saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 9109 hours ago

LATEST

කොවිඩ් වසංගතය අවසන් වීමට ආසන්න නෑ - WHO

calendar_today 2020 ජුනි 30 - 07:49 remove_red_eye - 355  

’’බොහෝ රටවල් ගෝලීය වශයෙන් යම් ප්‍රගතියක් ලබා ඇතත්, වසංගතය සැබවින්ම වේගවත් වෙමින් පවතිනවා. අපි සියල්ලෝම දිගු කලක් තිස්සේ මේ වෙනුවෙන් සිටිය යුතුයි’’ WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.

ඇමෙරිකාවේ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියුමෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ, තමන්ද මුඛ ආවරණයක් පැලඳ ඇමෙරිකානු ජනතාවට ආදර්ශයක් සපයන ලෙසය.

Read More

මෙම සංචාරය වෛරසය ආරම්භ වූ ආකාරය සහ අනාගතය සඳහා අපට කළ හැකි දේ අවබෝධ කර ගැනීමට හේතු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ගෝලීයව වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස 10,275,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු කලාපය මෙන්ම, ඉන්දියාවේ තත්ත්වය අවදානම්.

Read More

සමහර ජංගම යෙදුම් මගින් පරිශීලකයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම සහ ඉන්දියාවෙන් පිටත සේවාදායකයන් වෙත සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ඉන්දියාව කියයි.

Read More

ඉන්දුනීසියා ජනපති කියයි, ’’මට පේන හැටියට ඔබ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. එයයි මා කෝපයට පත් කරන්නේ. ඔබ කිසිවෙකුට හැඟීමක් නැද්ද? මෙය අර්බුදයක්!’’

Read More

ප්‍රංශයේ සමස්ත ආසාදිත අගය මේ වනවිට ලක්ෂ 2කට ආසන්න වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාවද 30,000කට ආසන්නය.

Read More

ගෙවීගිය දිනයේ ඉන්දියාවේ 20,000කට ආසන්න ආසාදිතයන් පිරිසක් සමග දෛනිකව මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ඉහළ නැගීම සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීයව ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 101 ඉක්මවා ගොස් ඇති අතර, ලොව පුරා රාජ්‍යයන් කිහිපයකම දෙවැනි ආසාදිත රැල්ලක් පිළිබඳ අනතුරු ඇඟවෙයි.

Read More

’’ජනාධිපතිවරයාට සහ අනෙක් දේශපාලන නායකයන්ට මා කළ යෝජනාව වෛද්‍යවරුන්ට වෛද්‍ය විද්‍යාව ගැන කතා කිරීමට ඉඩ දීමයි. මොකද ජනතාව ඔවුන්ව විශ්වාස කරනවා.’’ ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් සෙනට් සභිකයෙකු කියයි.

Read More

නැවත රට විවෘත කිරීම ආරම්භ කර සති කිහිපයකට පසු ඊශ්‍රායලයේ නව ආසාදන සංඛ්‍යාව දිනකට 500කට වඩා වැඩි වී ඇති බවත්, කොවිඩ්-19 ගැන කිසිවෙකු බැරෑරුම්ව නොසිතන බවත් අමාත්‍යවරයා කෝපයෙන් පවසයි.

Read More

නව යෞවනයන් වැඩි වශයෙන් වෛරසයට ගොදුවීමක් හා ඔවුන් හරහා දුර්වල පාර්ශ්ව වෙත වෛරසය ගලායෑමේ අවදානමක් ගැන එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

Read More

’’ලෝකයේ සෑම පුද්ගලයෙකුටම ඔවුන් ජීවත් වන ස්ථානය, ඔවුන් කොහේ සිට පැමිණියත්, ඔවුන්ගේ පෙනුම කුමක් වුවත් පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් ලබාගත හැකි තත්ත්වයට පත්කිරීම අපේ වෑයමයි.’’

Read More

වෛරසය ගණනකට නොගත් පාලකයෙකු නිසා බ්‍රසීල ජනතාවට නොසිතූ විරූ ව්‍යසනයක ඛේදනීය ඉරණමක් කරා බලෙන් තල්ලු වීමට සිදුවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඉන්දියාවේ ආසාදිතයන් වැඩිම නගරය ලෙස දිල්ලිය පෙරමුණ ගෙන ඇති අතර, මුම්බායි නගරයේද ආසාදිතයන් වැඩි අගයක් ගනී. තමිල්නාඩු ප්‍රාන්තයේ තත්ත්වයද අවදානම්ය.

