ඔස්ට්‍රේලියාව, ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගම් රටවල් සිය පුරවැසියන් නැවත සිය රටවලට ගෙන්වා ගෙනලු.
පාර්ලිමේන්තු විවාදයෙන් පසුව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බ්‍රෙක්සිට් ගිවිසුමේ ඡන්දය 621කට 49ක් ලෙස අනුමත කරයි.
Read Moreතීබ්ස්හි පූජකවරයෙකු වශයෙන් සිය ආගමික කටයුතු වෙනුවෙන් ගායනා කිරීම් සඳහා ඔහුට තියුණු හඬක් අවශ්‍ය විය.
Read Moreට්‍රම්ප්ගේ තීරණයට පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියා සිටියේ ජෙරුසලම විකිණීම සඳහා වූ ස්ථානයක් නොවන බවයි.
Read Moreඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සිදුකළ මෙම සොයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදාගනු ඇත.
Read Moreසති දෙකක කාලයක් වර්ග කිලෝමීටර් 2,000කින් යුතු මෙම දූපත තුළ ඔවුන් රඳවා නිරෝධායනය කිරීමට සැලසුම් කර ඇත.
Read Moreඑක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 16කින් අවම වශයෙන් රෝගීන් 47ක් වාර්තා වී ඇත.
Read Moreමෙම යානයේ පැමිණන මගීන්ට එක්සත් ජනපද පුරවැසියන් සහ කොන්සියුලර් කාර්ය මණ්ඩලය ඇතුළත් වේ.
Read Moreජැමෙයිකා කේමන් දූපත් සහ කියුබාව අතර කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ සාගරයෙහි භූ කම්පනය ඇති වී තිබේ.
Read Moreජර්මනිය සහ ජපානය සනාථ කළේ චීනයට නොපැමිණි නමුත් වෛරසය වැළඳී ඇති අයෙකු සම්බන්ධ සිද්ධීන් වාර්තා වී ඇත.
Read Moreමන්සූර් විසින් පාකිස්තානය අවට නගරවල මහජන රැලි සඳහා දහස් ගණන් ජනතාව එක්රැස් කිරීමට කටයුතු කර තිබුණේද ඔහුය.
Read Moreභූ-දේශපාලනය හා ආර්ථිකයට වන පිරිවැය සමඟ සංකීර්ණ තාක්ෂණික අවදානම් සමතුලිත කිරීමේ අරමුණෙ පෙරදැරිය.
Read Moreකොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ලොව පුරා රාජ්‍යයන්ගෙන් චීනය වෙත උදව් උපකාර ලැබෙමින් පවතියි.
Read More’’චීනය තුළ - ඉතා ඉහළ සහ කලාපීය හා ගෝලීය මට්ටමින් - ඉහළ’’ මෙම වසංගතය වර්ග කෙරුණත්, එය ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ.
Read Moreදේශසීමා සංචරණ අඩුකිරීම මගින් නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට සහ පාලනය කිරීමට හැකි බව කියයි.
Read Moreවෛරසය පැතිරීම පාලනය කිරීමට මෙම ක්‍රියාව උපකාරී වන තාක්, සමාව අයැදීමක් ලෙස මා ඉල්ලා අස්වීමට කැමතියි.
Read Moreමෙය බොම්බාර්ඩියර් ඊ-11ඒ නමැති ඇෆ්ගනිස්ථානය හරහා විද්‍යුත් නිරීක්ෂණ සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව භාවිත කරන්නකි.
Read Moreගින්නට හේතුව කුමක්ද යන්න පැහැදිලි නොමැති වුවත්, අනතුරට හසුවූ තවත් පිරිස් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම්.
Read Moreවෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ (27දා) වාර්තා වූ 2,835 සිට අද වනවිට 4,515ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreලස්සා ලෙස හැඳින්වුණු මෙම වෛරසය ආසාදිතයන් 195 දෙනෙකු මේ වනවිට එරට ප්‍රාන්ත 11කින් සොයාගෙනලු.
Read Moreහුබෙයි හි මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙනත් ප්‍රදේශවලින් මරණ 5ක් වාර්තා වී තිබේ.
Read Moreජනජීවිතය අඩාල වීමෙන් සිටින වුහාන් ජනතාව වෙත කඩිනම් සහන සැලසීමටත් චීන රජය මේ වනවිට කටයුතු කර ඇත.
Read Moreනිරිතදිග චීනයේ චොංකිං හි නැනන් දිස්ත්‍රික්කයේ වෛද්‍ය උපකරණ සමාගමක මුඛ ආවරණ නිෂ්පාදනය අඛණ්ඩව සිදුවේ.
Read Moreඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමට හෝ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමීන් බොහෝවිට කලාපයේ ප්‍රහාර දියත් කරයි.
Read Moreහදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම විශේෂිත වෛද්‍ය කණ්ඩායම පිටත්ව ගොස් තිබේ.
Read Moreසඳුදා දිනයේ සිට නගරාන්තර බස් රථ සේවා අත්හිටුවීමට ෂැන්ඩොං හි අන්තර් පළාත් මගී බස් සේවය කටයුතු කර තිබුණි.
Read Moreබස් රථ, කුලී රථ මෙන්ම දුම්රිය මැදිරි පවා විෂබීජහරණය කිරීම සඳහා විශේෂ කාර්ය මණ්ඩල යොදවීමට චීනය කටයුතු කරයි.
Read Moreතාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, යානය කඩා වැටීමෙන් පසුව ගිනිගෙන ඇති බවත් වාර්තා වෙයි.
Read More2,500කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති අතර, 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreභූමිකම්පාවෙන් පුද්ගලයින් 1,600කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 104 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.
Read More