saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

International - timelapse 9859 hours ago

LATEST

වසරක් තුළ ඊශ්‍රායලය තෙවැනි මහ මැතිවරණය සඳහා මුහුණ දෙමින්

calendar_today 2020 මාර් 02 - 12:30 remove_red_eye - 161  

නෙතන්යාහුට හෝ ඔහුගේ ප්‍රධාන අභියෝගකරු බෙනීට බහුතර බලයක් ලැබීමට පසුගිය මැතිවරණ දෙකේදී නොහැකි විය.

එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර දීර්ඝ කාලීන සටන් විරාමයක් සමග සාම ගිවිසුමක් අත්සන් කරයි.

Read More

තුර්කිය ඉරිදා දිනයේ සිරියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් වෙඩි තබා බිම දැමීමද සිදුව තිබුණේද ඉඩ්ලිබ් ප්‍රදේශයේදීය.

Read More

2008 ආර්ථික අර්බුදය පැවති සමයෙන් පසු ඩවු ජෝන්ස් සහ එස් ඇන්ඩ් පී 500 මිල දර්ශකය සතියක් තුළ දරුණුම කඩා වැටීමක.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණ්‍ය 87,874ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, චීනයේ පමණක් එම අගය 80,174කි.

Read More

ලී මෑන්-හී නමැත්තා ෂින්චියෝන්ජි පල්ලියේ ප්‍රාරම්භයකයා වන අතර, කොරියාවේ ආසාදිතයන්ගෙන් අඩක් එහි සාමාජිකයන්ය.

Read More

දැන් කැනඩාවේ වෙසෙන ඇය පැවසුවේ තමාට කවදා හෝ නැවත පාකිස්තානයට පැමිණීමට හැකි වේවි යැයි විශ්වාස කරයි.

Read More

ඉක්වදෝරය, ලක්සැම්බර්ග්, අයර්ලන්තය හා කටාර් රාජ්‍යය තුළ මේ ආකාරයෙන් නව කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

ඉදිරි දිනවලදී මෙම සංඛ්‍යාව 25,000 සිට 30,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව තුර්කි ජනපති කියයි.

Read More

පසුගිය පැය 24 තුළ චීනයෙන් පිටත රාජ්‍යයන්ගෙන් රෝගීන් 1,318ක් වාර්තා වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

මෙම මරණයත් සමග කෝරෝනා සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට එක්සත් ජනපදය තීරණය කර තිබේ.

Read More

කොරෝනා ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි පර්ත් හි වැසියෙකු මේ ආකාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.

Read More

දකුණු කොරියායේ සෙනසුරාදා කොවිඩ් -19 රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් වාර්තා කළ දිනයයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් රෝගීන් 59ක් තහවුරු වී තිබේ.

Read More

මහතීර් මොහමඩ්ගේ ඉල්ලා අස්වීමත් සමග, පාලක සන්ධානය බිඳවැටීමෙන් රට අර්බුදයකට ගමන් කරමින් තිබුණි.

Read More

ලොව පුරා වෛරසය ආසාදනය වී ඇති පිරිස 85,189ක් ලෙස වාර්තා වන අතර, මින් 5,800ක් දෙනා චීනයෙන් පිට ආසාදිතයන්ය.

Read More

’’මේ වෛරසය දැන් ඕනෑම දිශාවකට යා හැකියි. අපි අවදානම අවතක්සේරු නොකළ යුතුයි. එය දැන් පැතිරෙනවා’’ WHO කියයි

Read More

නව කොරෝනා වෛරසය පැතිරී යාමෙන් පසු චීනයට ගිය පළමු වැනි රාජ්‍ය නායකයා බතුල්ගා බවට පත්වෙයි.

Read More

මෙම පිරිසෙන් 43 දෙනෙකු දැනට ජපානයේ නැංගුරම්ලා සිටින ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින අතර, තිදෙනෙක් චීනයේ වෙයි.

Read More

රෝගියා නයිජීරියාවේ සේවය කරන ඉතාලි ජාතිකයෙකු වන අතර, ඔහු පෙබරවාරි 25 වැනි දින ලාගෝස් වෙත පැමිණ ඇත.

Read More

ඉඩ්ලිබ් පළාතේ සිදුවූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව තුර්කියේ හැටේ පළාතේ ආණ්ඩුකාර රහ්මි ඩෝගන් කියයි.

Read More

වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 83,400ක් පමණ වන අතර, මින් 4,400කට වැඩි පිරිස චීනයෙන් පිට වාර්තා වෙයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ජපානය තුළ ඉහළ යෑමත් සමග මෙම පියවර ගැනීමට අගමැතිවරයා කටයුතු කර ඇත.

Read More

චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමට අනුව එන්95 මුඛ ආවරණ නිෂ්පාදනය පසුගිය 24දා වනවිට මිලියනය ඉක්මවීය.

Read More

ඉරානයේ වෛරසය ආසාදනය වූවන් 141දෙනෙකු අතරින් 22දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.

Read More

ඉතාලියේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීම පැය 24ක් තුළ 25%ක වේගයකින් සිදුවන බව සඳහන් වෙයි.

Read More

ඇමෙරිකාවේ සිදුවන මෙම පරීක්ෂණය සඳහා මුලින්ම සහභාගිවන්නා ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ඇමෙරිකානුවෙකි.

Read More

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Read More

රටවල් 40ක වෛරසය පැතිරෙයි, මියගිය පුද්ගලයන්ගෙන් 54 දෙනෙකු චීනයෙන් පිටත රටවලින් වාර්තා වෙයි.

Read More

මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති අතර, ආසාදිතයන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් රටේ දකුණුදිග ප්‍රදේශයෙන්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.