Serena සහ X-Trail යන නිසාන් රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මෙසේ දින දෙකක් මෙහෙයුම් නවතා ඇත.
බොකෝ හරාම් ත්‍රස්තයන් නිදාසිටි රියදුරන් පිරිසක් ඝාතනය කර ඔවුන්ගේ කාන්තාවන් හා දරුවන් පැහරගෙන ගිහින්.
Read Moreඅධ්‍යාපනය හා සංවර්ධනය කෙරෙහි දක්වන අවධානයට සාපේක්ෂව තරුණ දේශපාලන කණ්ඩායම් වෙත මෙවර වැඩි අවධානයක්.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මෙම විශේඥයන් පිරිස පැමිණි බව තහවුරු කළේය.
Read Moreෂී ජින්පිං ජනපතිවරයා වෛරසය පිටුදැකීම වෙනුවෙන් වඩාත් තීරණාත්මක පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
Read Moreඉංග්‍රීසි නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන ඉතිහාසය වෙනස් කළ අවස්ථාවක මෙය වෙයි.
Read Moreවෛරසය හේතුවෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 4,000කට ළඟා වෙමින් 3,998ක් ලෙස චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreසූර්යයාගේ ගතික හැසිරීමට හේතු වන්නේ කුමක්ද යන්න වඩා හොඳින් තේරුම් ගැනීමට මෙමගින් විද්‍යාඥයන්ට හැකිවනු ඇත.
Read More’චීන-ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ විශේෂඥ විමර්ශන කණ්ඩායමේ’ කොටසක් වන මෙහි ප්‍රධානියා බෘස් අයිල්වර්ඩ්ය.
Read Moreමෙය තායිලන්තය තුළ සිදුවන මෙවැනි ආකාරයේ ප්‍රථම සහ අවසන් ඛේදවාචකය වන බව අගමැතිවරයා අවධාරණය කරයි.
Read Moreජෝකර් චිත්‍රපටය සම්මාන 11ක් සඳහා නිර්දේශ වෙමින් වඩාත් කැපී පෙනෙන නිර්මාණය බවට පත්ව ඇත.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (09) දිනය අවසන් වනවිට 910 දක්වා ඉහළ යයි.
Read Moreඅයහපත් කාලගුණය නිසා එක් රැයකින් 137,000කට අධික පිරිසකට විදුලිය බිඳ වැටීමක් සිදු වුවත් විශාල පිරිසක යළි විදුලිය.
Read Moreප්‍රහාරයට හේතුව හෝ චේතනාව තවමත් අනාවරණය වී නැතත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව කියයි.
Read Moreනව කොරෝනා වෛරසය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් හෙට හෝ අනිද්දා චීනය බලා පිටත්ව යනවාලු.
Read Moreසෞඛ්‍ය සම්පන්න මීයන් භාවිත කරමින් නව කොරෝනා වෛරස එන්නත් සාම්පල පරීක්ෂා කිරීම අරඹා තිබේ.
Read Moreසාර්ස් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 774ක් වූ අතර, නව කොරෝනා නිසා මේ දක්වා සිදුව ඇති මරණ 813කි.
Read Moreමියගිය අයගේ නිල සංඛ්‍යාව 20ක් සහ 42ක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 21 දෙනෙකු තවමත් රෝහල් ගතව සිටියි.
Read Moreමිනිසුන් තමා දුටුවිට හරියට යක්ෂයෙකු දුටු ආකාරයෙන් ඔවුන් බොහෝ සේ බියට පත්ව සිටි බව සුවය ලැබූ යැං පවසයි.
Read Moreනව කොරෝනා වෛරස් රෝගය මැඬපැවැත්වීම සඳහා චීනය දක්වන ප්‍රතිචාරය විශිෂ්ට බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි.
Read Moreවෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 37,567ක් ලෙස චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreපර්යේෂකයන් සොයාගෙන තිබුණේ පැන්ගෝලින් සතුන්ගේ β කොරෝනා වෛරසයේ ධනාත්මක අනුපාතය 70%ක් බවයි.
Read Moreනගරයේ නම් කරන ලද රෝහල් 28ක ඇඳන් සංඛ්‍යාව 8,895 දක්වා පුළුල් වී ඇති බවද වුහාන් උප නගරාධිපති කියයි.
Read Moreවෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 35,000කට ආසන්න වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreමෙම වෛරසය පැතිර යන බවට පසුගිය දෙසැම්බර් 31දා ඔහු ප්‍රථම වරට අනතුරු ඇඟවීම සිදුකළ බව ඔහු පවසා තිබුණි.
Read Moreවෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 30,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreබෝයිං 737 යානය තද වැසි පවතින තත්ත්වයක අනතුරට මුහුණදී ඇති අතර, අනතුරින් පසුව ගුවන් තොටුපොළ වසා දැමෙයි.
Read Moreගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු වූ නමුත් තුන්වැනි හිම කුණාටුවක් ඇතිවිය හැකි බැවින් එය අත්හිටුවීමට කටයුතු කරයි.
Read Moreවෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 28,260ක් ලෙසත්, ඉන් 200ක් විදේශයන්ගෙනි.
Read Moreනව කොරෝනා වෛරසය හේතුවෙන් ගිවිසුම්ගත පරිදි සිය නිෂ්පාදන සැපයීමට නොහැකි වූ සමාගම්වලටයි.
Read More