saravita-anim2

2026 මැයි මස 10 වන ඉරිදා

2026 මැයි මස 10 වන ඉරිදා

International - timelapse 9907 hours ago

LATEST

සිඩ්නි සිට මෙල්බර්න් දක්වා මගී දුම්රියක් පීලි පැන මරණ දෙකක්

calendar_today 2020 පෙබ 20 - 18:52 remove_red_eye - 319  

අනතුරෙන් තවත් මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන අතර, අසාධ්‍ය තත්ත්වයේ අයෙකු ගුවනින් මෙල්බර්න් වෙත.

ඔවුන් මිය යාමට පෙර කොම් පළාතෙන් හෝ පිටත සංචාරය කර නොමැති බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Read More

නිව්යෝක් නුවර වර්ස 1945 දී උපත ලබා තිබූ ටෙස්ලර්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

Read More

ප්‍රහාරයෙන් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නාඳුනන තුවක්කුකරුවන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති බවට වාර්තා වෙයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ප්‍රමාණය 75,597ක් ලෙස ඊයේ දිනය අවසන් වනවිට වාර්තා වන බව චීනය කියයි.

Read More

නව කොරෝනා වෛරස් වසංගතය පිටුදැකීමේ අඛණ්ඩ සටන මධ්‍යයේ චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

හුබෙයි පළාතෙන් ඊයේ (18දා) නව ආසාදිතයන් 1,693ක් තහවුරු වූ අතර, පළාත තුළ සමස්ත ආසාදිතයන් 61,682කි.

Read More

පෙබරවාරි 03දා වාර්තා වූ රෝගීන් 890ක ප්‍රමාණය පෙබරවාරි 16දා වනවිට 79ක් දක්වා අඩුවී ඇති බව චින සෞඛ්‍ය කොමිසම කියයි.

Read More

තහවුරු වූ ආසාදිතයන් ඊයේ දිනය අවසන් වනවිට චීනයෙන් 74,323ක් ලෙස වාර්තා වූ අතර, විදේශයන්ගෙන් 905කි.

Read More

ඝානි 50.64%ක ප්‍රතිශතයක් ලබද්දී, ප්‍රතිවාදියා වූ අබ්දුල්ලා අබ්දුල්ලා 39.52%ක් ලැබූ බව ස්වාධීන මැතිවරණ කොමිසම කියයි.

Read More

සොල්දාදුවන්ට තරුණ ගැහැණු ළමයින්ගේ ව්‍යාජ ඡායාරූප යවා ඔවුන්ගේ ජංගම දුරකථනවලට හොරෙන් රිංගලා.

Read More

චීනයේ ග්‍රේට් වෝල් මෝටර්ස් තායිලන්තයේ වූ සිය නිෂ්පාදන කම්හල මිලදී ගැනීමට එකඟ වී ඇති බව ද එහි සඳහන්ව ඇත

Read More

වලිග්වාට මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා කම්පාලා රෝහලකදී මිය ගියාය.

Read More

’’මගේ කටහඬ සම්පූර්ණයෙන්ම නැති වෙලා. මට ගායනයක් කරන්න බැහැ. මට යන්න වෙනවා. මට සමාවෙන්න.’’ ඔහු කියයි.

Read More

1969 දී පළමු සඳ ගොඩබෑමේදී නීල් ආම්ස්ට්‍රෝං විසින් එකතු කරන ලද චන්ද්‍ර පස පිළිබඳව කණ්ඩායම සිය අධ්‍යයනය පදනම් කරයි.

Read More

ඔහු තත්පර 13.42කින් එම තරගය අවසන් කළ බව කියැවෙන අතර බෝල්ට් තත්පර 9.58ක ලෝක මීටර 100 වාර්තාව තබා ඇත.

Read More

ආසාදනය වූවන්ගේ සමස්ත අගය ඊයේ දිනය අවසන් වනවිට 73,328ක් ලෙස වාර්තා වූ අතර, ඉන් 800ක් විදේශයන්ගෙනි.

Read More

යානයේ පැමිණි මගීන් දින 14ක් හමුදා පහසුකම් යටතේ මගීන් හුදෙකලා නිරෝධායනයකට ලක්කෙරෙනු ඇත.

Read More

පෙබරවාරි 3දා 890 සිට පෙබරවාරි 15දා වනවිට 166ක් දක්වා සැලකිය යුතු අඩුවීමක් වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

එක්සත් ජනපද රජයේ විශේෂ යානා සඳුදා පාන්දර ටෝකියෝ හි හනෙඩා ගුවන්තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වෙයි.

Read More

වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පිරිස 71,323ක් දක්වා වැඩිවී තිබුණු අතර, ඉන් 688 දෙනෙකු විදෙස් රාජ්‍යයන්ගෙනි.

Read More

නගරය පුරා ස්ථාන කිහිපයක පැය 16ක් පුරා සිදුකළ වෙඩි හුවමාරුවක් අතරතුර මෙම සමූල ඝාතනය සිදුවිය.

Read More

චීනය මෙම වෙරසය පිටුදැකීමේ සටනේදී පරිපූර්ණව හා තරයේ මූර්තිමත් කර ඇති බව ICRC සභාපති පවසයි.

Read More

යේමනයේ හොයුතු කැරලිකරුවන් පැවසුවේ සිකුරාදා රාත්‍රියේ ඔවුන් ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළු බවයි.

Read More

සොරකම් කිරීම්, රාජ්‍ය නිලධාරීන්ට පහරදීම්, මිනීමැරීම් මෙන්ම, ස්ත්‍රී දූෂණය වැනි බරපතල චෝදනා ලද අපේක්ෂකයන්.

Read More

සමාජජාල මාධ්‍ය අධික ලෙස පාලනය කිරීම පුද්ගල භාෂණයේ නිදහස අඩාල කිරීමක් බවද ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් කියයි.

Read More

ප්‍රංශයේදී චීන සංචාරකයෙකු මියයෑමත් සමග ආසියාවෙන් පිටතදී වාර්තා වූ ප්‍රථම කොවිඩ්-19 මරණය වාර්තා විය.

Read More

මවුන්ට් ඇස්පිරින් ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතව සිටියදී ඛේදජනක අනතුරකින් මියගොස් ඇතැයි විශ්වාස කෙරේ.

Read More

නේපාල රුපියල් මිලියන 860ක හමුදා මෙහෙයුම වෙනුවට ෂෙර්පාවරුන්ට නිසි ගෙවීමක් කර මෙය කරන්න යැයි ඉල්ලීමක්.

Read More

පාකිස්තාන සටන්කාමීන් තිදෙනෙකු ඝාතනය කර ඇති අතර, තවත් පාකිස්තාන සටන්කාමී කණ්ඩායමක් වටලා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.