෙලා.
Read Moreමුම්බායි නුවරට බලපෑ දැඩි වර්ෂාපතනය සමග ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගල ජීවිත 18ක් දැනට අහිමි වී තිබේ.
Read Moreමෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් 8 දෙනෙකු හා ගුරුවරු දෙදෙනෙකු මියගිය අතර, එම පාසලේම සිසුවෙකු අත්අඩංගුවේ පසුවේ.
Read Moreට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අතර සාකච්ඡා තවත් දුර යමින්, මූන් ජේ-ඉන්ද සහභාගී වූ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි.
Read Moreඋද්ඝෝෂණයට සහභාගී වූ වැඩි පිරිසක් නිල් සහ සුදු ඇඳුම්වලින් සැරසී හොංකොං පොලීසිය වෙත සිය සහාය පළ කළහ.
Read Moreවිදුලි රථ හඬ නොනගා ගමන් කරන බැවින් Acoustic vehicle alert system (Avas) උපාංගය ඊට සාමාන්‍ය රථයක හඬ ලබාදෙයි.
Read Moreතුර්කිය විසින් වත්මන් ලිබියානු රජයට සහාය පළ කිරීමට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.
Read Moreවිලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය අවස්ථා කිහිපයකදීම එරට සංචාරය කර ඇති අතර, පියා 2006 වසරේදී එහි ගියේය.
Read Moreනොකොලාස් අර්නෙස්ටෝ මදුරෝ ගුඒරා නමැති 29 හැවිරිදි ජනපති පුත්‍රයා වත්මන් පාලනයේ පාර්ලිමේන්තු සභිකයෙකි.
Read Moreනව නගරාධිපතිවරයා නගර මධ්‍යයේ ඩීසල් සහ පෙට්‍රල් වාහන තහනම යළි ආපසු හැරවීමට ගත් උත්සාහයට ජනතා විරෝධය.
Read More