saravita-anim2

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

International - timelapse 9748 hours ago

LATEST

ජපානයේ කොටුවී සිටි වුහාන් වැසියන් පිරිස යළි චීනය වෙත

calendar_today 2020 පෙබ 05 - 22:15 remove_red_eye - 264  

චීන සංචාරකයන් 223 දෙනෙකු සහ වසංගත වැළැක්වීමේ සැපයුම් ටොන් 2.5ක් රැගත් යානය වුහාන් වෙත එයි.

නිල නමක් නොමැති විට ඇති අන්තරාය වන්නේ මිනිසුන් ’චීන වෛරසය’ වැනි යෙදුම් භාවිත කිරීමට බව පෙන්වා දෙයි.

Read More

ඊයේ දිනය (04දා) අවසන් වනවිට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ ප්‍රමාණය 24,545ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමක් වුවත් මෙහි තවම එවැනි තත්ත්වයක් නැත.

Read More

මියගිය පුද්ගලයා 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, දැනට හොංකොං හි කොරෝනා ආසාදිතයන් 15ක් සිටිති.

Read More

ජනවාරි 08 වැනිදා සිදුවූ මෙම අනතුරින් එම යානයේ ගමන්ගත් පුද්ගලයන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Read More

දකුණු අප්‍රිකාවේ ආසාදිතයන් 5,000කට අධික පිරිසකට මෙම HVTN 702 එන්නත ලබාදෙමින් පැවතිණි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වූවන්ගේ ප්‍රමාණය 632ක් ලෙස ඊයේ දිනය අවසන් වනවිට සටහන් විය.

Read More

චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් හි ගුවන් යානය වියට්නාමයේ හෝ චි මිං නගරයේ සිටි සංචාරකයන් පිරිස රැගෙන එති.

Read More

චීන ජනතාව සම්බන්ධයෙන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගැනීමට දින 14ක නිරෝධායනයක්.

Read More

20 හැවිරිදි සුදේශ් මමූර් ෆරාස් අම්මාන් නමැති ඔහු සතියකට පෙර බන්ධනාගාරයෙන් නිදහස ලැබූවෙකු බව කියයි.

Read More

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුආ චුනින්ග් පැවසුවේ එක්සත් ජනපදයේ මෙම ක්‍රියාමාර්ග තුළින් අනවශ්‍ය භීතියක් මවනවා.

Read More

මෙම ගමනේදී කාර්ය මණ්ඩලය සහ මගීන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය අවම වනු ඇතැයි ක්වන්ටස් ගුවන් සේවය පවසයි.

Read More

ඵලදායී එන්නතක් නිපදවීම සහ වැඩිදියුණු කිරීම සඳහා GSK විසින් අතිරේක තාක්ෂණය ලබාදෙන බව නිවේදනයකරයි.

Read More

හුබෙයි පළාතෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයන් ගණන 11,177ක් දක්වා ඉහළට.

Read More

මීට සමගාමී ලයිෂෙන්ෂාන් හි දෙවැනි රෝහලේ ඉදිකිරීම් කටයුතු බදාදා අවසන් කිරීමට නියමිත බවද සඳහන් වෙයි.

Read More

වෛරසය ආසාදනය වීමෙන් පසුව මෙතෙක් සුවය ලබා ඇති පිරිස 480 ඉක්මවා ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ලිප්කින් මීට වසර 17කට පෙර චීනයට පැමිණියේ සාර්ස් වෛරසය සමග සටන් කිරීමටය.

Read More

කොළා වළසුන්ගේ වඩාත් වැදගත් වාසභූමියක්ලෙස සැලකෙන නිල මැණික් වෘක්ෂයන් ආශ්‍රිතව සිදුකළ වගා ඉවත් කරලා.

Read More

චීනයේ සහ එක්සත් ජනපදයේ අත්වැල් බැඳගැනීම වළක්වන දේශපාලන වෛරසයෙන් ආරක්ෂා වෙන්න යැයි කියයි.

Read More

සෙනසුරාදා මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් අවසන්ව තිබුණු අතර, මේ හරහා මසකට මුඛ ආවරණ මිලියන ගණනක්.

Read More

චීනයේ ප්‍රධාන වෛද්‍ය සැපයුම් සඳහා වූ ජාතික බෙදාහැරීම් මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට අගමැති ලී කෙකියැන්ග් එයි.

Read More

මෙම කාලය දීර්ඝ කිරීම අනෙකුත් චීන පළාත්වල සිටින නමුත් නිවාඩු කාලය තුළ හුබෙයි හි රැඳී සිටින පුද්ගලයින්ටද අදාළයි.

Read More

විශ්වවිද්‍යාලයේ ඇති ආපනශාලා 36 න් 3 ක් ඉතිරි ගුරුවරුන් සහ සිසුන් සඳහා විවෘතව ඇති බවත් චීන මාධ්‍ය පවසයි.

Read More

සෙනසුරාදා දිනයේ හුබෙයිහි තවත් මරණ 45ක් වාර්තා විය; රෝගීන් 49 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

සහන කටයුතු මෙහෙයවීම සහ අධීක්ෂණය කිරීම සඳහා මෙම කණ්ඩායමක් යොදවා ඇති බව චීන මාධ්‍ය පවසයි.

Read More

මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14,400ක් වන අතර, ඉන් 140ක් විදේශයන්හි ආසාදිතයන්ය.

Read More

චීනයේ උත්සාහය චීන ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම පමණක් නොව, ලොව පුරා ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම බවද කියයි.

Read More

බ්‍රෙක්සිට් යනු අවසානයක් නොව ආරම්භයක් බවත්, සැබෑ ජාතික පුනර්ජීවනයේ හා වෙනස්වීමේ මොහොතක් බවත් ජොන්සන් කියයි.

Read More

හුබෙයි පළාතේ සිට ආපසු පැමිණෙන එක්සත් ජනපද පුරවැසියන් දින 14ක් නිරෝධායනය කිරීමට ලක්කිරීමට සූදානම්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.