මාස 11ක සංක්‍රාන්ති කාලය අතරතුර එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ නීති තවදුරටත් පිළිපැදිය යුතු වෙයි.
බ්‍රෙක්සිට්, වසර 47ක සාමාජිකත්වයෙන් පසුව එක්සත් රාජධානිය මෙසේ නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම.
Read Moreනව කොරෝනා වෛරසය පිළිබඳව පැතිරෙන ව්‍යාජ තොරතුරු මැඬපැවැත්වීමට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් පියවර ගනී.
Read Moreචීනයට සමීපව පිහිටි හොංකොං හි මේ වනවිට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති රෝගීන් 12ක් සිටින බව කියයි.
Read Moreසාර්ස් රෝගය මාස 8ක කාලයක් ලොව පුරා පැතිර යාමේදී ආසාධිතයන් 8,100ක් සහ මරණ 774ක් වාර්තා විය.
Read Moreබ්‍රෙන්ට් බැරලයක මිල ඇ.ඩො.57.84ක් ලෙස පහත වැටුණු අතර, එය මැයි මාසයෙන් අනතුරු අඩුම අගයයි.
Read Moreහුබෙයි පළාතේ අගනගරය වන වුහාන් නගරය මෙම වෛරස් රෝගයේ ව්‍යාප්තිය බිහිකළ ස්ථානය ලෙස සැලකෙයි.
Read Moreරෝගීන්ට විශේෂඥ හදිසි ප්‍රතිකාර ලබා දෙන අතර, වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනී.
Read Moreඑක්සත් ජනපදයේ නවතම කොරෝනා රෝගියා චීනයේ සංචාරය නොකළ අයෙක්. ස්වාමියා චීනයේ සංචාරය කළ අයෙක්.
Read Moreවෛරසය ආසාදනය වූ චීන සංචාරකයින් දෙදෙනෙකු මේ වනවිට හුදකලා ස්ථානයක ස්ථාවර තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි.
Read Moreඑක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤ සහ ප්‍රංශය යන රටවල් මීට පෙර සිය ජනතාව රැගෙන ආහ.
Read Moreදශක දෙකකට ආසන්න කාලයක් තුළ එම කලාපයට එල්ල වූ දරුණුතම ලැව්ගිනි තර්ජනය බව බලධාරීහු පවසති.
Read More“සියලුම එක්සත් ජනපද වැසියන් අත්‍යවශ්‍ය නොවන කටයුත්තකට චීනයට සංචාරය කිරීම කල්දමන” ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් හි පැය 10ක කාලයක් පැවති සිද්ධියේ සැකකරු දරුවන් 20ක් ප්‍රාණ ඇපයේ තබාගෙන සිට ඇත.
Read Moreචීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවන්ට හා සුදු ඔස්ට්‍රේලියානුවන්ට වෙනස් සැලකීමක් ඇතිද යන්න විවේචනයට බඳුන් වේ.
Read Moreට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා ඔප්පු කිරීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බව ලැමර් ඇලෙක්සැන්ඩර් පැවසීය.
Read Moreපෙර දිනයේ වාර්තා වූ මරණ 170 සිට ආසාධිතයන් 43දෙනෙකු ඊයේ දිනය තුළ චීනයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreමෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි WHO ප්‍රධානියා කියයි.
Read Moreනව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීමට හැකි එන්නතක් සැකසීමට ලොව පුරා විද්‍යාගාර තුළ දිවා රෑ නොබලා වැඩ.
Read Moreජාමියා මිලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලයෙන් පිටතදී ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමාස හයක පරීක්ෂණයෙන් ගින්නට හේතු මෙන්ම රජය ගින්න නිවා දැමීමට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න සොයා බලයි.
Read Moreඅඩි 4,309ක් (මීටර් 1,313) දිගට විහිදෙන උමගට සෝපානයක්, දුම්රිය මාර්ගයක්, ජලාපවහන හා වාතාශ්‍රය පද්ධති සහිතය.
Read Moreවිලාසිතා නිර්මාණ ශිල්පියෙකු වූ යසුකු මේසාවා අවුරුදු 20ට වැඩි තනිකඩ කාන්තාවන්ට මේ සඳහා ඉල්ලුම් කරන ලෙස කීය.
Read Moreවෛරසයේ ජාන අනුක්‍රමයන් හා ඒ සම්බන්ධ කලෝචිත තොරතුරු බෙදාහදා ගැනීම සඳහා මෙසේ සමීපව කටයුතු කරයි.
Read Moreඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයෙන් ඉන්දියාව තුළ වාර්තා වූ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා හමුවෙයි.
Read Moreවුහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි 38 හැවිරිදි කාන්තාවකට කොරෝනා වැළඳී ඇති අතර, ඇය පසුගිය 21දා පැමිණ ඇත.
Read Moreචීනයෙන් පිටත සිටින ආසාදිතයන් පිරිස තවමත් සාපේක්ෂව කුඩා වුවත්, එය ඉහළ යාමේ විභවයක් ඇති බවද කියයි.
Read More50 හැවිරිදි හෝමෙරෝ ගෝමස්, අපරාධ කල්ලි බහුල ඔකාම්පෝ නගරයේ සමනල අභය භූමියක් ආරක්ෂා කළේය.
Read Moreචීනය විසින් දැඩි ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් චීන ජනතාව ශ්‍රී ලංකාවේ පැමිණීම ගැන බිය නොවන්න යැයි චීනය කියයි.
Read Moreවෛරසය පාලනය සඳහා චීනය දක්වා ඇති ප්‍රතිචාරය “අභියෝගය විශාල නමුත් ප්‍රතිචාරය අති විශාලයි” යනුවෙන් අගයයි.
Read More