saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 10198 hours ago

LATEST

සුඩානය සිවිල් පාලනයක් ඉල්ලා දහස් ගණනින් රැස් වී විරෝධතා

calendar_today 2019 ජුනි 30 - 20:25 remove_red_eye - 137  

පසුගිය අප්‍රේල් මාසයේදී එරට හමුදාව විසින් ජනපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීමත් සමග රට නොසන්සුන් විය.

ඇමෙරිකානු නායකයා උතුරු කොරියානු නායකයාගේ ආරාධනයෙන් පියවර කිහිපයක් උතුරු කොරියාව වෙත ගමන් කළේය.

Read More

හුවාවේ සම්බාධක ලිහිල් වනු ඇති අතර, ඇමෙරිකානු සමාගම් සමග පවතින සබඳතා පැවැත්වීමට හුවාවේ සමාගමට අවස්ථාව.

Read More

එම යාත්‍රාවක් ඉතාලි පොලිස් බෝට්ටුවක හප්පා එය මුහුදු බත් කිරීමට උත්සාහ කළ බවට චෝදනාවට ලක්ව තිබේ.

Read More

තමන්ට කිසිදු රෝගයක් නොමැති බවත්, තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත් ජර්මානු චාන්සලර් මාර්කෙල් කියයි.

Read More

ජාපානයේ පැවති G20 සමුළුවෙන් පසුව දකුණු කොරියාවේ සංචාරයකට යන ඇමෙරිකානු නායකයා මෙම ආරාධනය කරයි.

Read More

G20 රාජ්‍ය නායක සමුළුව අතරතුර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර හමුව.

Read More

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු සොයමින් සිටිති.

Read More

වත්මන් විපක්ෂ නායක ජුආන් ගුආයිදෝගේ අනුහසින් සිදුව ඇතැයි කියන කුමන්ත්‍රණය පරාජයට පත්කළ බව ජනපති මදුරෝ කියයි.

Read More

ඔසාකා නුවර පැවති G20 සමුළුවට සමගාමීව චීන ජනපති ෂී ජින්පිං සහ ජපාන අගමැති ෂින්සෝ අබේ අතර හමුවක් සිදුවිය.

Read More

2003 වසරේදී වාර්තා වූ සෙල්සයස් අංශක 44.1ක අගය පරයා අංශක 45.8ක උෂ්ණත්වය ඉහළම අගය ලෙස සැලකෙයි.

Read More

එහි ප්‍රවර්ධකයන් එය ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, දැනටමත් ඩවුන්ලෝඩ් කළ අයට හුවමාරු නොකරන්න යැයි කියයි.

Read More

LoveFrom නමින් තමාගේම නිර්මාණාත්මක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් ශ්‍රීමත් ජොනතන් ඇපල් සමාගමෙන් ඉවත් වේ.

Read More

පසුගිය වසරේ අගොස්තු මාසයේදී එහි කොටසක් කඩා වටුණු අතර, එම අනතුරින් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

Read More

ලොව ප්‍රබල රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙවර සමුළුව වඩාත් තීරණාත්මක සමුළුවකි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ ට්විටර් පණිවුඩයක සඳහන් වූයේ ඉරානයේ නායකයින් යථාර්ථය අවබෝධ කරගෙන නොමැති බවකි.

Read More

ඇසෑම් ප්‍රාන්තයේ සිට ගුජරාට් ප්‍රාන්තයේ අහ්මබාදාබාද් දක්වා යන ගමන සතුන්ගේ ජීවිතවල තර්ජනයක් බවට විරෝධයක්.

Read More

බදාදා දිනයේදී ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජය තුළ ජුනි මාසය තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබුණි.

Read More

ෂෙරීන් මැතිව්ස් නමැති ඉන්දීය ජාතික දැරිය 2017 ඔක්තෝබර් මාසයේදී ඇය ජීවත් වූ ටෙක්සාස් නිවසින් අතුරුදන්ව තිබුණි.

Read More

පසුගිය අඟහරුවාදා දිනයේ සිට ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.

Read More

ඉන්දියාවට GSP සහනය ලබාදීම අවලංගු කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමට ප්‍රතිචාර ලෙස ඉන්දියාව නව තීරුබදු පැනවීය.

Read More

එයාර් ඉන්දියා ගුවන් සේවයේ AI191 යනාය මුම්බායි සිට එක්සත් ජනපදයේ නෙවාක් දක්වා පියාසර කරමින් තිබුණි.

Read More

චීනයේ සිට පැමිණි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගේ ගමන්මලුවල තිබී මෙම කැස්බෑ පැටවුන් සොයාගෙන තිබේ.

Read More

ඇමෙරිකාවට ඇතුළු වීමට දේශසීමාවල අපා දුක් විඳින සංක්‍රමණිකයන්ට අවශ්‍ය මානුෂීය ආධාර සැපයීම මෙහි අරමුණ බව කියයි.

Read More

ආන්දෝලනාත්මක සිද්ධීන් සමග කරලියේ සිටින කිම් කාඩාෂියන් ජපානයේ සාම්ප්‍රදායික ඇඳුමට අගෞරවයක් කළාද?

Read More

ෆ්‍රයිඩා මෙක්සිකානු නාවික හමුදාවට අනුයුක්තව සේවය කර ඇති ගෝල්ඩන් ලැබ්‍රඩෝ වර්ගයේ හමුදා සුනඛයෙකි.

Read More

පසුගිය සතියේදීද මෙවැනිම ඩ්‍රෝන යානා අතපෙවීමක් නිසා එක් ගුවන් පථයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිය.

Read More

ශ්වසන අපහසුතාවට අමතරව, වමනය ආදී රෝග ලක්ෂණද දරුවන් පෙන්නුම් කර ඇති බවත් බලධාරීහු පවසති.

Read More

ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් හිමිකර ගැනීමට අවස්ථාවක් නොමැති බවත්, ඔවුන් වෙත පීඩනය වැඩිකරන බවත් ට්‍රම්ප් කියයි.

Read More

මෙම ප්‍රහාරයෙන් සිරියානුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.