Read More

ආසාදිතයන් මිලියන 10 සීමාවට පැමිණ ඇති කොවිඩ්-19 සටන ජයගැනීමට සමාජ දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම හා අත් සේදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු බවට පත්විය යුතුව තිබේ.

Read More

කොලොම්බියාව මෙන්ම කටාර් රාජ්‍යයද වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වූ ලැයිස්තුවේ චීනය පසුකරමින් ඉදිරියට පැමිණ තිබේ.

Read More

නව කොරෝනා වෛරසයට ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කර ඇත්තේ ලෝක ජනගහනයෙන් සුළු කොටසක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් කියයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 25 සීමාවට පැමිණ ඇති අතර, එය ගෝලීය තත්ත්වය සමග සැසඳීමේදී හතරෙන් එකක අගයකි. එමෙන්ම එරට වෛරසය ආශ්‍රිත මරණ 125,000 ඉක්මවා තිබේ.

Read More

නව කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති බලවත්ම ආයුධය ’පූර්වාරක්ෂාව’ බව එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් කියයි.

Read More

’’කොරෝනා වෛරසය කියන්නෙ අදෘශ්‍යමාන සතුරෙක්. ඒ නිසා වෛරසය විසින් යමෙකුව පරාජය කළ බව ආසාදිතයාවත් දන්නේ නැහැ. අපි සුපුරුදු ක්‍රමයටම ආයෙත් යන්න ගියොත්, තත්ත්වය සාමාන්‍ය බව මිනිසුන් සැහැල්ලුවට සිතන්න ගත්තොත්, එය නැවත පැමිණීමට පටන් ගන්නවා.’’ ආර්ජන්ටිනා ජනපති කියයි.

Read More

බ්‍රසීලයේ සාඕ පාලෝ නගරයේ පමණක් ආසාදිතයන් 258,508ක් වාර්තා වන්නේ ඉතාලියෙන් වාර්තා වූ ස්පාඤ්ඤයේ හා ඉතාලියේ සමස්ත ආසාදිත අගයද ඉක්මවා යමිනි.

Read More

කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව ගෝලීයව සිදුව ඇති මරණ සංඛ්‍යාව 493,600 ඉක්මවා ගොස් ඇති අතර, දෙවැනි කොරෝනා රැල්ලක නැගිටීම පෙන්නුම් කරයි.

Read More

’’සමහර අය තමන් කරන දේ සම්බන්ධයෙන් ඉතා ගතානුගතික වීම සහ සමහර අය වසංගතය නොසලකා හැරීම අති විශාලයි.’’

Read More

එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජේම්ස් මැක්කොන්විල් පවසන්නේ කොරෝනා වසංගතය හමුදා අණදෙන නිලධාරීන් ඇතුළු සියලු සාමාජිකයන් බැරෑරුම්ව ගතයුතු බවයි.

Read More

බෝවන රෝග පිළිබඳ මහාචාර්ය සහ එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සඳහා දිගුකාලීන උපදේශකයෙකු වන වෛද්‍ය විලියම් ෂාෆනර් අවධාරණය කරයි.

Read More

බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර සියලු ආකාරයේ හැසිරීම්වල ප්‍රතිඵලය බ්‍රසීලය එදාමෙදා තුර අත්විඳින දරුණුතම ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබේ.

Read More

ඔක්ලහෝමා සහ ටෙක්සාස් වැනි ප්‍රාන්ත ඇතුළු ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක කොවිඩ්-19 වෛරසය වේගයෙන් යළි නැගිටිමින් සිටින පසුබිමක මෙම රැස්වීම ආපසු සිදුවෙයි.

Read More

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ අදටත් වසංගතයෙන් මිනිසුන් මිය යන්නේ වසංගතයට එරෙහි සටනට ප්‍රමාණවත් තරම් දෙයක් නොකරන නිසා බවයි.

Read More

ට්‍රම්ප්ගේ මුඛ ආවරණ හීනමානය පසෙක දැමූ ඔහුගේම පක්ෂයේ, ෆ්ලොරීඩා හි රිපබ්ලිකන් සෙනට් සභිකයා ඉතා දැඩි ස්වරයෙන් ජනතාවගෙන් ඉල්ලයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.