saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 9569 hours ago

LATEST

ෆ්ලොරීඩාවේ පාසල් භූමියකින් පැරණි සෙහොනක් මතුවෙයි

calendar_today 2019 නොවැ 21 - 19:43 remove_red_eye - 190  

20 වැනි ශතවර්ෂය මැද භාගයේදී මෙම භූමිය දිළින්ඳන් භූමදානය කිරීම සඳහා යොදාගත් රිජ්වුඩ් සොහොන ලෙස හඳුනාගෙන ඇත.

වායු දූෂණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර, බොහෝ පිරිස් මුඛ ආවරණ පැළඳ සිටින ආකාරය දැකිය හැකිය.

Read More

චීනය සතුව සමස්ත යුරෝපයටම විදුලිබලය සැපයිය හැකි මට්ටමේ ගල් අඟුරු බලාගාර ඉදිකර හෝ ඉදිවෙමින් පවතී.

Read More

ඇය මෙම අනතුරට පෙර තම ස්වාමියාට දුරකථන ඇමතුමක් දී තමන් සුනඛ ප්‍රහාරයකට ලක්වීමට ආසන්න බව අනතුරු අඟවා ඇත.

Read More

ඩමස්කස් ආශ්‍රිතව එල්ල වූ මෙම ඊශ්‍රායල් ප්‍රහාර රැසක් සිය ගුවන් නාශක අවි භාවිතයෙන් විනාශ කළ බව සිරියාව කියයි.

Read More

ඉස්ලාම් රාජ්‍ය වෙනුවෙන් සටන් කිරීමට ගොස් පැමිණෙන අය තම රටවලට තර්ජනයක් විය හැකි බව යුරෝපය සිතයි.

Read More

දිනකට අපද්‍රව්‍ය ටොන් 10,000ක් මෙම කුණු ගොඩට ලැබුණු අතර, එය ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා සිව්ගුණයකි.

Read More

හොංකොං රාජ්‍ය තුළ මාස 5ක් පුරා පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් තවමත් එරට සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑම්.

Read More

- ප්‍රසිද්ධියේ ඉමාම්වරයෙකුගේ බෙල්ල කපා ජනතාවට ප්‍රදර්ශනය කළ මොහු අත්අඩංගුවට පත්ව හංගේරියානු අධිකරණය හමුවට

Read More

කේරලයේ පිහිටි සබරිමාලා දේවාලය වෙත කාන්තාවන්ට ඇතුළු වීමට ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය යළි සලකා බලයි.

Read More

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 32දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

Read More

ලැව්ගිනි තත්ත්වය කෘත්‍රිමව ඇති කිරීමට බව සැකකෙරෙන වයස අවුරුදු 16ක තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට පත්වේ.

Read More

රට තුළ ඇති වූ බල අරගලය හමුවේ විපක්ෂ සෙනෙට් සභික ජෙනයින් අනීස් ධුරය භාරගෙන, හදිසි මැතිවරණයක් කැඳවන බව කියයි.

Read More

තම සහෝදර සිසුවාගේ ඝාතනයත් සමග බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ විය.

Read More

උසින් මීටර් 3ක් පමණ වන්නට ඇති බව විශ්වාස කරන මෙම වානරයන්ගේ බර කිලෝග්‍රෑම් 600ක් පමණ විය හැකිය.

Read More

හයබූසා-2 අභ්‍යවකාශ යානය 2020 අග භාගය වනවිට පෘථිවිය වෙත ළඟාවනු ඇති බව ජපාන විද්‍යාඥයන් පවසා සිටියි.

Read More

දූපත් 100කින් පමණ සෑදුණු වැනීසියේ ජල මට්ටම අඩි 6ක් දක්වා ඉහළ නැග තිබුණු අතර, මෙය වාර්තාගත තත්ත්වයකි.

Read More

එරට අධ්‍යාපන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ බදාදා දිනයේදී රට තුළ ගැටුම් උත්සන්න වීමත් සමගනි.

Read More

ඉන්දියාවේ රජයේ විශ්වවිද්‍යාලවල නේවාසික ගාස්තු ලෙස මසකට ඉන්දියානු රුපියල් 2,000ක මුදලක් ගෙවිය යුතුය.

Read More

දකුණු කොරියාව පවසා ඇත්තේ මොවුන් දෙදෙනා සරණාගතයන් ලෙස නොව, අපරාධකරුවන් ලෙස සලකා ක්‍රියාකළ බවයි.

Read More

තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් විසින් එරට අගනුවර වන අන්කාරා හිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරයි.

Read More

යාලේ ආරක්ෂක මුර පොළක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබූ අතර, මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන්.

Read More

පිහි ප්‍රහාරය සිදුකළ පුද්ගලයා විසින් පිහි ඇනුමකට ලක්වූවෙකුගේ කණක් සපා කා ඇති බවද පොලීසිය සඳහන් කරයි.

Read More

පාසල් වසා දැමීමටත්, ගුවන් යානා 30කට අධික ප්‍රමාණයක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමටත් කටයුතු කරලා.

Read More

ඩිමොක්‍රටික් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ බේටෝ ජනපතිවරණ ඡන්ද සටනින් ඉවත්වීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස.

Read More

මාලි රාජ්‍යයේ උතුරු පළාතේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් බලය අත්පත් කරගැනීම සමග ගැටුම් උත්සන්න විය.

Read More

මියගිය පිරිස අතර පිරිමි දරුවන් 8ක් සහ ගැහැණු දරුවෙකු වන අතර, ඔවුන් වයස අවු. 7 සිට 10 දක්වා වයස්වල පසුවූවන්ය.

Read More

එම සිදුවීමට සම්බන්ධ විවාහක කාන්තාව වෙතද කස පහර 23ක් ලබාදී ඇත්තේ ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදීය.

Read More

එය විවෘත කරනු ලැබූ සිකුරාදා දිනයේදී පමණක් 2,000කට වැඩි සංචාරකයන් පිරිසක් ගුහාව නැරඹීමට පැමිණියහ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති වාතාශ්‍රයේ වූ අහිතකර කොටස් මට්ටම මෙන් 20 ගුණයක් දිල්ලියේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.