චීනයෙන් පමණක් මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 62,887කි.
ඇමෙරිකානු ජානාධිපතිවරයා ජාතිය අමතමින්, යුරෝපයේ සිට පැමිණෙන සියලුම සංචාර ඉදිරි දින 30කට අතිහිටුවන බව කීය.
Read Moreඅවන්හල්, හෝටල්, විශාල වෙළෙඳ සැල් හෝ ප්‍රසිද්ධ රැස්වීම් වෙත ජනතාව ඒකරාශී වීමද තහනම් කර ඇතැයි කුවේට් රජය පවසයි.
Read Moreකොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කොරෝනා වෛරසය බව WHO ප්‍රධානියා කියයි.
Read Moreකොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ පැතිරීම ක්‍රමයෙන් පාලනය වීම මීට හේතුව බව විශ්වාස කෙරේ.
Read Moreඇමැතිනිය සිය නිවසට වී නිරෝධාන ක්‍රියාවලියට සම්බන්ධ වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින බවද පැවසෙයි.
Read Moreනව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිතයන සංඛ්‍යාව 33,204ක් ලෙස වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreකොවිඩ්-19 පිටුදැකීම සහ පාලනය කිරීම සඳහා හුබෙයි පළාත තුළ සහ වුහාන් නගරය තුළ සිදුවන මෙහෙයුම් නිරීක්ෂණයට.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් චීන රජයට සිය කෘතඥතාව පළ කරයි.
Read Moreකොවිඩ්-19 වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයකදී චීන විද්‍යාඥ ෂොං නන්ෂාන් පවසා සිටියේය.
Read Moreමෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් සිව්දෙනෙකු නෙදර්ලන්තයේ නඩු විභාගයට මුහුණ දීමට නියමිතය.
Read Moreඑදිනම, ආසාදිතයන් 1,422ක් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු පළාතේ රෝහල්වලින් පිටව ගොස් ඇති බවද පවසයි.
Read Moreචීනයේ හුබෙයි පළාත හැරුණු විට එරට වෙනත් කිසිදු ප්‍රදේශයකින් පසුගිය දින දෙක තුළ මරණ වාර්තා වී නොතිබීමද විශේෂත්වයකි.
Read Moreචීනය, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය සහ වෛරස් ආසාදිතයන් සිටින වෙනත් රටවලින් ආපසු පැමිණෙන අය දින 14ක් තම නිවෙස්වලම.
Read Moreතමන්ගේ තත්ත්වය යහපත් බවත්, තමා හුදෙකලා ස්ථානයක ආරක්ෂිතව ප්‍රතිකාර ලබන බවත් ජෙනරාල් සැල්වෝටෝර් ෆරීනා කියයි.
Read Moreකලාපයේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැඩ කටයුතු පළාත් පාලන ආයතන විසින් අත්හිටුවන බව වාර්තා වෙයි.
Read Moreබල්ගේරියාව, මෝල්ඩෝවා සහ බංග්ලාදේශය ඔවුන්ගේ පළමු කොරෝනා වෛරසය තහවුරු කළ බව කියයි.
Read Moreඉතාලිය ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග සමග එරට මිලියන 16කට අධික ජනනාවක් මේ ආකාරයෙන් නිරෝධායනයට ලක්කර තිබේ.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 106,067ක් වාර්තා වන අතර, ලොව පුරා සමස්ත මරණ 3,600 ඉක්මවා ඇති බව කියයි.
Read Moreඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය බලයේ ග්‍රහණය දැඩි කර ගැනීමක් ලෙස මෙම ක්‍රියාව හඳුන්වයි.
Read Moreරජයේ සෑම අංශයක්ම සම්බන්ධීකරණය කර ඉහළ සිට නායකත්වයෙන් ආරම්භ වන ක්‍රියාමාර්ග ගන්න යැයි WHO ප්‍රධානියා සියලු රටවලින් ඉල්ලයි.
Read Moreරට පුරා රෝගීන් 47 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 36 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඋතුරු කැරොලිනා හි මාක් මෙඩෝස් නව ධුරයට පත්කරයි. මුල්වානි උ. අයර්ලන්ත එක්සත් ජනපද විශේෂ නියෝජිත වෙයි.
Read Moreඉතාලියේ ආසාදිතයන් 4,600 දක්වා ඉහළ යමින් මරණ 197ක්ද, ඉරානයේ ආසාදිත අගය 4,700ක් හා මරණ 124ක්ද වෙයි.
Read Moreමධ්‍යම අප්‍රිකානු රාජ්‍යයකින් වෛරසය ප්‍රථම වරට හමුවීම කැමරූන් රාජ්‍යයෙන් වාර්තා වූ අතර, නෙදර්ලන්තයේ මරණයක් විය.
Read Moreචීනයෙන් ආසාදිතයන් 80,813ක් වාර්තා වන අතර, විදෙස් රාජ්‍යයන්ගෙන් ආසාදිතයන් 19,700ක් වාර්තා වෙයි.
Read Moreචීනයෙන් පිටත වෛරසය ආසාදිතයන්ගේ පිරිස මේ වනවිට 14,700 ඉක්මවා ඇති අතර, එම රටවල මරණ 263 දක්වා ඉහළට.
Read Moreචීනය අනෙකුත් රටවල් සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බව චීන උප විදේශ අමාත්‍ය මා ෂාඕක්සු පවසයි.
Read More’නෝ ටයිම් ටු ඩයි’ එළිදැක්වීම මෙම අප්‍රේල් සිට එළැඹෙන නොවැම්බර් දක්වා ගෙන ගිය බව නිෂ්පාදකයෝ පැවසූහ.
Read Moreඅනුමාන කල්පනාවන් තව තවත් අවුලුවන්න, ඒ සඳහා ඉන්ධන එකතු කිරීමට තමා උත්සාහ නොකරන බව ඔලිම්පික් සභාපති කියයි.
Read More