saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

International - timelapse 9469 hours ago

LATEST

කොරෝනා වෛරසය පහව යනවා -ට්‍රම්ප් වහසිබස් කියද්දී 103,000 ඇමෙරිකාවට අහිමියි

calendar_today 2020 මැයි 30 - 07:00 remove_red_eye - 581  

’මාස්ක් හීනමානය’ නිසා මුඛ ආවරණයක් හෝ නොපළඳින ට්‍රම්ප්ගේ වගකීමෙන් තොර හැසිරීම හා ඒ හරහා ඔහු ජනතාවට දෙන ආදර්ශය, අද ඇමෙරිකාවට තමන්ගේම වළ කපාගැනීමට පාර කපා තිබේ.

බ්‍රසීල නායකයාගේ සහ ඔහුගේ රජයේ හැසිරීම ජනතාවට ආදර්ශයක් නොවීමෙන් අද බ්‍රසීලයට මේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදුව ඇත.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 365,000 සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ජපානය සති දෙකකින් විශාලතම එක්දින ආසාදිත වර්ධනයක් වාර්තා කරමින් දෙවැනි රැල්ලක් පිළිබඳ බිය යළිත් ජනිත කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ රැකියා අවස්ථා නොමැතිවීම හා ආර්ථිකයන් පහත වැටීම මීට මූලිකවම හේතු වී ඇති බවයි.

Read More

’’අප දන්නා පරිදි, ඔබ දන්නා පරිදි, මේ වෛරසයට සැබවින්ම සම්ප්‍රේෂණය වීමට සුළු හෝ අවස්ථාවක් ඇති විට එය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකියි.’’

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වියට්නාම යුද්ධයේදී තමන්ට අහිමි වූ ඇමෙරිකානු ජීවිත මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් අහිමි කරගෙන.

Read More

’’බ්‍රසීලයේ ඉතා ඉහළ කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් සිටිනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්’’ තම ඇසේ වූ පොල් පරාලය නොදැක ඇමෙරිකානු නායකයා කියයි.

Read More

නව කොරෝනා වෛරසයෙන් බේරීමට අඩි 6 සමාජ දුරස්ථභාවය ප්‍රමාණවත් නොවන බවට විශේෂඥයන් පිරිසක් කළ යෝජනාව ගැන WHO ප්‍රතිචාර දක්වයි.

Read More

මරණ අනුපාතය 1,000 ඉක්මවූ තුන්වැනි දිනයයි. ලෝකයේ තවත් ඛේදනීය ඉරණමකට ලක්වන රටක් බවට එරට පාලකයා විසින්ම බ්‍රසීලය පත්කර තිබේ.

Read More

එදාමෙදා තුර ලෝකය මුහුණ දෙන දරුණුතම කොවිඩ්-19 වසංගතය හමුවේ ආසාදිත ලක්ෂ 58න්, පුද්ගලයන් ලක්ෂ 24ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

Read More

කන්සවේටිව් අදහස් යටපත් කිරීමට සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ නම් සමාජ මාධ්‍ය සමාගම් නියාමනය හෝ වසා දැමීමට තමන් කටයුතු කරන බවයි.

Read More

සෝල් නගරයේ සිට මිනිත්තු 25ක් දුරින් පිහිටි බුචියොන් නගරයේ නව පොකුරක් මතුවී ඇති අතර, එහි පුද්ගලයින් 4,150කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනයට.

Read More

ගෙවීගිය දිනයේ චිලී රාජ්‍යයේ කොවිඩ්-19 මරණ 35ක් සමග සමස්ත අගය 841ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

මැලේරියා ඖෂධයේ ඵලදායීතාව පරීක්ෂා කිරීම සඳහා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදුකළ ගෝලීය සායනික අත්හදා බැලීමක් මෙසේ අත්හිටුවා තිබේ.

Read More

මෙම මැලේරියා ඖෂධයෙන් COVID-19 රෝගීන් සඳහා කිසිදු සහායක් ලැබෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නැති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

Read More

ලෝකයේ කොවිඩ්-19 වැඩිම ආසාදිත හා වැඩිම මරණ වාර්තා වන ඇමෙරිකාවේ නායකයාගේ හිතලු පසුපස යන පිරිසක් තවමත් ලෝකයේ සිටින බව ඔප්පු කරයි.

Read More

ලොව දෙවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 සමස්ත මරණ ලක්ෂ 4 ඉක්මවා ඇති අතර, මරණ 25,000 ඉක්මවයි.

Read More

ගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් ලක්ෂ විස් තුනහමාරක් (2,349,598ක්) සම්පූර්ණ සුවය ලබා ඇති බවද වාර්තා වෙයි.

Read More

ඇමෙරිකාවේ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ වියට්නාම යුද්ධයේදී ඇමෙරිකාවට අහිමි වූ ජීවිත මෙන් දෙගුණයක්.

Read More

අවසන් වරට දකුණු කොරියාවේ දෛනික සිද්ධි සංඛ්‍යාවේ යම් ඉහළ අගයක් පෙන්වා තිබුණේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය.

Read More

නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා රට තුළ ක්‍රියාත්මක වූ සියලු ආකාරය කොරෝනා වෛරස සීමා කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව කටයුතු කර ඇත.

Read More

යුරෝපයේ දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානය සනිටුහන් කළ 75 වැනි සංවත්සර ප්‍රධාන සැමරුමක් ලෙස මෙවර විජයග්‍රාහී දින පෙළපාළිය පැවැත්වීමට නියමිත විය.

Read More

පේරු රාජ්‍ය තුළ අනිවාර්ය සමාජ හුදකලා පියවර ඇතුළත් ජාතික හදිසි තත්ත්වය ජුනි 30දා දක්වා දීර්ඝ කරන එරට ජනපති කියයි.

Read More

කැනඩාවේ සිදුවන කොරෝනා මරණවලින් 80% කට ආසන්න ප්‍රමාණයක් වැඩිහිටියන් සඳහා වූ දිගු කාලීන සත්කාර ආයතන හා සම්බන්ධ බව හෙළි වෙයි.

Read More

අමාත්‍යවරු දෙදෙනා ජනපති හෝ සෙසු කැබිනට් අමාත්‍යවරු හමුවී නැති බව කීවත්, එරට කැබිනට් මණ්ඩලයම යම් තැතිගැන්මක බව වාර්තා වෙයි.

Read More

ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 400,000ක සීමාව කරා පැමිණ තිබේ.

Read More

මෙක්සිකෝව එක් දිනක් තුළ මරණ 500කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ පළමු වැනි අවස්ථාව මෙයයි.

Read More

එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 17ක සීමාව කරා පැමිණෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත සමස්ත අගය ලක්ෂ 56 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.