ආසන්නයේ වූ විදුලි රැහැන් පද්ධතියක් බිඳ වැටීමෙන් මෙම ලැව්ගිනි තත්ත්වය ඇති වූ බව අදාළ විදුලි සමාගම පවසයි.
ෆාම් තායි ට්රා මයි නමැති තරුණිය මෙම ඛේදවාචකය සිදුවන දිනයේ තමාට හුස්ම ගැනීමට නොහැකි බව පවසා කෙටි පණිවුඩයක් එවලා.
Read Moreමේ ස්කොට්ලන්තයේ සහ අයිස්ලන්තයේ ඡායාරූප ශිල්පීන් පිරිසක් වර්ෂ 1980 සිට මේ දක්වා ලබාගෙන තිබූ ඡායාරූපයි.
Read Moreසහෝදර සෙබලෙකු එල්ල කළ ප්‍රහාරයෙන් තවත් සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මානසික රෝගයකින් පෙළී ඇත.
Read Moreඅලුත්ම වාර්තාවට අනුව බෝයිං සමාගම, ලයන් එයාර් ගුවන් සමාගම මෙන්ම, යානය පැදවූ ගුවන් නියමුවන්ද මීට වගකිව යුතුව ඇත.
Read Moreමුදල් පාලනයේ ඔවුන් තුළ විනයක් නොමැති වීමෙන් මෙම ක්ෂේත්රයේ සිටින තරුණියන් රැසකගේ ගමනේ අවසානය දුක්බරය.
Read Moreකර්මාන්ත අමාත්‍යවරයා පත්කර ගැනීම ගැන වගකීම භාරගත් අගමැති අබේ, ජපාන ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටියි.
Read Moreසාමාන්‍ය තත්ත්වයන් යටතේ රථය ස්වයංක්‍රීයවම ධාවනය වුවත්, අමතර රියදුරෙකු හා තාක්ෂණික ශිල්පියෙකු ගමන් කරයි.
Read Moreතරුණිය තනිවම ස්වභාවික පරිසරයන් වෙත සංචාරයට ඇලුම් කළ අයෙකු වන අතර, යෝගා උපදේශිකාවක ලෙසද කටයුතු කරයි.
Read Moreසිරුරු 39 සම්බන්ධයෙන් සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව සඳහන් වෙයි.
Read Moreඑක්සත් ජනපදයේ සඳ තරණය සම්බන්ධ තොරතුර සත්‍ය තොරතුරක් බව එඩ්වඩ් ස්නොව්ඩන් අනාවරණය කරයි.
Read Moreඇන්ගෝලාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක් නිරීක්ෂණයට එකල ඩයනා කුමරිය ගමන් කළ අඩි පාරේ හැරී ගමන් කළේය.
Read Moreආම්පන්නවල දෝෂයක් වුවහොත් ඒවා එකලස් කිරීම සඳහා ගරාජයක් මෙන්ම, ඊටම වෙන්වූ රෝහලක්ද මෙම යාත්‍රාව සතුය.
Read Moreලොරි රථයේ රියදුරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ඔවුන්ගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් කියයි.
Read Moreසිය මිතුරු මිතුරියන් සමග රාත්‍රී සාදයකට ගොස් සිටියදී පසුගිය පෙබරවාරි 01 වැනිදා මෙම තරුණිය අතුරුදන්ව තිබුණි.
Read Moreනමුත්, ට්විටර් සමාගමේ ආදායම් වසරකට 9%ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඇ.ඩො.මිලියන 824 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreනුස්රත් ජහාන් රාෆි නමැති 19 හැවිරිදි තරුණියක පසුගිය අප්‍රේල් මාසයේදී මෙසේ ඝාතනය වූයේ ෆෙනී නගරයේදීය.
Read Moreමෝ රොබින්සන් නමැති 25 හැවිරිදි රියදුරු එසේක්ස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පරීක්ෂණ දිගටම සිදුවෙයි.
Read Moreබල්ගේරියාවේ සිට පැමිණි මෙම ලොරි රථය පසුගිය සෙනසුරාදා බ්‍රිතාන්‍යට ඇතුළු වී ඇති අතර, මළ සිරුරු 39ක් හමුවී ඇත.
Read Moreඑක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් සහ ජනපති ධුර අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ වක්‍ර චෝදනාව තුල්සි ගැබාර්ඩ් වෙතයි.
Read Moreක්‍රිස්ටිනා අභ්‍යවකාශ ගමන් 4ක් සිදුකර ඇති නමුත්, අභ්‍යවකාශයට ගිය 15 වැනි කාන්තාව බවට පත්වූ ජෙසිකාගේ ප්‍රථම මෙහෙයුමයි.
Read Moreමගීන් විදේශික අරාබිවරුන් වන අතර ආසියානුවන් වන්දනා ගමනක් සඳහා මෙදිනා සිට මක්කම දක්වා ගමන් කර ඇත.
Read Moreමාරාන්තික කාර්තුව වන ජූලි සහ සැප්තැම්බර් අතර සිවිල් වැසියන් 1,174 ක් ඝාතනයට ලක්ව ඇති බව කියැවෙයි.
Read Moreරුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ පතල් කම්කරුවන් 14 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තිදෙනෙකුට බරපතල බවයි.
Read Moreකුර්දි ජාතිකයින්ට ප්‍රදේශයෙන් පසුබැසීමට ඉඩ දීම සඳහා දින පහක සටන් විරාමයකට තුර්කිය බ්‍රහස්පතින්දා එකඟ විය.
Read Moreමීටර් 2,750ක් උස ඔහු තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මෙය කොරියානු අනන්‍යතාවයේ විශේෂ ස්ථානයකි.
Read Moreඑක්සත් ජනපද උප ජනාධිපති සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් තුර්කියේ සංචාරයකට පැමිණීමට නියමිතව තිබියදී මෙය සිදුවෙයි.
Read Moreපළමු බාධා කිරීමෙන් පසුව කෙටි වේලාවකින් එය නැවත ආරම්භ කළද, දිගින් දිගටම බාධා කිරීම් නිසා ඇය පිටත්ව ගියාය.
Read More’දෙමළ සතුරා’ වූ රජීව් ඝාතනය කළ බවට ඉතිහාසය නැවත ලිවීම සඳහා කාලයක් ඒවි යැයි නාම් තමිෂාර් පක්ෂයේ කැඳවුම්කරු සීමන් කියයි
Read Moreඋතුරුදිග සිරියාවේ ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 130,000ක් පමණ සිය නිවෙස් අත්හැර ගොස් ඇති බව කියයි.
Read More