saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

International - timelapse 9882 hours ago

LATEST

යුරෝපයේ කොවිඩ්-19 කේන්ද්‍රය ඉතාලිය - රෝගීන් 322 මරණ 10

calendar_today 2020 පෙබ 26 - 09:30 remove_red_eye - 301  

මේ වනවිට ඉතාලියේ නගර කිහිපයක්ම වසා දමා ඇති අතර, 100,000කට වැඩි පිරිසක් නිරෝධායනයකට යටත් කර තිබේ.

ඉරානයේ නව කොරෝනා ආසාදිතයන් අතර නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාද සිටින බව ඉරාන බලධාරීන් පවසා සිටියි.

Read More

කොරෝනා ආසාදිතයන් 80,908ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මින් 2,718 දෙනෙකු චීනයෙන් පිටත වාර්තා වෙයි.

Read More

H10 කොස්ටා ඇඩෙජ් පැලස් හෝටලයේ ලැගුම්ගෙන සිටි සිය ගණනක් අමුත්තන්ට වෛද්‍ය පරීක්ෂණයන්ට මුහුණදීමට සිදුවෙයි.

Read More

2011 වසරේදී හමුදා පාලනය විසින් ඔහු ධුරයෙන් පහ කිරීමට පෙර, දශක තුනකට අධික කාලයක් ඔහු ඊජිප්තුව පාලනය කළේය.

Read More

නව පුරවැසි නීතියට විරෝධය පළ කරමින් දිල්ලියේ පැවති විරෝධතා අතරතුර පුද්ගලයන් තිදෙනෙකු මරු දකියි.

Read More

’’වාර්ගික හා සමාජීය බාධක බිඳ දැමූ විශිෂ්ටත්වයේ උරුමයට’’ ගෞරව කරන බව නාසා ආයතනය ට්විටර් පණිවුඩයකින් කියයි.

Read More

ට්‍රම්ප් යුවළ අගමැති මෝදි සමග මහත්මා ගාන්ධි ආශ්‍රමයේදී චරකයෙන් නූ කැට රෙදි වියන ආකාරය අත්හදා බැලූහ.

Read More

’’මෙම වෛරසයට වසංගත විභවයක් තිබෙනවාද? නියත වශයෙන්ම එය තවමත් තිබෙනවාද? අපගේ තක්සේරුව අනුව, තවම නැහැ’’

Read More

වෛරසය ආසාදිත පිරිස 79,540ක් ලෙස වාර්තා වන අතර, ඒ අතර විදේශයන්ගෙන් වාර්තා වන රෝගීන් 2,271 කි.

Read More

තුවාල වූවන් අතර කුඩා දරුවන් ඇතුළු බරපතළ තත්ත්වයේ පසුවන්නන්ද සිටින බව ජර්මානු රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

ඉන්දියාව සෑමවිටම සිය හදවතේ විශේෂිත ස්ථානයක පවතින බවත්, මෝදි තරමක් තද චරිතයක් බවත් ට්‍රම්ප් කියයි.

Read More

මීළඟ අගමැති කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලි නැති අතර, නැත්නම් නව මැතිවරණයක් කැඳවනු ඇතිද යන්නද පැහැදිලි නැත.

Read More

ටජ් මහල නැරඹීමට යන ට්‍රම්ප්, මෝදිගේ ගුජරාට් ප්‍රාන්තයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයකදී විශාල ජන රැලියක් ඇමතීමට නියමිතය.

Read More

එරට තුළ නව කොරෝනා මරණ 7ක්. සමස්ත ආසාදිතයන් 763ක්. වැඩිම ආසාදිතයන් තේගු නගරයෙන් වාර්තා වෙයි.

Read More

දැනට ආසාදිතයන් 152කි. සුප්‍රසිද්ධ වැනීස් සැනකෙළිය දින කිහිපයකට පමණක් සීමා කිරීමට බලධාරීන් කටයුතු කරයි.

Read More

ඊයේ දිනය අවසන් වනවිට ආසාදිතයන් 77,048කි. මේ අතර, විදේශයන්ගෙන් තවත් ආසාදිතයන් 1,712ක් වාර්තා වෙයි.

Read More

ක්වීන්ස්ලන්ඩ් සහ නවසීලන්ත මඕරී කණ්ඩායම් අතර පැවති ප්‍රදර්ශන තරගයක් අතරතුර ක්වාඩෙන් පිටිය මැදට එයි.

Read More

ආසාදිතයන් 79 දෙනෙකු වාර්තා වීමත් සමග ඉතාලි අගමැති ගියුසෙප් කොන්ටේ මෙම හදිසි අවස්ථා සැලසුම් ප්‍රකාශ කළේය.

Read More

සිකුරාදා 229ක් ලෙස වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්, ඊයේ (22දා) වනවිට 433ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීන් කියයි.

Read More

ඊයේ දිනය අවසන් වනවිට ආසාදිතයන් 78,608ක් බවත්, එම සංඛ්‍යාවෙන් 1,581 දෙනෙකු චීනයෙන් පිටතත් වාර්තා විය.

Read More

වත්මන් පවුල් සංස්ථා තුළ දකින්න ලැබෙන දැඩි කෝපය සහ ගෘහස්ත හිංසනය මරණවලට හේතු වී ඇතැයි පොලීසිය කියයි.

Read More

රංගන ශිල්පී හියු ජැක්මන් සහ පැසිපන්දු ක්‍රීඩක එනෙස් කාන්ටර් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් ඊට ප්‍රතිචාර දක්වයි.

Read More

සූරත් රජයේ රෝහලේදී සිදුකරන ලද පරීක්ෂණවලදී කණ්ඩායම් වශයෙන් නිරුවතින් සිටීමට ඔවුන්ට සිදු වූ බව කාන්තාවෝ පවසති.

Read More

“මෙය සාමය සඳහා දිගු මාවතක වැදගත් පියවරක්” යැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පසුගිය සිකුරාදා පැවසීය.

Read More

චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ පැතිර යාම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍යය සංවිධානයේ අවධානය.

Read More

ඊයේ දිනය අවසන් වනවිට රෝගය ආසාදිතයන් පිරිස 77,644ක් ලෙස වාර්තා වන අතර, චීනයෙන් පිටත එම සංඛ්‍යාව 1,252කි.

Read More

ඔවුන් රැගෙන ඒමෙන් 10,000 ක් පමණ ජනගහනයක් සිටින නගරය පුරා වෛරසය පැතිරී යා හැකි බවට දැඩි ජනතා විරෝධයක්.

Read More

ඊයේ දිනය අවසන් වනවිට චීනයේ පමණක් කොරෝනා ආසාදිතයන් 75,464ක් වාර්තා වන අතර, චීනයෙන් පිටත 1,000කි.

Read More

කන්ටේනර් රථයේ ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලිකව නිගමනය කර ඇති අතර, රියදුරු පළාගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.