උසින් මීටර් 3ක් පමණ වන්නට ඇති බව විශ්වාස කරන මෙම වානරයන්ගේ බර කිලෝග්‍රෑම් 600ක් පමණ විය හැකිය.
හයබූසා-2 අභ්‍යවකාශ යානය 2020 අග භාගය වනවිට පෘථිවිය වෙත ළඟාවනු ඇති බව ජපාන විද්‍යාඥයන් පවසා සිටියි.
Read Moreදූපත් 100කින් පමණ සෑදුණු වැනීසියේ ජල මට්ටම අඩි 6ක් දක්වා ඉහළ නැග තිබුණු අතර, මෙය වාර්තාගත තත්ත්වයකි.
Read Moreඑරට අධ්‍යාපන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ බදාදා දිනයේදී රට තුළ ගැටුම් උත්සන්න වීමත් සමගනි.
Read Moreඉන්දියාවේ රජයේ විශ්වවිද්‍යාලවල නේවාසික ගාස්තු ලෙස මසකට ඉන්දියානු රුපියල් 2,000ක මුදලක් ගෙවිය යුතුය.
Read Moreදකුණු කොරියාව පවසා ඇත්තේ මොවුන් දෙදෙනා සරණාගතයන් ලෙස නොව, අපරාධකරුවන් ලෙස සලකා ක්‍රියාකළ බවයි.
Read Moreතුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් විසින් එරට අගනුවර වන අන්කාරා හිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරයි.
Read Moreයාලේ ආරක්ෂක මුර පොළක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබූ අතර, මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන්.
Read Moreපිහි ප්‍රහාරය සිදුකළ පුද්ගලයා විසින් පිහි ඇනුමකට ලක්වූවෙකුගේ කණක් සපා කා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
Read Moreපාසල් වසා දැමීමටත්, ගුවන් යානා 30කට අධික ප්‍රමාණයක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමටත් කටයුතු කරලා.
Read Moreඩිමොක්‍රටික් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ බේටෝ ජනපතිවරණ ඡන්ද සටනින් ඉවත්වීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස.
Read Moreමාලි රාජ්‍යයේ උතුරු පළාතේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් බලය අත්පත් කරගැනීම සමග ගැටුම් උත්සන්න විය.
Read Moreමියගිය පිරිස අතර පිරිමි දරුවන් 8ක් සහ ගැහැණු දරුවෙකු වන අතර, ඔවුන් වයස අවු. 7 සිට 10 දක්වා වයස්වල පසුවූවන්ය.
Read Moreඑම සිදුවීමට සම්බන්ධ විවාහක කාන්තාව වෙතද කස පහර 23ක් ලබාදී ඇත්තේ ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදීය.
Read Moreඑය විවෘත කරනු ලැබූ සිකුරාදා දිනයේදී පමණක් 2,000කට වැඩි සංචාරකයන් පිරිසක් ගුහාව නැරඹීමට පැමිණියහ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති වාතාශ්‍රයේ වූ අහිතකර කොටස් මට්ටම මෙන් 20 ගුණයක් දිල්ලියේ.
Read Moreඇය රැඳී සිටි දූපතට සැතපුම් 30ක් පමණ දුරින් සාගරයේදී ඇගේ සිරුර සොයාගත් බව පොලීසිය තහවුරු කරයි.
Read Moreඔස්ට්‍රේලියාවේ ක්වන්ටස් ගුවන් සේවය ඇතුළු ලොව පුරා යානා 50කට වැඩි ප්‍රමාණයක් ගොඩබැස්වීමට කටයුතු කර තිබේ.
Read Moreඅබු ඊබ්‍රාහිම් අල්-හෂේමි වෙත අවනතව කටයුතු කරන ලෙස මුස්ලිම්වරුන්ගෙන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඉල්ලීමක් කරලා.
Read Moreඉන්දීය පාලනයේ පවතින කාශ්මීරය සම්බන්ධයෙන් මෙම තීරණය පසුගිය අගෝස්තු මස ඉන්දීය අගමැති ප්‍රකාශ කළේය.
Read Moreදුම්රිය මැදිරිය තුළ ගෑස් උදුන් භාවිත කරමින් ආහාර සැකසීමට යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බව පැවසෙයි.
Read Moreදැවයෙන් තැනූ රජ මැදුර වසර 500ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන අතර, දෙවැනි ලෝක යුද සමයේදීද විනාශ විය.
Read Moreපණහට පණහ සිදුවන මෙම ඒකාබද්ධවීම තුළින් දෙපාර්ශ්වයේ වියදම් සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට හැකිවනු ඇත.
Read Moreමෙය මිසයිල අත්හදා බැලීමක් නම් එය උතුරු කොරියාව මෙම වසරේ සිදුකරන 12 වැනි මිසයිල අත්හදා බැලීමයි.
Read Moreසුන්නි මුස්ලිම් සමුළුවකට ජනතාව රැගෙන ගිය දුම්රියේ හදිසියේ ඇතිවූ ගින්නෙන් ජීවිත 65කට අධික ප්‍රමාණයක් අහිමි වෙලා.
Read MoreIS සටන්කාමීන් සුණු විසුණු කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර දැක්වෙන වීඩියෝවක් පෙන්ටගනය මාධ්‍යයට ඉදිරිපත් කරයි.
Read Moreදැවන්ත ලෙස මුදල් වීසිකරමින් දැන්වීම් හා ප්‍රචාරණයේ යෙදීමම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් නොවන බවට මතයක්.
Read Moreමෙම චරිතය කවුරුන්ද යන්න ට්‍රම්ප් සඳහන් කර නැතත්, බොහෝවිට ඔහු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක විය හැක.
Read Moreබුලාවා මිසයිලය ලෙස හැඳින්වුණු මෙම මිසයිලය රාත්‍රියේදී අත්හදා බලන ඡායාරූප මාධය වෙත ඉදිරිපත් කර තිබුණි.
Read Moreමෙම ඡන්දය පැවැත්වීමේ දිනයට අදාළ යෝජනාව ඉදිරියේදී ඉහළ මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වෙයි.
Read More