saravita-anim2

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

International - timelapse 10046 hours ago

LATEST

මානව හිමිකම් ප්‍රජාතන්ත්‍ර පනතට චීනය USA වෙත අනතුරු අඟවයි

calendar_today 2019 නොවැ 29 - 16:30 remove_red_eye - 174  

එක්සත් ජනපදය දිගින් දිගටම “වැරදි මාවතකට” යන්නේ නම් “ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග” ගන්නා ලෙස අමාත්‍යාංශය තර්ජනය කර තිබේ.

හිෂාම් අෂ්මාවි 2014 දී බටහිර ඊජිප්තුවේ ආරක්ෂකයන් 22ක් ඝාතනය කිරීම ඇතුළු ඉහළ පෙළේ ප්‍රහාර කිහිපයකට සම්බන්ධ වූවෙකි.

Read More

අදාළ මාධ්‍ය මැතිවරණ දෙපාර්තමේන්තුවට, අගමැතිට සහ සිංගප්පූරුවේ මැතිවරණ ක්‍රියාවලියට එරෙහිව චෝදනා එල්ල කළා යැයි රජය කියයි.

Read More

කාන්තාවන් තිදෙනෙකු විසින් තානාපති ගෝර්ඩන් සොන්ඩ්ලන්ඩ්ට ලිංගික විෂමාචාර චෝදනා එල්ල කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 2017 දී ලොව පුරා කාන්තාවන් සහ ගැහැණු ළමයින් 87,000ක් පමණ ඝාතනය වී තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ ගිම්හානය වඩාත් වියළි විය හැකි අතර සාමාන්‍ය උෂ්ණත්වයද රට පුරාම ඉහළ යා හැකි බව කියයි.

Read More

වෛද්‍යවරුන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශය ඖෂධ හා උපකරණ නොමැතිකම අවධාරණය කරයි.

Read More

ට්‍රක් රථ රියදුරු තම දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා ට්‍රක් රථය නවතා ගිය අවස්ථාවේදී එය පහළට පෙරලී තිබේ.

Read More

ඔහු නයිජීරියාව, ඝානාව, ඉතියෝපියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල සංචාරය කරමින් ට්විටර් හි විශේෂ අවස්ථා බෙදාගෙන තිබේ.

Read More

මෙම නීතිය මගින් බීමත් කමින් සිදුකෙරෙන ප්‍රචණ්ඩක්‍රියා බොහෝ දුරට අඩුකර ගැනීමට හැකිවූ බවද බලධාරීහු පවසති.

Read More

මූලික පිපිරීම්වලදී කර්මාන්ත ශාලාවේ සිටි සේවකයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇති අතර, පසුව ඔවුන් ඉවතට ගෙන තිබේ.

Read More

ෆ්‍රැන්සිස් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවත සැලවීමෙන් පැය කිහිපයකට පසුව ඇය ඔහුට කෙටි පණිවිඩයක් යවා ඇත.

Read More

අත්අඩංගුවට ගත් ස්වෙච්ඡා සේවකයන් ඇමසන් ගිනි තැබීම ආරම්භ කළ බව රාජ්‍ය නොවන සංවිධානය ප්‍රතික්ෂේප කරයි.

Read More

ට්‍රම්ප් කියා සිටියේ තමා මෙම නීතියට අත්සන් කළේ, ජනාධිපති ෂී ජින්පිං, චීනය සහ හොංකොං වැසියන්ට ගරු කිරීමක් ලෙස බවයි.

Read More

විරෝධතාකරුවන් පැමිණීමට මොහොතකට පෙර කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය පළා ගිය බව වාර්තා වේ.

Read More

වර්ෂ 1979 නොවැම්බර් 28 වැනි දින පුද්ගලයන් 257 දෙනෙකු රැගත් දර්ශනීය ගුවන් යානයක් ඇන්ටාක්ටිකා ගිනි කන්දක ගැටේ.

Read More

ජිහාඩ් අන්තවාදීන් රට අස්ථාවර කරන බලවේගයක් ලෙස සැලකූ බංග්ලාදේශය, ඉතා දැඩිව ඔවුන්ව මර්දනය කරමින් සිටියි.

Read More

දෙසැම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව පුණ්‍යායතන තුනක් විසින් ශුක්‍රාණු බැංකු දියත් කරයි.

Read More

පසු කම්පනවලට බියෙන් දහස් ගණනක් ජනතාව රාත්‍රිය කූඩාරම්වල හෝ ඇතමුන් මෝටර් රථවල ගතකර තිබුණි.

Read More

රුසියාව 2014 දී ක්‍රිමියාව යුක්රේනයෙන් ඈඳා ගත්තේ ගෝලීය ප්‍රජාව විසින් එම ක්‍රියාව හෙළා දැකීම තඹයකට නොතකමිනි.

Read More

මෙම අපද්‍රව්‍ය අතර පිරිමි යට ඇඳුම්, ප්ලාස්ටික් බෑග්, ක්ෂණික කෝපි සැෂේ පැකට් සහ ප්ලාස්ටික් කඹ කොටස් තිබූ බව සඳහන් වෙයි.

Read More

මෙක්සිකෝව කිසිදු ආකාරයකින් රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමට කිසිම රාජ්‍යයකට අවස්ථාව නොදෙන බව කියයි.

Read More

දැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින කාර්ය මණ්ඩලය “අවසානයේ පාවාදුන්නෙකු” ලෙස ගිනි නිවන ඒකක මොහු හඳුන්වයි.

Read More

බ්‍රිතාන්‍ය හමුදාවට මෙන්ම නේටෝ හමුදාවන් කාලතුවක්කු සහ පතොරම්වල “බරපතල හිඟයක” පසුවන බව Rusi වාර්තාව කියයි.

Read More

යුරෝපයට ඇතුළු වීමට ගිය සංක්‍රමණිකයන් 39 දෙනෙකු ශීත කළ ලොරි රථයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය ඔක්.23දාය.

Read More

ට්විටර් ආයතනය විසින් මෙතරම් විශාල ගිණුම් ප්‍රමාණයක් පරිමාණයෙන් අක්‍රීය ගිණුම් ලෙස ඉවත් කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

Read More

ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර ජූලි මාසයේදී ලබාදුන් දුරකථන ඇමතුමක් මීට හේතු වේ.

Read More

ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් තවත් 600 ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

Read More

18 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ඩිලාන්, සඳුදා බොගෝටාහි උසස් පාසලෙන් උපාධිය ලැබීමට නියමිතව සිටියේය.

Read More

“කරදර සෙවීමේ කලාවක්, එය සෑම තැනකින්ම සොයාගැනීමක්, එය වැරදි ලෙස හඳුනා ගැනීමක් සහ ඊට නුසුදුසු පිළියම් යෙදීමක්”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.