saravita-anim2

2026 ජුලි මස 30 වන බ්‍රහස්පතින්දා

2026 ජුලි මස 30 වන බ්‍රහස්පතින්දා

International - timelapse 10170 hours ago

LATEST

ඉන්දියාවේ ප්‍රථම කොවිඩ්-19 මරණය වාර්තා වෙයි

calendar_today 2020 මාර් 13 - 00:59 remove_red_eye - 3106  

ඉන්දියාවේ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකි.

වෝල් ස්ට්‍රීට් සහ ඩවු ජෝන්ස් කොටස් වෙළෙඳ පොළවලද ඒකක 1,500ක හෙවත් 5.8%ක කඩා වැටීමක් වර්තා විය.

Read More

උතුරුදිග බැග්ඩෑඩ්හි ටාජි හමුදා කඳවුරට එල්ල වූ මෙම රොකට් ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇත.

Read More

ඩැනියෙල් රුගානි පළමු පෙළ පාපන්දු ක්‍රීඩකයෙකු මෙසේ වෛරසයට ගොදුරුවී ඇති බව තහවුරු වූ ප්‍රථම අවස්ථාව වෙයි.

Read More

කොවිඩ්-19 වෛරසය පැතිරීම හේතුවෙන් ලෝකයේ සංස්කෘතික අනන්‍යතාවන්ද වෙනස් වෙමින් පවති.

Read More

මෙම ගොඩනැගිල් කඩා වැටීමෙන් පුද්ගලයන් 71 දෙනෙකු එහි සිරවුණු අතර, ඉන් 29 දෙනෙකුට සිය ජීවිතය අහිමි විය.

Read More

චීනයෙන් පමණක් මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 62,887කි.

Read More

ඇමෙරිකානු ජානාධිපතිවරයා ජාතිය අමතමින්, යුරෝපයේ සිට පැමිණෙන සියලුම සංචාර ඉදිරි දින 30කට අතිහිටුවන බව කීය.

Read More

අවන්හල්, හෝටල්, විශාල වෙළෙඳ සැල් හෝ ප්‍රසිද්ධ රැස්වීම් වෙත ජනතාව ඒකරාශී වීමද තහනම් කර ඇතැයි කුවේට් රජය පවසයි.

Read More

කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කො‍රෝනා වෛරසය බව WHO ප්‍රධානියා කියයි.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ පැතිරීම ක්‍රමයෙන් පාලනය වීම මීට හේතුව බව විශ්වාස කෙරේ.

Read More

ඇමැතිනිය සිය නිවසට වී නිරෝධාන ක්‍රියාවලියට සම්බන්ධ වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින බවද පැවසෙයි.

Read More

නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිතයන සංඛ්‍යාව 33,204ක් ලෙස වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

කොවිඩ්-19 පිටුදැකීම සහ පාලනය කිරීම සඳහා හුබෙයි පළාත තුළ සහ වුහාන් නගරය තුළ සිදුවන මෙහෙයුම් නිරීක්ෂණයට.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් චීන රජයට සිය කෘතඥතාව පළ කරයි.

Read More

කොවිඩ්-19 වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයකදී චීන විද්‍යාඥ ෂොං නන්ෂාන් පවසා සිටියේය.

Read More

මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් සිව්දෙනෙකු නෙදර්ලන්තයේ නඩු විභාගයට මුහුණ දීමට නියමිතය.

Read More

එදිනම, ආසාදිතයන් 1,422ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු පළාතේ රෝහල්වලින් පිටව ගොස් ඇති බවද පවසයි.

Read More

චීනයේ හුබෙයි පළාත හැරුණු විට එරට වෙනත් කිසිදු ප්‍රදේශයකින් පසුගිය දින දෙක තුළ මරණ වාර්තා වී නොතිබීමද විශේෂත්වයකි.

Read More

චීනය, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය සහ වෛරස් ආසාදිතයන් සිටින වෙනත් රටවලින් ආපසු පැමිණෙන අය දින 14ක් තම නිවෙස්වලම.

Read More

තමන්ගේ තත්ත්වය යහපත් බවත්, තමා හුදෙකලා ස්ථානයක ආරක්ෂිතව ප්‍රතිකාර ලබන බවත් ජෙනරාල් සැල්වෝටෝර් ෆරීනා කියයි.

Read More

කලාපයේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැඩ කටයුතු පළාත් පාලන ආයතන විසින් අත්හිටුවන බව වාර්තා වෙයි.

Read More

බල්ගේරියාව, මෝල්ඩෝවා සහ බංග්ලාදේශය ඔවුන්ගේ පළමු කොරෝනා වෛරසය තහවුරු කළ බව කියයි.

Read More

ඉතාලිය ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග සමග එරට මිලියන 16කට අධික ජනනාවක් මේ ආකාරයෙන් නිරෝධායනයට ලක්කර තිබේ.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 106,067ක් වාර්තා වන අතර, ලොව පුරා සමස්ත මරණ 3,600 ඉක්මවා ඇති බව කියයි.

Read More

ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය බලයේ ග්‍රහණය දැඩි කර ගැනීමක් ලෙස මෙම ක්‍රියාව හඳුන්වයි.

Read More

රජයේ සෑම අංශයක්ම සම්බන්ධීකරණය කර ඉහළ සිට නායකත්වයෙන් ආරම්භ වන ක්‍රියාමාර්ග ගන්න යැයි WHO ප්‍රධානියා සියලු රටවලින් ඉල්ලයි.

Read More

රට පුරා රෝගීන් 47 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 36 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

උතුරු කැරොලිනා හි මාක් මෙඩෝස් නව ධුරයට පත්කරයි. මුල්වානි උ. අයර්ලන්ත එක්සත් ජනපද විශේෂ නියෝජිත වෙයි.

Read More

ඉතාලියේ ආසාදිතයන් 4,600 දක්වා ඉහළ යමින් මරණ 197ක්ද, ඉරානයේ ආසාදිත අගය 4,700ක් හා මරණ 124ක්ද වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.