සිය බිරිඳගෙන් දික්කසාද වීමෙන් පසුව හුදකලා ජීවිතයක් ගතකර ඇති ඔහු, ව්‍යාපාරික කටයුතු සඳහා විදෙස් සංචාරද කර තිබේ.
සුමාත්‍රා රයිනෝ සතුන් කෙමෙන් වනාන්තරවලින් අතුරුදන් වූ අතර, මේ වනවිට 100කට අඩු සතුන් ප්‍රමාණයක් ජීවත් වෙයි.
Read Moreදකුණු කොරියාව පසුගිය සිකුරාදා ඔවුන්ගේ තීරණය දැනුම් දෙනු ලැබුවේ මෙම ගිවිසුම අවසන් වීමට පැය කිහිපයක් තිබියදීය.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කරන වයෝවෘද්ධම තැනැත්තියද වන ඇය මෙම වසරේ අවස්ථා කිහිපයකදීම ප්‍රතිකාර ලබාගත්තාය.
Read Moreමැතිවරණය ආශ්‍රිතව උද්ඝෝෂණ හෝ ප්‍රචණ්ඩකාරීක්‍රියා වාර්තා වුවහොත් ඡන්දය අවලංගු කරන බවට රජය ප්‍රකාශ කරයි.
Read Moreමේ වනවිට රෝගීන් 1,797 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, පසුගිය සිකුරාදා පමණක් සිද්ධීන් 153ක් වාර්තා වී තිබේ.
Read Moreමෙහි පෙනුමට බොහෝ දෙනෙකු ඇලුම් කරනු ඇති බවත්, එය අනාගත අනුවාදයක් බවත් වාහන වෙළෙඳ පොළ පවසයි.
Read Moreආගමික නීතිය අනුව දරුවා හැකි ඉක්මණින් භූමදාන කළ යුතු නිසා මෙය සිදුකළ බව යතුරුපැදි කුලී රියදුන් කියයි.
Read Moreරොකට් එන්ජිමක් පුපුරා යාමෙන් ඉංජිනේරුවන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මියයෑමේ සිදුවීම සිහිපත් කරමින් පූටින් කියයි.
Read Moreඇය තමන් සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවකට එක්වීමේදී මෙම මරණය සිදුවූ බව සැකකරු කීවද ජූරිය එය ප්‍රතික්ෂේප කළේය.
Read Moreවැසිකිළිය හොඳින් පිරිසිදු වීමෙන් එහි බැක්ටීරියා වර්ධනය වැළකෙන අතර, දුර්ගන්ධය අවම කෙරෙන බවද ඔවුන් කියයි.
Read Moreක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපළේදී එය සිය කැමරාවේ සටහන් කරගෙන තිබුණේ, ආසන්නයේ වූ හෙලිකොප්ටර් යානයක නියමුවෙකි.
Read Moreසරණාගතයන් 33,000කට අධික පිරිසක් රැඳී සිටින ග්‍රීසියේ ඒජියන් දූපත්වල පිහිටි කඳවුරු පුපුරායෑමේ අවදානමක පවතී.
Read Moreමැතිවරණ දූෂණයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හමුවේ පසුගිය නොවැම්බර් 10දා හිටපු ජනාධිති මොරාලෙස් ඉල්ලා අස්විය.
Read Moreපසුගිය මාස 12ක කාලය තුළ එය 29.5%කින් ඉහළ ගොස් ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කරයි.
Read Moreරුසියානු සංචාරක මෙහෙයවන්නන් විසින් මෙම සංචාරයන් සංවිධානය කරන අතර, ඇ.ඩො.1,950 සිට පැකේජයන් පවතී.
Read More20 වැනි ශතවර්ෂය මැද භාගයේදී මෙම භූමිය දිළින්ඳන් භූමදානය කිරීම සඳහා යොදාගත් රිජ්වුඩ් සොහොන ලෙස හඳුනාගෙන ඇත.
Read Moreවායු දූෂණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර, බොහෝ පිරිස් මුඛ ආවරණ පැළඳ සිටින ආකාරය දැකිය හැකිය.
Read Moreචීනය සතුව සමස්ත යුරෝපයටම විදුලිබලය සැපයිය හැකි මට්ටමේ ගල් අඟුරු බලාගාර ඉදිකර හෝ ඉදිවෙමින් පවතී.
Read Moreඇය මෙම අනතුරට පෙර තම ස්වාමියාට දුරකථන ඇමතුමක් දී තමන් සුනඛ ප්‍රහාරයකට ලක්වීමට ආසන්න බව අනතුරු අඟවා ඇත.
Read Moreඩමස්කස් ආශ්‍රිතව එල්ල වූ මෙම ඊශ්‍රායල් ප්‍රහාර රැසක් සිය ගුවන් නාශක අවි භාවිතයෙන් විනාශ කළ බව සිරියාව කියයි.
Read Moreඉස්ලාම් රාජ්‍ය වෙනුවෙන් සටන් කිරීමට ගොස් පැමිණෙන අය තම රටවලට තර්ජනයක් විය හැකි බව යුරෝපය සිතයි.
Read Moreදිනකට අපද්‍රව්‍ය ටොන් 10,000ක් මෙම කුණු ගොඩට ලැබුණු අතර, එය ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා සිව්ගුණයකි.
Read Moreහොංකොං රාජ්‍ය තුළ මාස 5ක් පුරා පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් තවමත් එරට සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑම්.
Read More- ප්‍රසිද්ධියේ ඉමාම්වරයෙකුගේ බෙල්ල කපා ජනතාවට ප්‍රදර්ශනය කළ මොහු අත්අඩංගුවට පත්ව හංගේරියානු අධිකරණය හමුවට
Read Moreකේරලයේ පිහිටි සබරිමාලා දේවාලය වෙත කාන්තාවන්ට ඇතුළු වීමට ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය යළි සලකා බලයි.
Read Moreඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 32දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
Read Moreලැව්ගිනි තත්ත්වය කෘත්‍රිමව ඇති කිරීමට බව සැකකෙරෙන වයස අවුරුදු 16ක තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට පත්වේ.
Read Moreරට තුළ ඇති වූ බල අරගලය හමුවේ විපක්ෂ සෙනෙට් සභික ජෙනයින් අනීස් ධුරය භාරගෙන, හදිසි මැතිවරණයක් කැඳවන බව කියයි.
Read Moreතම සහෝදර සිසුවාගේ ඝාතනයත් සමග බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ විය.
Read More