එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 17ක සීමාව කරා පැමිණෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත සමස්ත අගය ලක්ෂ 56 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreහයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සමග ප්‍රතිකාර කළ කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් මියයෑමේ සම්භාවිතාව වැඩි බව හෙළිවෙයි.
Read Moreමෙහි ධනාත්මක බව තහවුරු වූ 250කට ආසන්න සංඛ්‍යාවෙන් 30%ක් පමණ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් බව කියයි.
Read Moreසිංගප්පූරු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම සිද්ධීන්ගෙන් 99%ක්ම දැනට හඳුනාගෙන ඇති පොකුරු හා සම්බන්ධ බව සිද්ධීන් බවයි.
Read Moreඅනුස්මරණ දින සති අන්තයේදී ඇමෙරිකානුවන් විශාල වශයෙන් මුඛ ආවරණයක් හෝ නොමැතිව පොදු ස්ථානවල රිසිසේ ගැවසෙන ආකාරය නිරීක්ෂණය වෙයි.
Read Moreනව කොරෝනා වෛරස් මරණ 807ක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, රටපුරා මියගිය සංඛ්‍යාව 23,473ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More’’මේ රෝගය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා ඇති අතර, ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි’’
Read Moreපේරු රාජ්‍යයේ ගෙවීගිය දිනයේ සිට මේ දක්වා වාර්තා වූ අතිරේක මරණ 173ක් සමග පුද්ගලයන් 3,629ක් කොවිඩ්-19 ආසාදිතව මියගිහින්.
Read Moreලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 55ක සීමාව වෙත පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ දෙවැනි රැල්ලක් නොව දෙවැනි උච්චතම අවස්ථාවක්ට වුවද මුහුණ දීමට සිදුවිය හැකි බවයි.
Read Moreඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 140,000 සීමාවට පැමිණ ඇති අතර, කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාවද 4,000 ඉක්මවා තිබේ.
Read Moreඇමෙරිකාවේ ඉරිදා දිනයේ පමණක් කොවිඩ්-19 මරණ 633ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 97,722කි.
Read More’අප භූ කම්පනයකට මුහුණ දෙනවා වගෙයි. මෙතැන යම් සෙලවීමක් තියෙනවා. මගේ පිටුපසින් ඇති දේවල් චලනය වන ආකාරය ඔබ දකින්න ඇති.’ අගමැතිනිය කීවාය.
Read More’’අපි මේ යුද්ධය ජය ගන්නවා. මෙය පාලය කළ හැකි අවදානමක්. සෑම දෙයක්ම සාර්ථක වේවි’’ ජනපති බොල්සොනාරෝ සමග සිටි කැබිනට් ඇමතියෙකු කෑමොර දෙයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වනවිට 97,711ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,643,098කි.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වැඩිම වාර්තා වූ රටවල් අතර මුලින්ම සිට මේ වනවිට 13 වැනි තැන දක්වා පසුබැස තිබූ චීනය, 14 වැනි තැනට පත්කරමින් කැනඩාවේ ආසාදිත අගය ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 345,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreබ්‍රසීලය සහ පේරු රාජ්‍යයන්ගෙන් පසුව, ලතින් ඇමෙරිකාවේ වැඩිම ආසාදිත සිද්ධි වාර්තා වන රට ලෙස චිලී රාජ්‍යය සැලකෙයි.
Read Moreපොකුරේ ආසාදිතයන් 225ක්, ඉන් 96ක්ම සමාජ ශාලාවලට ගිය අය වන අතර, 129ක් ඔවුන් සමීපව ඇසුරු කළ අය බව මේ වනවිට හඳුනා ගෙන තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන සහායකයා කොවිඩ්-19 අගුලු දැමීමේ නීති උල්ලංඝනය කළද ඔහුව සේවයෙන් පහ කිරීම ඔහු මුහුණ දී ඇති සිදුවීම සමග මානුෂීය නොවන බව බොරිස් කියයි.
Read Moreමගීන් දෙදෙනෙකු දිවි ගලවා ගත් නමුත් මළ සිරුරු 97ක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බව පාකිස්තාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක පැවසීය.
Read Moreඅම්ෆාන් සුළි කුණාටුව නිසා බටහිර බෙංගාල ප්‍රාන්තය ඇතුළු ඉන්දියාව පුරා මරණ 86ක් සහ බංග්ලාදේශයේ 15ක් වාර්තා වී ඇත.
Read MoreNYPD හි සාමාජිකයින් 5,739ක් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, ඉන් 5,598 දෙනෙකු සුවය ලබා සේවයටද පැමිණිලා.
Read Moreනව මරණ 40ක් වාර්තා වී ඇති චිල්යේ, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 673ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් නගරයේ අගුලු දැමීමේ පියවර ලිහිල් කළ හැකි බව පෙන්වා දී ඇති බව නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපෙර දිනට සාපේක්ෂව ආසාදිතයන්ගේ 4,056ක වැඩිවීමක් සහ මරණ 129ක ඉහළ යෑමක් පේරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreබ්‍රසීලයේ ආදිවාසී ජනතාව කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා වන අවස්ථාවේදී මියගිය අය සිහිකරයි.
Read Moreලොව පුරා කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව 5,309,000 සීමාව ඉක්ම වූ බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read More