www.ada.lk
2026 මැයි මස 10 වන ඉරිදා
92 වැනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර්) ඇමෙරිකා එක්සත් ජනපදයේ, හොලිවුඩ් ඩොල්බි රඟහලේදී මේ වනවිට උත්කර්ෂවත්ව පැවැත්වෙමින් තිබේ.
මෙවර සම්මාන උළෙලේදී ජෝකර් චිත්රපටය සම්මාන 11ක් සඳහා නිර්දේශ වෙමින් වඩාත් කැපී පෙනෙන නිර්මාණය බවට පත්ව ඇත.
'වන්ස් අපොන් ඔන් ටයිම් ... හොලිවුඩ්” චිත්රපටයේ රංගනය වෙනුවෙන් ජනප්රිය රංගන ශිල්පී බ්රැඩ් පිට් හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් මෙවර පිදුම් ලැබීය. එමෙන්ම ලෝරා ඩර්න් හොඳම සහාය නිළිය සම්මානය 'මැරේජ් ස්ටෝරි' චිත්රපටය වෙනුවෙන් දිනාගත්තාය.
පසුගිය වසරේ සිදුවූ ලෙසින්ම මෙවර වාර්ෂික සම්මාන උළෙල ගීතයකින් ආරම්භ වූ අතර, සම්මාන උළෙල සඳහා රතු පළස් මත ජනප්රිය තාරකාවන් රැසක් දැකගැනීමට හැකිවිය.
popular news
කැළණි සරසවිය ලොකු පිම්මක් පනින්න යයි
යුද්ධය අවසන් කරන්න ඉරානය හා ඇමෙරිකාව අවබෝධතා ගිවිසුමකට
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විගණන කොමිෂමට
යාපනය තමිල්නාඩුවට ?
කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට ඉඩම් ලබා අනුමැතිය
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd